භික්‍ෂුන් යනු හිගන්නන්..

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    භික්‍ෂුන් යනු හිගන්නන්..

    ඔවුන්ට කරන්නේ කුමක්ද..- නිර්මාල්

    භික්ඛු’ යන්නෙහි අර්ථය ‘සිඟමනින් ජීවත් වන්නා’ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
    ඒ අනුව ඔවුනට සිදු කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
    තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රශ්න කර ඇත.
    කොළඹ නගරයේ යාචකයන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පළවූ වාර්තා වලින් පසුව ඔහු මෙම සටහන යොදා ඇත
    .

    මේ වගේ පොන්නාචාර්යවරු ඔලුව උඩ තියන් ඉන්න පිංගුත්තරයෝ කෝ?...

    images.jpg
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ponna , ponna ganne nathuwa uge point ekata opposite ube point eka kiyapan
    මහාචාර්ය කිව්වා පලියට උ සියල්ල දත් වෙන්නේ නැ මචන්

    බික්ෂු කියන්නේ පිණ්ඩපාතේ යන එකට :yes::yes:

    හැම හාමුදුරුවෝම පිණ්ඩපාතේ යන්නේ නැනේ බන් :)

    පිණ්ඩපාතේ යන හාමුදුරු කෙනෙක් ගෙදරකට ඇවිල්ල හිටගෙන ඉන්නවා.
    මට කන්න දෙයක් දෙන්න මට පිනට යමක් දෙන්න කියල ඉල්ලන්නේ නැ.:no::no:

    හිඟා කනවා කියන්නේ බන් අනේ මට යමක් දෙන්න කියල ඉල්ලන එකටයි.

    මෙතන වෙලා තියෙන්නේ , සමහර හිගන්නෝ ඉන්නවා කියක් හරි දෙනකන්ම එතනින් යන්නේ නැ, එක්කෝ කියක් හරි දුන්නම කියනවා,මේ ගානට මොන කරන්නද කියලත්,අර මිනිස්සු ගොඩේ එහෙම කිව්වම දීපු එකාට මොන හිතෙනවද, එහෙමත් නැත්නම් තව මොනා හරි කියාගෙන යනවා.
    ගොඩක්ම උන් ලක්ෂ ගණන් හොයනවා ඕකෙන්,තනිකරම මාපියාවක් යන්නේ දැන් ඔකේ.

    උබට හම්බ වෙලා තියෙනවද දන්නැ ඔහොම උන්ව. :confused:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එතකොට තව දෙයක් තියෙනවා, හාමුදුරුවොත් ඉන්නවා සිවුරක් දාගෙන කරන්න ඕනේ නැති වැඩ කරන.අන්න උන්ගේ තට්ටේ පලන්න ඕනේ.අන්න ඒවටත් නීති ගෙන්න ඕනේ.මන් දන්නා පන්සල් කීපයකම හාමුදුරුවෝ ඉන්නවා බන දෙසනා කරන්න බැ, එකටත් එහා ගාථා ටිකවත් පාඩම් නැ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :cool:

    eth,

    beg karana ekai nokarana ekai athara wenasa verbally illana eka da?

    verbally beg karanne nathuwa action eken (hasirimen) denakan balagena inna eka beg kirimak nemeida , atlest common, oya uba kiyana wage un begging 100% karanawa nam yamak denakan balagena inna eka 20%k beg karanawa kiyala wath kiyanna barida? just my humble opinion machn, I have nothing against Buddhism or our culture,anyway nikanma ponnaya ganne nathuwa thamange point eka kiwwa eka watinawa.. :cool:

    anika, mama hithanawa oya kathawen oya professor ( or whatever) kiyanna uthsaha karanna athhte wenama kathawak wenna puluwan. Beg karana minissunwa pannala danna lesi ape convenience ekata. eth e minissu mokda ethakota karanne? like I said before complex social issues walata simple fixes na..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    Oya wage gon harak kiyana dewal gena kathakarannawath thamange kaalaya weya karanna epa bro.. hari saralai, unta pissu..

    :yes::yes:

    එතකොට තව දෙයක් තියෙනවා, හාමුදුරුවොත් ඉන්නවා සිවුරක් දාගෙන කරන්න ඕනේ නැති වැඩ කරන.අන්න උන්ගේ තට්ටේ පලන්න ඕනේ.අන්න ඒවටත් නීති ගෙන්න ඕනේ.මන් දන්නා පන්සල් කීපයකම හාමුදුරුවෝ ඉන්නවා බන දෙසනා කරන්න බැ, එකටත් එහා ගාථා ටිකවත් පාඩම් නැ :rolleyes:

    :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :cool:

    eth,

    beg karana ekai nokarana ekai athara wenasa verbally illana eka da?

    verbally beg karanne nathuwa action eken (hasirimen) denakan balagena inna eka beg kirimak nemeida , atlest common, oya uba kiyana wage un begging 100% karanawa nam yamak denakan balagena inna eka 20%k beg karanawa kiyala wath kiyanna barida? just my humble opinion machn, I have nothing against Buddhism or our culture,anyway nikanma ponnaya ganne nathuwa thamange point eka kiwwa eka watinawa.. :cool:

    anika, mama hithanawa oya kathawen oya professor ( or whatever) kiyanna uthsaha karanna athhte wenama kathawak wenna puluwan. Beg karana minissunwa pannala danna lesi ape convenience ekata. eth e minissu mokda ethakota karanne? like I said before complex social issues walata simple fixes na..

    දැන් සංඝයා වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම සහ හිඟන්නන් හිඟමනේ යෑම අතර වෙනසක් නැද්ද? ඒ දෙගොල්ලොම එකද? ඒ නිසා ද සංඝයා වහන්සේටත් හිඟන්නන් කියන අර්ථයෙන් භික්ඛු කියල නම් කරල තියෙන්නෙ?

    ඕකට උත්තර දියන් වටේ යන්නේ නැතුව...
     
    මචන් පටලගන්න එපා, හිඟා කනවා කියන්නේ ඉල්ලගෙන කනවා කියන එකටයි බන්. හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියට පස්සේ කව්රුත් මොනවත් දුන්නේ නැත්නම් යනවා. අනේ මට පිනට යමක් දෙන්න කියලා ඉල්ලන්නේ නැනේ බන් :D
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උගේ කතාවේ ඇත්තකුත් තියෙනවා කිව්ව විදියට කැත උනත්. සමහර හාමුදුරුවරු දානේ පවා ගේන්න ඕන දේවල් ඉල්ලනවා. අර මස් මේ මාළු අර අතුරුපස එහෙම කියලා. ඒක මොන තරම් අශෝබන ද?
    බුදු වරු මුඩු කැවුම පවා භාර ගත් උතුමන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    දොරමඩලාවෙද මන්ද ගියා ඔය ගැන සංවාදයක්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    මේ වගේ පොන්නාචාර්යවරු ඔලුව උඩ තියන් ඉන්න පිංගුත්තරයෝ කෝ?...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් සංඝයා වහන්සේලා පිණ්ඩපාතයේ වැඩීම සහ හිඟන්නන් හිඟමනේ යෑම අතර වෙනසක් නැද්ද? ඒ දෙගොල්ලොම එකද? ඒ නිසා ද සංඝයා වහන්සේටත් හිඟන්නන් කියන අර්ථයෙන් භික්ඛු කියල නම් කරල තියෙන්නෙ?

    ඕකට උත්තර දියන් වටේ යන්නේ නැතුව...

    Samahara prashna walata uththra denna waten enna wenawa bn. Beg karana ekai pindapathe wadina ekai kochara durata samanada asamanada kiyana eka ekinekage definitions matha thamai thiranaya wenne. Mama hithana widiyata nam tharak durata samanai. Othana oya professor indirectly mathu karala thiyana point eka valid wenna, pinda pathe wadina eka 50%ka beg kirimak unath athi. Oya professor oya statement eka karana context eka uba dannawa athine.. ekata sapekshawa hithala balapan..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් පටලගන්න එපා, හිඟා කනවා කියන්නේ ඉල්ලගෙන කනවා කියන එකටයි බන්. හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියට පස්සේ කව්රුත් මොනවත් දුන්නේ නැත්නම් යනවා. අනේ මට පිනට යමක් දෙන්න කියලා ඉල්ලන්නේ නැනේ බන් :D

    Uba mama dapu post eka kiyewwe nadda bn? Poddak mama uda post eke nickjosh ta dala tiyana reply ekath balapan, ethakota ubata mage point of view eka therei
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya ponnaya attention seeker kenek bn oya katha kiyala attention eka ganna yanne ita wada owa kiuwe natham NGO kuttiya labenne na ne.

    Uba kiyana eka wennath pulwan nowennath pulwan. Habai wenas widiye mathayak idiripath karana hamomawa ohoma lebel karana eka nam waradi imo