භික්‍ෂුන් යනු හිගන්නන්..

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Uba kiyana eka wennath pulwan nowennath pulwan. Habai wenas widiye mathayak idiripath karana hamomawa ohoma lebel karana eka nam waradi imo

    mona waradida oya nirmal karaya NGO walin salli enawa kiyala list eka pawa thibba name eka mathaka na eke dan 2013 wala wage indala nirmal karaya owa kiyanne NGO salli walata owa kiuwoth witharai funds labenne oya aluth parapura kiyaneth ekama NGO eken fund wena ekama organization eken.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kiyana eka wennath pulwan nowennath pulwan. Habai wenas widiye mathayak idiripath karana hamomawa ohoma lebel karana eka nam waradi imo

    වෙනස් විදිහෙ මත සමාජ ප්‍රගමනය හෝ ආර්තික අභිවෘර්ධියතකා ඉදිරිපත් කරනව නම් ආන්න ගත යුත්තක් තියෙනව..එහෙම නැතුව තියෙන සමාජ ක්‍රමය විනාශ කරලන්ඩ නම් වෙනස් මතය ඉදිරිපත් වෙන්නෙ ආන්න ඒක වෙනස් මතයක් නෙමේ කාලකන්නි මතයක්..කාලකන්නි මත සහ වෙනස් මත කියන්නෙ වරග දෙකක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mona waradida oya nirmal karaya NGO walin salli enawa kiyala list eka pawa thibba name eka mathaka na eke dan 2013 wala wage indala nirmal karaya owa kiyanne NGO salli walata owa kiuwoth witharai funds labenne oya aluth parapura kiyaneth ekama NGO eken fund wena ekama organization eken.

    වෙනස් විදිහෙ මත සමාජ ප්‍රගමනය හෝ ආර්තික අභිවෘර්ධියතකා ඉදිරිපත් කරනව නම් ආන්න ගත යුත්තක් තියෙනව..එහෙම නැතුව තියෙන සමාජ ක්‍රමය විනාශ කරලන්ඩ නම් වෙනස් මතය ඉදිරිපත් වෙන්නෙ ආන්න ඒක වෙනස් මතයක් නෙමේ කාලකන්නි මතයක්..කාලකන්නි මත සහ වෙනස් මත කියන්නෙ වරග දෙකක්..

    idipipath karana mathya positive da negative da kiyala thiranaya karanne kauda?
    thamanta personally eka negative kiyala hithunata negative nowennath puluwan ne..

    anna ekai mama kiyanne hithala balanne wath nathuwa "okun NGO kakko" ,"ponnayo" kiyala ekaparatama kawuruwath kiyana deyak reject karala daana eka waradi..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    පොන්න රැඩිකල් පින්ගුත්තරයෙක් දුටුවෙහිද?
    කතාකර පලක් නොමැති බව වැටහුනිද?
    ඔබ ඔබේ වැඩක් පලක් කරගත යුතු වෙලාව නිකරුනේ අපතේ නොහරින්න.........
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    not worth to discuss. ignore the bugger.
    everyone knows what he is up to.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මෙම ආචාර්යවරයා කරලා තියන ප්‍රකාශයට හේතුකරගෙන තිබෙන තර්කය වැරදි සහගතයි. ඩෙෆිනීශනල් ෆැලසි (Definitional Fallcy) ගනයට ලඟින් යන ක්‍රමයකින් වගේ ඔය තර්කය ගොඩනගන්නෙ හැඟෙන විදිහට.

    උදාහරණයකට කිවහොත්,

    සියලුම නරින් හුස්ම ගනියි.
    කසුන්දකේඩීපී හුස්ම ගනියි
    එමනිසා කසුන්දකේඩීපී නරියෙකි.

    ඉහත ආකාරයට "භික්කූ" කියන වචනයේ නිර්වචනයත් "හිඟන්නා" කියන වචනයේ නිර්වචනයත් පටලවා ගෙන, එහෙමත් නැතිනම් පටු නිර්වචන (Too Narrow Definitions) භාවිත කරල කරල තිබෙන දෙයක්. වැරදි තර්කයක්...
     
    :lol::lol::lol:
    thread closed..........
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    හිඟන්නො ඉවත්කරලා ඒ වෙනුවට ගණිකාවො ගෙනාවොත් මොකද? කාන්තා අයිතිවාසිකම් කඩවෙනවා කියලා ජාත්‍යන්තරයෙන් චෝදනා එන්න බැරි නෑ .