භූතාත්මයකින් පාදුක්කේ පාසලක් කැළඹෙති..

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ 'භූත' කියන්නෙ 'භෞතික' නෙවෙයි ද?
    'භූතාත්මය' කිව්වම භෞතිකව පවතින ජීවියෙක් නෙවෙයිද?
    මේ වගේ දෙයක් හඳුන්වන්න 'භූත' කියන වචනය ගැළපෙනවද? :baffled:

    #adahaspamanai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    පැයක් දියන් මග එන ගමන්

    Sam And Dean GIF
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෑතකදී ලබාගත් පින්තූරයක ද මෙම කියන මිය ගිය සිසුවියගේ ඡුායාව වැන්නක් දක්නට ලැබෙන බව ද කියති.
    බය වෙන්ඩ ආසයි ඒ ෆොටෝ එක හොයල දාපන්කො 😊
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඕවාගේ ඇත්තක් නැත්තෙත් නෑ..

    මම දන්න ආයතනයක මිය ගිය කාන්තාවක් finger print එක වැදිලා තිබ්බ හරියට මාස දෙකක්. සමහර ගෑණු බය වෙලා තිබ්බ මේ ගෑනිව දැකලා ..
    පස්සේ දානයක් දීලා පින් දුන්නම තමා හරි ගියේ..
    සමහර පාරම්පරික ගෙවල් තියනවා කාටවත් කුලියට දෙන්න බැරි.. එන එන උන් කාට හරි බය වෙල යනවා...

    විශේෂයෙන් හදිසි මරණ, අඩු වයස් මරණ වගේ දේවල් වලදී ඔහොම වෙනවා.
    ප්‍රේත ලෝකේ ඉපදිච්ච උන් ඉන්නෙත් අපි අතරම තමා..
    සමහර යක්කුන්ට, ප්‍රේතයන්ට පුළුවන් ශරීරය ඝන කරගෙන පෙනී ඉන්න .

    සාමානය මිනිස්සුන්ට විතරක් නෙමේ ආරණ්‍ය ගත වෙලා භාවනා කරන සිල්වත් හාමුදුරුවන්ට පවා කරදර කරන යක්කු ඉන්නවා කලින් ආත්ම වල මැරුම් කාපු අය, කල්ප ගණන් පස්සෙන් ඇවිත් පළිගන්න .
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    MInissunge wiswatha wennath puluwan. godak ratawal wala oya wage ewa ahenna dakinna nathi minissu mehema dewal hithanna yannena,

    habai ohoma dewal nattam issra kale idan mewage katha hadenneth na,

    Me wechcha dewal nam sure na.

    Post
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම නම් හොල්මන්සීන් විශ්වාස කරන්නේ නෑ ඒත් මට යාලුවෙක් එකපාරක් ෆොටෝවගයක් එව්ව ඌ වැඩ කරන රබර් ප්‍රඩක්ස් හදන් කම්පැනි එකේඌ නිකන් එක පාරක් ඍඈ ශිෆ්ට් එකේ සද්දයක් ඇහිල මූ ඒ පාර ඒ පැත්ත ට අල්ලල ෆෝන් එකෙන් ෆොටෝ අරන් ඒ ෆොටෝවල බොහොම පැහැදිලිව පේනව පාවෙන මනුස්සයෙක් ගෙ මූනක් නිකන් දුමක් වගේ, මගේ ලග ඒ ෆොටෝ ටික තිබ්බ හම්බෞනොත් උබලට බලන්න දාන්නම්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004

    දාපන් දාපන්
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕවාගේ ඇත්තක් නැත්තෙත් නෑ..

    මම දන්න ආයතනයක මිය ගිය කාන්තාවක් finger print එක වැදිලා තිබ්බ හරියට මාස දෙකක්. සමහර ගෑණු බය වෙලා තිබ්බ මේ ගෑනිව දැකලා ..
    පස්සේ දානයක් දීලා පින් දුන්නම තමා හරි ගියේ..
    සමහර පාරම්පරික ගෙවල් තියනවා කාටවත් කුලියට දෙන්න බැරි.. එන එන උන් කාට හරි බය වෙල යනවා...

    විශේෂයෙන් හදිසි මරණ, අඩු වයස් මරණ වගේ දේවල් වලදී ඔහොම වෙනවා.
    ප්‍රේත ලෝකේ ඉපදිච්ච උන් ඉන්නෙත් අපි අතරම තමා..
    සමහර යක්කුන්ට, ප්‍රේතයන්ට පුළුවන් ශරීරය ඝන කරගෙන පෙනී ඉන්න .

    සාමානය මිනිස්සුන්ට විතරක් නෙමේ ආරණ්‍ය ගත වෙලා භාවනා කරන සිල්වත් හාමුදුරුවන්ට පවා කරදර කරන යක්කු ඉන්නවා කලින් ආත්ම වල මැරුම් කාපු අය, කල්ප ගණන් පස්සෙන් ඇවිත් පළිගන්න .
     
    • Like
    Reactions: NRTG

    Similar threads