උන්ට එහෙම කියන්න වාතාවරනයක් අද හදලා දුන්නනේ .. ලස්සනට ඩයිනමයිට් එක සජිතගෙයි අනුරයගෙයි කටේ ඔබලා යන්න තිබ්බ අවස්ථාව හත් පොලේ ගූ නාගෙන කාගත්තනේ ..අශිශ්ටත්වයෙන් පිලිතුරු දෙන්ඩ කියල ලපකොටා දැනටම ප්‍රසිද්ද ප්‍රකාශයක් කරල ඉවරයි , ඒවට මරන මිනි සහ පුච්චන් ගෙවල් ඔය තියෙන්නෙ , දැන් ඉතින් හොය හොයා මරයි 88-89 ආයෙත් දොරකඩ..
පොඩි පිරිසක් ගැහුව කියල ආපු සමස්තයම කුඩු කරල ගහල මැරපු ඉතිහාසයක් නැනෙ..සහරාන් 300 ක් මරල දාපුවාමවත් මුස්ලිම් එකෙක ගැහුවෙ නැනෙ එහෙමනෙ උනේ මෙතුවක්.. අදනෙ තියරිය වෙනස් උනේ ගහපු උන් පැත්තක සමස්තයෙන් පලි ගත්තනෙ කවදාවත් උන දෙයක් නෙමේ මේ උනේ 88-89 උනා නැත්තෙ නැ ඒත් මෑත ඉතිහාසයේ ඔහොම දෙයක් උනාමයි..උන්ට එහෙම කියන්න වාතාවරනයක් අද හදලා දුන්නනේ .. ලස්සනට ඩයිනමයිට් එක සජිතගෙයි අනුරයගෙයි කටේ ඔබලා යන්න තිබ්බ අවස්ථාව හත් පොලේ ගූ නාගෙන කාගත්තනේ ..
ඒක වෙන විදිය කෝමද සහෝදරය? එයාලා එන්නේ යුධමය අවස්තාවකදි නෙවේද?එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කැඳවීමකින් තොරව තත්ත්වය පාලනය නොවනු ඇත. අප කොතරම් අකමැති වුවත් යථාර්ථය එයයි. අඩුම වශයෙන් ඉන් එක හොඳක් වත් සිදු වේ. විදේශ රාජ්‍ය අප වෙත මානුෂීය ආධාර දෙනු ඇත. රටකට ගිය කල.![]()
ඇත්ත කතාවරාජිතගෙ නැව්වලට ගිනිතියන්නෙ කවද්ද???
ඒකනං ඇත්ත.උන්ට එහෙම කියන්න වාතාවරනයක් අද හදලා දුන්නනේ .. ලස්සනට ඩයිනමයිට් එක සජිතගෙයි අනුරයගෙයි කටේ ඔබලා යන්න තිබ්බ අවස්ථාව හත් පොලේ ගූ නාගෙන කාගත්තනේ ..
ඕක වෙන්නේ සමස්ථයට බලපාපු සිද්ධි නිසානේ බන් .. හැම මිනිහාටම තියෙන ප්‍රශ්න නියෝජනය කෙරුවේ ගෝලෆේස් එවුන් කියන මතය බහුතරයක් මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ තිබුනා . උන්ට ගහපුවාම තමන්ට ගැහුවා වගේ හැගීමක් තමයි ඇති වෙන්නේ .. ඕක තේරුම් ගන්න බැරිනම් මහින්දලාගේ දේශපාලන පරිනතභාවෙන් වැඩක් නෑ ..පැහැදිලවම ඉල්ලගෙන කෑවේ ... ඕක අරගලය කරපු එවුන්ටත් ඕනේ වෙලා තිබ්බ දෙයක් .. මොරාල් බහිනකොට පිකෆ් කරන්න ඕනේ .. ගානට ඒක උන්ට දුන්නා ..පොඩි පිරිසක් ගැහුව කියල ආපු සමස්තයම කුඩු කරල ගහල මැරපු ඉතිහාසයක් නැනෙ..සහරාන් 300 ක් මරල දාපුවාමවත් මුස්ලිම් එකෙක ගැහුවෙ නැනෙ එහෙමනෙ උනේ මෙතුවක්.. අදනෙ තියරිය වෙනස් උනේ ගහපු උන් පැත්තක සමස්තයෙන් පලි ගත්තනෙ කවදාවත් උන දෙයක් නෙමේ මේ උනේ 88-89 උනා නැත්තෙ නැ ඒත් මෑත ඉතිහාසයේ ඔහොම දෙයක් උනාමයි..
ඕක වෙන්නේ සමස්ථයට බලපාපු සිද්ධි නිසානේ බන් .. හැම මිනිහාටම තියෙන ප්‍රශ්න නියෝජනය කෙරුවේ ගෝලෆේස් එවුන් කියන මතය බහුතරයක් මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ තිබුනා . උන්ට ගහපුවාම තමන්ට ගැහුවා වගේ හැගීමක් තමයි ඇති වෙන්නේ .. ඕක තේරුම් ගන්න බැරිනම් මහින්දලාගේ දේශපාලන පරිනතභාවෙන් වැඩක් නෑ ..පැහැදිලවම ඉල්ලගෙන කෑවේ ... ඕක අරගලය කරපු එවුන්ටත් ඕනේ වෙලා තිබ්බ දෙයක් .. මොරාල් බහිනකොට පිකෆ් කරන්න ඕනේ .. ගානට ඒක උන්ට දුන්නා ..
රාජපක්ෂ මුවහමට නෙවෙයි දැන් මුවාම ගිහින් මාව කාපිය කියන වැඩක්නේ කරලා තියෙන්නේ ... දැන් මිනිස්සුන්ට ජාතිය , ආගම සියල්ලම අමතකයි .. ඕක කෙරුවේ මහින්දලාම තමයි .. ඉල්ලගෙන කෑවේ .ඔවගෙන් මේවගෙන් වෙන්නෙ කැදත් නැතිවෙන එක විතරයි , රාජපක්ශල මුව හමට තලල ආර්තික ප්‍රශ්න විසදන්ඩ බැ.. එව තේරුම් ගන්ඩ රටේ උන්ට මොලේ නැත්තන් ගිනි තිබ්බම ඔක්කොම හරියනවනම් කරගත්තාවෙ අපිනම් පැත්ත බලන්නෙ nA,
බයි ගොව්යන්ට ගහල වී හාල් ඉල්ලන් එයිනෙ බලාගමු..
මිනුස්සු හිතන් ඉන්නෙ රාජපක්ශ ගියාම ඔක්කොම හරි බඩුමිල අඩුවෙයි කියල, ගුපියො ජෙප්පො කාදිනලල මවලනෙ දෙන්නෙ හොරකම් අරව මෙව කියල, රාජපක්ශ ගෙදර ගිහින් මාසෙ යද්දි නොතේරෙන මිනිස්සු තේරුම් ගන්නව ඇත්ත..එතනින් එහාට බලාගමු ඉතුරු ටික එක වී ඇටයක් දෙන්නෙ නැ පොන්න රැලට, බයියෝ තමයි කුඹුරු කොරන්නෙ..රාජපක්ෂ මුවහමට නෙවෙයි දැන් මුවාම ගිහින් මාව කාපිය කියන වැඩක්නේ කරලා තියෙන්නේ ... දැන් මිනිස්සුන්ට ජාතිය , ආගම සියල්ලම අමතකයි .. ඕක කෙරුවේ මහින්දලාම තමයි .. ඉල්ලගෙන කෑවේ .
උබ විතරයි දැන් ඉතුරු වෙලා ඉන්නේ බෞයිඑක්ට අනිත් ඔක්කොම පුනරුත්ථාපනය වෙලා ඉන්නේමිනුස්සු හිතන් ඉන්නෙ රාජපක්ශ ගියාම ඔක්කොම හරි බඩුමිල අඩුවෙයි කියල, ගුපියො ජෙප්පො කාදිනලල මවලනෙ දෙන්නෙ හොරකම් අරව මෙව කියල, රාජපක්ශ ගෙදර ගිහින් මාසෙ යද්දි නොතේරෙන මිනිස්සු තේරුම් ගන්නව ඇත්ත..එතනින් එහාට බලාගමු ඉතුරු ටික එක වී ඇටයක් දෙන්නෙ නැ පොන්න රැලට, බයියෝ තමයි කුඹුරු කොරන්නෙ..
දාන post එකක් VPN වලින් වත් දාපම්පොහොට්ටු මැරයන්ට සේම බස් ජවිපේ මැරයන්ටද විරුද්ධව නීතිය ක්රියාතක කල යුතුයි.
අමානුෂික පහරදීම් වලට එරෙහි විය යුතුයි.
එක පගෙක්ටවත් මේ රටේ නීතිය අතට ගන්න අයිතියක් නෑ.