..::[භූතයාගෙන් ආතල්]::..
ඔන්න තරුණ කපල් එකක් ගොල්ෆ් සෙල්ලම් කොර කොර ඉන්නවලු පිට්ටනියක. මහත්තයා, නෝනට සෙල්ලම පුරුදු කර කර හිටියේ.
නෝනා දීලා ඇරියලු පාරක් බෝලේ පේන නොපේන ගානට ඈතට ගිහින් ගෙදරක වීදුරුවත් කඩාගෙන ඇතුලට ගියාලු.
දෙන්නටම දැන් තරු පෙණුනලු.
"මම කිව්ව නේද ඕකට ඔච්චර හයියෙන් නෙලන්න එපා කියලා?" මහත්තයා බනිනවාලු.
"නෑ නෑ ඉතින් ඕක මොකද්ද ජනේලෙ කැඩුනා විතරනේ, අපි ඒ ගෙදරට ගිහින් සමාව ඉල්ලමු" නෝනා කිව්වා.
ඔන්න දෙන්නත් එක්ක ගිහින් අර ගෙදර.. ඒක මහා පරණ වලව්වක් වගේ ලොකු ගෙයක්ලු.. දොරට තට්‍ටු කලා.
"ඇතුලට එන්න" කවුද කිව්වා.
දෙන්නත් එක්ක දොර ඇරගෙන ඇතුලට ගිහින් බැලුවා. ගේ ඇතුලේ අරුමෝසම් බඩු පිරිලා. කලු මහත මිනිහෙක් කවිච්චියක දිග ඇදිලා ඉන්නවා. ගොල්ෆ් බෝලෙත් බිම වැටිලා තියෙනවා. ලොකු ලොකු වීදුරු කටුත් බිම තියෙනවා..
"අනේ අපිට සමාවෙන්න අපි ජනේලෙ තිබුණු විදියටම හද..." මහත්තයා කියන කොටම, අර කලු මනුස්සයා හිනාවෙලා කියනවලු මෙහෙම....
"නැහැ නැහැ.. ඔයාලගෙ බෝලෙ වැදිලා මෙන්න මේ භාජනේ කුඩු වුනා. මම තමයි මේ භාජනේ අවුරුදු පන්සීයක් හිරවෙලා හිටපු භූතයා. මාව අද නිදහස් කලාට බොහොම ස්තුතියි. මම ඒ වෙනුවෙන් ඔබට වරයක් දෙන්න කැමතියි!"
අර දෙන්නට බොහොම සතුටුයි. ඇයි දෙය්යනේ හිතපු නැති වාසියක් නේ උණේ. දෙන්නා එක්ක කතාවෙලා මෙහෙම කිව්වා.. "අපි දෙන්නා ලෝකෙන්ම ධනවත්ම ජෝඩුව බවට පත්කරන්න..."
"සිම්පල් නේ.. දැන් ගිහින් ඔය දෙන්නාගේ ගෙදර බලන්න. ගෙදර හැම කාමරේම පිරෙන්න මැණික්, රත්තරන් පුරවලා ඇති!"
අනේ තරුණ කපල් එක සතුටෙන් ඉපිලි ඉපිලී ස්තුති කර කර යන්න හැරුණා. භූතයා අයෙත් කතා කලා...
"මම දැන් ඔය දෙන්නගේ ආශාව ඉෂ්ඨ කලානේ. මගෙත් පොඩි ඉල්ලීමක් තියෙනවා. යන්න කලින් කරලා දෙන්න පුලුවන්ද?"
"අනේ ඕක මොකද්ද බූත මහත්තයා.. කියන්න කියන්න.."
"මම මේ බෝතලේ අවුරුදු පන්සීයක් හිරවෙලා ගෑනු පරාණයක් දකින්න වත් නැතුව කාලයක් හිටියා. දැන් මේ නෝනා දැක්කාම මට නිකම් ආසාවක් වගේ ඇති වුණා. මේ දෙන්නම කැමති නම් මට පොඩි අවස්ථාවක් දෙන්න නෝනා එක්ක පැයක් විතර ගත කරන්න.."
මහත්තයට පොඩි ඉරිසියාවක් ආවා උනාට දැන් ඉතින් දෙන්නම ලෝකේ ධනවත්ම කපල් එක නේ. ඕක පොඩ්ඩක් බූතයා එක්ක හිටියම මොකද කියලාත් හිතුනා. "නෝනා ඉතින් අකමැති නැත්නම්.."
"පව් නේ අනේ.. මෙච්චර උදව්වක් කරපු කෙනා.. අනික අපිට දැන් මොනවයින් අඩුවක් ද? ඔයා කැමති නම්.." නෝනා පැනලා දුන්නා.
භූතයාත් ඉතින් නෝනව අරන් ඇතුලේ කාමරයකට ගියා. මහත්තයා ගෙයින් එලියට ගියා. දැන් ඔන්න භූතයා පැයක් තිස්සේ නෝනා එක්ක කාමරේ. අවුරුදු පන්සීයක ඇරියස් එක කවර් කරන්නත් එපාය. නෝනට දැන් හොඳ ගණන්. නමුත් භූතයා නවත්තන පාටකුත් නැහැ...
අන්තිමේ භූතයාටත් ඇතිවේගෙන එනකොට ද මන්දා නිකම් ප්‍රශ්ණයක් අහන්න හිතුනාලු. "දැන් ඔය ජෝඩුවට වයස කොච්චරද?"
නෝනාත් හති අස්සෙම උත්තර දුන්නලු.. "මට විසි අටයි. මහත්තයාට තිස් එකයි. අපි බැඳලා තාම මාස දෙකයි.."
භූතයාටත් කට නිකම් තියන් ඉන්න බැහැනේ.. මෙහෙම ඇහුවලු..
"දැන් මේ තිස් ගාණක් වෙලත් ඔය දෙන්නා මේ බූතයෝ ගැන කතා විස්වාස කරනවද?"