භීෂණ දෙකම එකයි

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අශිශ්ටත්වයෙන් පිලිතුරු දෙන්ඩ කියල ලපකොටා දැනටම ප්‍රසිද්ද ප්‍රකාශයක් කරල ඉවරයි , ඒවට මරන මිනි සහ පුච්චන් ගෙවල් ඔය තියෙන්නෙ , දැන් ඉතින් හොය හොයා මරයි 88-89 ආයෙත් දොරකඩ..
    උන්ට එහ‍ෙම කියන්න වාතාවරනයක් අද හදලා දුන්නන‍ේ .. ලස්සනට ඩයිනමයිට් එක සජිතග‍ෙයි අනුරයග‍ෙයි කට‍ේ ඔබලා යන්න තිබ්බ අවස්ථාව හත් ප‍ොල‍ේ ගූ නාග‍ෙන කාගත්තන‍ේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට එහ‍ෙම කියන්න වාතාවරනයක් අද හදලා දුන්නන‍ේ .. ලස්සනට ඩයිනමයිට් එක සජිතග‍ෙයි අනුරයග‍ෙයි කට‍ේ ඔබලා යන්න තිබ්බ අවස්ථාව හත් ප‍ොල‍ේ ගූ නාග‍ෙන කාගත්තන‍ේ ..
    පොඩි පිරිසක් ගැහුව කියල ආපු සමස්තයම කුඩු කරල ගහල මැරපු ඉතිහාසයක් නැනෙ..සහරාන් 300 ක් මරල දාපුවාමවත් මුස්ලිම් එකෙක ගැහුවෙ නැනෙ එහෙමනෙ උනේ මෙතුවක්.. අදනෙ තියරිය වෙනස් උනේ ගහපු උන් පැත්තක සමස්තයෙන් පලි ගත්තනෙ කවදාවත් උන දෙයක් නෙමේ මේ උනේ 88-89 උනා නැත්තෙ නැ ඒත් මෑත ඉතිහාසයේ ඔහොම දෙයක් උනාමයි..
     
    • Like
    Reactions: kaveezh

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිදුනද මැණික? ඇස් පියාගන්න අමාරුයිද ? වැලි දාල අරිනවා පේනවා ද ඇස් පියාගත්තම?

    උදේ ඔහොම කිව්වේ නැහැනේ ඔයා මයිනගෝ ගමට ගහද්දි ? මොකද උනේ සත්තළං හවස් වෙද්දී ? :P
     
    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කැඳවීමකින් තොරව තත්ත්වය පාලනය නොවනු ඇත. අප කොතරම් අකමැති වුවත් යථාර්ථය එයයි. අඩුම වශයෙන් ඉන් එක හොඳක් වත් සිදු වේ. විදේශ රාජ්‍ය අප වෙත මානුෂීය ආධාර දෙනු ඇත. රටකට ගිය කල. 🤕🤕🤕
    ඒක වෙන විදිය කෝමද සහෝදරය? එයාලා එන්නේ යුධමය අවස්තාවකදි නෙවේද?

    රාජිතගෙ නැව්වලට ගිනිතියන්නෙ කවද්ද???
    ඇත්ත කතාව
    ------ Post added on May 9, 2022 at 10:28 PM

    උන්ට එහ‍ෙම කියන්න වාතාවරනයක් අද හදලා දුන්නන‍ේ .. ලස්සනට ඩයිනමයිට් එක සජිතග‍ෙයි අනුරයග‍ෙයි කට‍ේ ඔබලා යන්න තිබ්බ අවස්ථාව හත් ප‍ොල‍ේ ගූ නාග‍ෙන කාගත්තන‍ේ ..
    ඒකනං ඇත්ත.
    ------ Post added on May 9, 2022 at 10:30 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පොඩි පිරිසක් ගැහුව කියල ආපු සමස්තයම කුඩු කරල ගහල මැරපු ඉතිහාසයක් නැනෙ..සහරාන් 300 ක් මරල දාපුවාමවත් මුස්ලිම් එකෙක ගැහුවෙ නැනෙ එහෙමනෙ උනේ මෙතුවක්.. අදනෙ තියරිය වෙනස් උනේ ගහපු උන් පැත්තක සමස්තයෙන් පලි ගත්තනෙ කවදාවත් උන දෙයක් නෙමේ මේ උනේ 88-89 උනා නැත්තෙ නැ ඒත් මෑත ඉතිහාසයේ ඔහොම දෙයක් උනාමයි..
    ඕක ව‍ෙන්න‍ේ සමස්ථයට බලපාපු සිද්ධි නිසාන‍ේ බන් .. හැම මිනිහාටම තිය‍ෙන ප්‍රශ්න නිය‍ෝජනය ක‍ෙරුව‍ේ ග‍ෝලෆ‍ේස් එවුන් කියන මතය බහුතරයක් මිනිස්සුන්ග‍ේ ඔලු ඇතුල‍ේ තිබුනා . උන්ට ගහපුවාම තමන්ට ගැහුවා වග‍ේ හැගීමක් තමයි ඇති ව‍ෙන්න‍ේ .. ඕක ත‍ේරුම් ගන්න බැරිනම් මහින්දලාග‍ේ ද‍ේශපාලන පරිනතභාව‍ෙන් වැඩක් නෑ ..පැහැදිලවම ඉල්ලග‍ෙන කෑව‍ේ ... ඕක අරගලය කරපු එවුන්ටත් ඕන‍ේ ව‍ෙලා තිබ්බ ද‍ෙයක් .. ම‍ොරාල් බහිනක‍ොට පිකෆ් කරන්න ඕන‍ේ .. ගානට ඒක උන්ට දුන්නා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ව‍ෙන්න‍ේ සමස්ථයට බලපාපු සිද්ධි නිසාන‍ේ බන් .. හැම මිනිහාටම තිය‍ෙන ප්‍රශ්න නිය‍ෝජනය ක‍ෙරුව‍ේ ග‍ෝලෆ‍ේස් එවුන් කියන මතය බහුතරයක් මිනිස්සුන්ග‍ේ ඔලු ඇතුල‍ේ තිබුනා . උන්ට ගහපුවාම තමන්ට ගැහුවා වග‍ේ හැගීමක් තමයි ඇති ව‍ෙන්න‍ේ .. ඕක ත‍ේරුම් ගන්න බැරිනම් මහින්දලාග‍ේ ද‍ේශපාලන පරිනතභාව‍ෙන් වැඩක් නෑ ..පැහැදිලවම ඉල්ලග‍ෙන කෑව‍ේ ... ඕක අරගලය කරපු එවුන්ටත් ඕන‍ේ ව‍ෙලා තිබ්බ ද‍ෙයක් .. ම‍ොරාල් බහිනක‍ොට පිකෆ් කරන්න ඕන‍ේ .. ගානට ඒක උන්ට දුන්නා ..

    ඔවගෙන් මේවගෙන් වෙන්නෙ කැදත් නැතිවෙන එක විතරයි , රාජපක්ශල මුව හමට තලල ආර්තික ප්‍රශ්න විසදන්ඩ බැ.. එව තේරුම් ගන්ඩ රටේ උන්ට මොලේ නැත්තන් ගිනි තිබ්බම ඔක්කොම හරියනවනම් කරගත්තාවෙ අපිනම් පැත්ත බලන්නෙ nA,

    බයි ගොව්යන්ට ගහල වී හාල් ඉල්ලන් එයිනෙ බලාගමු..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔවගෙන් මේවගෙන් වෙන්නෙ කැදත් නැතිවෙන එක විතරයි , රාජපක්ශල මුව හමට තලල ආර්තික ප්‍රශ්න විසදන්ඩ බැ.. එව තේරුම් ගන්ඩ රටේ උන්ට මොලේ නැත්තන් ගිනි තිබ්බම ඔක්කොම හරියනවනම් කරගත්තාවෙ අපිනම් පැත්ත බලන්නෙ nA,

    බයි ගොව්යන්ට ගහල වී හාල් ඉල්ලන් එයිනෙ බලාගමු..
    රාජපක්ෂ මුවහමට න‍ෙව‍ෙයි දැන් මුවාම ගිහින් මාව කාපිය කියන වැඩක්න‍ේ කරලා තිය‍ෙන්න‍ේ ... දැන් මිනිස්සුන්ට ජාතිය , ආගම සියල්ලම අමතකයි .. ඕක ක‍ෙරුව‍ේ මහින්දලාම තමයි .. ඉල්ලග‍ෙන කෑව‍ේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂ මුවහමට න‍ෙව‍ෙයි දැන් මුවාම ගිහින් මාව කාපිය කියන වැඩක්න‍ේ කරලා තිය‍ෙන්න‍ේ ... දැන් මිනිස්සුන්ට ජාතිය , ආගම සියල්ලම අමතකයි .. ඕක ක‍ෙරුව‍ේ මහින්දලාම තමයි .. ඉල්ලග‍ෙන කෑව‍ේ .
    මිනුස්සු හිතන් ඉන්නෙ රාජපක්ශ ගියාම ඔක්කොම හරි බඩුමිල අඩුවෙයි කියල, ගුපියො ජෙප්පො කාදිනලල මවලනෙ දෙන්නෙ හොරකම් අරව මෙව කියල, රාජපක්ශ ගෙදර ගිහින් මාසෙ යද්දි නොතේරෙන මිනිස්සු තේරුම් ගන්නව ඇත්ත..එතනින් එහාට බලාගමු ඉතුරු ටික එක වී ඇටයක් දෙන්නෙ නැ පොන්න රැලට, බයියෝ තමයි කුඹුරු කොරන්නෙ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    KOHOMAD MEE HARAKO DEKAMA EKA WENNE
    WALA MUSALA BATH BALAYO MEKE HORUNTA SAHA UGE GAMBETTAN TA PUNISH KARANA EKA
    SAMANAYA MINISSU MARANA EKAI EKA WENNE KOHAMADA GAL MUSALAYO

    GO TO IGNORE LIST

    DO THAT. THIS KIND OF CRAP IS USELESS THESE PEOPLE ARE GOING TO JUSTIFY THE RAJAPAKSAS CORRUPTIONS. SO PUT THEM INTO THE SAME HOLE.
    ------ Post added on May 10, 2022 at 6:57 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මිනුස්සු හිතන් ඉන්නෙ රාජපක්ශ ගියාම ඔක්කොම හරි බඩුමිල අඩුවෙයි කියල, ගුපියො ජෙප්පො කාදිනලල මවලනෙ දෙන්නෙ හොරකම් අරව මෙව කියල, රාජපක්ශ ගෙදර ගිහින් මාසෙ යද්දි නොතේරෙන මිනිස්සු තේරුම් ගන්නව ඇත්ත..එතනින් එහාට බලාගමු ඉතුරු ටික එක වී ඇටයක් දෙන්නෙ නැ පොන්න රැලට, බයියෝ තමයි කුඹුරු කොරන්නෙ..
    උබ විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ බෞයිඑක්ට අනිත් ඔක්කොම පුනරුත්ථාපනය වෙලා ඉන්නේ 🤭 උබට තමා රගන්න ගියොත් හාල් ඇටයක්වත් නැති වෙන්නේ
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පොහොට්ටු මැරයන්ට සේම බස් ජවිපේ මැරයන්ටද විරුද්ධව නීතිය ක්රියාතක කල යුතුයි.

    අමානුෂික පහරදීම් වලට එරෙහි විය යුතුයි.

    එක පගෙක්ටවත් මේ රටේ නීතිය අතට ගන්න අයිතියක් නෑ.
    දාන post එකක් VPN වලින් වත් දාපම්
    🔥
     
    • Like
    Reactions: kaveezh

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    @GTRZ අයිසේ රංග. ලජ්ජා වෙයන් මිඩියා යුනිට් වේසිගෙ පුතාලට කිරිය සින්නකර දීලා දැන් සයිට් එකට වත් එන්නේ නැතුව රෙද්ද අස්සේ හැංගිලා ඉන්න එකට. ඕනේ නම් මාව බැන් කරලා දාපන් හැබැයි උබටත් දවසක return එක ලැබෙනවා මුන්ට ෆේක් හදන් සක්කිලි වැඩ කරන්න දීලා සල්ලි හොයන එකට.

    එකපාර active වෙච්ච account ටික දැක්කම පේනවා මේක organized ගේම් එකක් කියලා.
     
    • Like
    Reactions: kaveezh