භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මාරුවෙන් නැතුව තියෙයි ඈ බං මුන් සරම ගලෝල අබුඩේන් අල්ලල පොලේ ගැහුවහම :lol::lol:
    :rofl::rofl::rofl: අනිවා අර අනිත් එකා පික් වලට අරන් මකන්න කලින් ලොල්
     

    aruna47

    Well-known member
  • ඇයි මේ පෙරහම ගැන විතරක් කතා කරන්නේ? අහන්නකෝ ඇයි පෙකිනි වැල කපන්නේ කියල... ඇයි නියපොතු කපන්නේ කියලා...කොන්ඩේ කපන්නේ ඇයි කියලා...

    පිරිසිදුකම තියාගන්නට...
    කොන්ඩේ මාසෙට සැරයක් කපනවා...
    නියපොතු සතියට සැරයක් කපනවා...
    උඩුරවුල දවස් දෙක තුනකට සැරයක් කපනවා...වගේම...
    කොන ජීවිතකාලෙම එකම එක සැරයක් කපනවා...

    උබ කියන විදියට මේවා දේව කැමැත්තට පට හැනිනම් මට පෙන්නපන් බලන්න බුදුදහමේ පිරිසිදුකමට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියල කියල තියෙන...

    කොහෙන් කොහොම හරි උඹ මම මේත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්නවල උත්තර නොදී අල්ල ගැන කතාකරලා ආඳා වගේ හෙමින් ලිස්සුවා නේද? :rofl::P

    හරි පැටියෝ උයාගේ චුන්චි පස්ස පැත්ත රිදුනද චුන්චි පැටියෝ. උයාගේ සර්වබලධාරී චුන්චු පැටියා කොන කපන්නේ පිරිසිදුකම ජීවිත කාලෙම තියාගන්නද. එක තමයි ඩෙනිම් අස්සේ අත දාගෙන උයාගේ චුන්චි කොන අඩු මියා පොඩිත්ත උඩ දදා කසන්නේ.. කොන කපලා ලෙඩ හැදුනාම අර සර්වබලධාරී චුන්චි පැටියා බෙහෙතක් දීලා නැහැ නේද උයාගේ චුන්චි මියා පොඩිත්ත සනීප කරන්න.. යන්නේ දොස්තර ගාවට නේද මයේ අම්මා... අනික චුන්චි පැටියෝ අපේ පිරිසිදු කම ගැන නම් කතා කරන්න එපා. මොකද චුන්චි පැටියා වගේ නෙම අපි නානවා ගෙදර තියන සුවඳ විලවුන් බෝතලේ උයාගෙ වගේ ඇට දෙක වෙනකම් හලා ගන්නේ නැහැ.. එකයි අපේ පිරිසිඳු කම.

    අපි පැටියෝ ලිස්සලා යනවා නෙම මේ. උයාගේ චුන්චි වනචර අල්ලාහ් ගැන මේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරා.. හා හා උයා අහන්න මයේ අම්මා ප්‍රස්නේ ආයි..
    :rofl::rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • :rofl::rofl::rofl: පොර මාරු උනා බන්

    මම එහා පැත්තේ ත්‍රෙඩ් එකෙත් කිව්වේ මුගේ තාත්තා එදා අර මහා වැස්සේ මුඩුක්කුවක් අස්සේ තිබ්බ ගණිකා මඩමට යන්නේ නැතිව අතේ ගහල මුඩුක්කුවේ තිබ්බ කාණුවට දැම්මා නම්.. අද මුගේ තාත්ත පk වන්ගේඩියට දාලා කොටා ගත්තා කියලා පත්තරේ යන්නේ නැහැ නේ ද
    :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :rofl::rofl::rofl: අනිවා අර අනිත් එකා පික් වලට අරන් මකන්න කලින් ලොල්

    කලින් ඕකගෙ රෙදි ගැලවුනානෙ බං ලැජ්ජාවක් නෑ ඕකට..
    මම නම් පුක හපාගෙන ඇටේ විකාගෙන මැරෙනව.. :rofl:
     

    aruna47

    Well-known member
  • ela ela dhaapan:rofl::rofl:

    අරු දිවුවා පොස්ට් එක මකලා රට හදන්න බුද්දාගම හදන්න කතා ගොලයාගෙ
    ගමෙහ් අනාතයන්ට නෙට් හම්බ උනාම ඔහොම වෙනවා:rofl:

    ශික් බන් දැන් අනාතයෝ වැහි වහැලා. සර්කිව් ගේ හොර ෂොට් ද මේ :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    මම එහා පැත්තේ ත්‍රෙඩ් එකෙත් කිව්වේ මුගේ තාත්තා එදා අර මහා වැස්සේ මුඩුක්කුවක් අස්සේ තිබ්බ ගණිකා මඩමට යන්නේ නැතිව අතේ ගහල මුඩුක්කුවේ තිබ්බ කාණුවට දැම්මා නම්.. අද මුගේ තාත්ත පk වන්ගේඩියට දාලා කොටා ගත්තා කියලා පත්තරේ යන්නේ නැහැ නේ ද
    :rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කලින් ඕකගෙ රෙදි ගැලවුනානෙ බං ලැජ්ජාවක් නෑ ඕකට..
    මම නම් පුක හපාගෙන ඇටේ විකාගෙන මැරෙනව.. :rofl:
    :rofl::rofl::rofl: ඔව් ඔව්
    ශික් බන් දැන් අනාතයෝ වැහි වහැලා. සර්කිව් ගේ හොර ෂොට් ද මේ :rofl:
    :rofl::rofl: සිරාවට බන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශික් බන් දැන් අනාතයෝ වැහි වහැලා. සර්කිව් ගේ හොර ෂොට් ද මේ :rofl:
    :yes::yes:
    උන් එක්ක තර්ක කරන්න යන්න එපා බං..
    උඹලත් පිස්සො වෙනවා ඒපාර..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :yes::yes:
    උන් එක්ක තර්ක කරන්න යන්න එපා බං..
    උඹලත් පිස්සො වෙනවා ඒපාර..


    තර්ක කරන්න ඕන එකත් එක්ක තර්ක කරන්න ඕන :yes: අනික පිම්පියන්ට නම් ඉතින් ප්‍රසිද්ද භාෂාවෙන් තමා උත්තර දෙන්නෙ :rofl:
    මූ අනාතය කියල කියන්නෙ එදා ඉදන්ම මම ඒකනේ :rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    24816761537433847418920.jpg

    :( :(
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක

    යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ

    සිරිසග බෝ රජු හිස දන්දුන්නලු
    බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි
    ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ
    මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ
    හාමුදුරුවෝ ජීවත් වුනානම් තමයි අපිත් කැමති උන්වහන්සේට මීට වඩා විකල්ප නොතිබෙන්න ඇති
    ඒ රත්තරං හදවත අදුරගන්න බැරි බල්ලන්ට මේව රිදෙනවා ඒකයි මං බුරන්නේ යකෝ මේ රටේ ඉතිහාසය වීර ලෙයන් ලියවිච්ච එකක් ඒ උතුම් පරපුරේ ලේ තවමත් මේ රටේ මිනිස්සුන්ගෙ දුවනවා කියන එක දැක්කමා මාර රිදිල්ලක් නේ මුන්ට තියෙන්නේ ඒත් උන්වහන්සේලා මේ තැනට පත් කරපු එක නෙවෙයි මුන් කතාකරන්නේ නොදකිං මෙහෙම කාලකන්නි ජාතියක් බොලව්
    ජීවිත පරිත්‍යගය හා සිය දිවි නසාගැනීම කියන එක අතර තියන වෙනස හාමුදුරැවොම කියනවා මෙතන ආදර්ශ ගන්න කියල කියන්නෑ නොදකින් මුං
    කටින්ද පුකෙන්ද යකෝ මුං කතා කරන්නේ

    හාමුදුරුවනේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා


    eka aththa macho hamuduruwo karapu de hena katha karanawa. hamuduruwo a ththaweta path una hethua gena kathawak ne. Dan oya loku talk dana aya hariyata hitiyanam unwahanseta jivithe puja karanna wenne nene.
    megollo mukuth nokara nikan kata metha dodawanawa. aduma tharame karapu kenatawath hondak kiyanne ne. mehema eun inna nisa thamai Budun wahansege pada sparshaya 3 parak lebilath ape rata winashaya kara yanne
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    2.gif
    ඔකට තම්යි කියන්නෙ ඉල්ලන් කනවා කියලා

    11.gif
    මොකෝ කියන්නෙ මහත්තයො මේ පාරත් සම්මාන දෙමුද?:rofl:

    නැත්නම් මොඩ් කෙනෙක් විදියට රඟපානවද?:rofl:

    එහෙමත් නැත්නම් ලයිස්තුවෙ තියෙන වෙන මොනවහරි කරලා බලමුද?
    :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මම එහා පැත්තේ ත්‍රෙඩ් එකෙත් කිව්වේ මුගේ තාත්තා එදා අර මහා වැස්සේ මුඩුක්කුවක් අස්සේ තිබ්බ ගණිකා මඩමට යන්නේ නැතිව අතේ ගහල මුඩුක්කුවේ තිබ්බ කාණුවට දැම්මා නම්.. අද මුගේ තාත්ත පk වන්ගේඩියට දාලා කොටා ගත්තා කියලා පත්තරේ යන්නේ නැහැ නේ ද
    :rofl::rofl:
    නාකියට රිදිලා:P

    රිදෙනවනම් බඩයන්න බෙහෙත් බීපන් පව් නොදී:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.
    හෙළ උරුමය කියන්නෙ ලංකාවෙ බෞද්දයන්ගෙ නියෝජිතයා නෙවෙයි නෙ
     

    nimal.perera

    Member
    Dec 22, 2012
    6
    1
    0
    fndaj;af;a bkaof¾ f.a whswd¾iS f;daïnqj fukak ^,xld B ksõia -2013'uehs'27" fm'j'6'

    http://lankaenews.com/Sinhala/news.php?id=22588
    වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.

    එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් එම ප්‍රකාශය කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට, බෝධිය අසලදී බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.


    ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු බවත්, මෑතක් වන තුරුම එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් දරා තිබෙන බවත් වාර්තාවල දැක්වේ.

    "කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ.

    'ජීවිත හානිය පාප ක්‍රියාවක්'

    භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවේදී වාර්තා වන්නේ ඉතා කලාතුරකින්
    ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීම සියලු දෙනාගේම සංවේගයට හේතුවක් බවද එහිමියෝ සඳහන් කළහ.

    ජීවිත හානිය පාප ක්‍රියාවක් වන නමුත් "චේතනාව කුමක්ද කියන එක පැහැදිලි කරගෙනයි ඒකෙ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ," යනුවෙන්ද ඕමල්පේ සෝභිත හිමියෝ සංදේශයට පැවසූහ.

    ඉන්දරතන හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.

    උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බව, මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ජී ඒ දිසානායක පැවසීය.

    විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් තිබ්බතයේ බොහෝ භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ එවැන්නක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්.

    ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේ ද මස් අනුභව කරති.