Peretha thatuwath gedara aran yai miss@PHBhagya ගුරුන්නාන්සේට කොන්තරත්තුවක් ඔන්න
gedara indan padi ganna puluwanGuruwaruth modainam mona karannada...![]()
බය වෙන්ඩ ආසයි ඒ ෆොටෝ එක හොයල දාපන්කොමෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෑතකදී ලබාගත් පින්තූරයක ද මෙම කියන මිය ගිය සිසුවියගේ ඡුායාව වැන්නක් දක්නට ලැබෙන බව ද කියති.
Athata aran warella...පැයක් දියන් මග එන ගමන්
![]()
sirawata.. yako mun.. ape kale itin koti tama hitiyeඉස්කෝලේ කට් කරන්න දැන් හැදෙන උන් දෙන ගේමක්. ශික් අපිට ආවේ නැහැනේ ඔය වගේ අදහස්![]()
දාපන් දාපන්මම නම් හොල්මන්සීන් විශ්වාස කරන්නේ නෑ ඒත් මට යාලුවෙක් එකපාරක් ෆොටෝවගයක් එව්ව ඌ වැඩ කරන රබර් ප්‍රඩක්ස් හදන් කම්පැනි එකේඌ නිකන් එක පාරක් ඍඈ ශිෆ්ට් එකේ සද්දයක් ඇහිල මූ ඒ පාර ඒ පැත්ත ට අල්ලල ෆෝන් එකෙන් ෆොටෝ අරන් ඒ ෆොටෝවල බොහොම පැහැදිලිව පේනව පාවෙන මනුස්සයෙක් ගෙ මූනක් නිකන් දුමක් වගේ, මගේ ලග ඒ ෆොටෝ ටික තිබ්බ හම්බෞනොත් උබලට බලන්න දාන්නම්
ඔන්න.ෆොටො දෙක තුනක් තිබ්බා එකක ඔය වගේ රූප දෙකක් තිබ්බාදාපන් දාපන්
ඕවාගේ ඇත්තක් නැත්තෙත් නෑ..
මම දන්න ආයතනයක මිය ගිය කාන්තාවක් finger print එක වැදිලා තිබ්බ හරියට මාස දෙකක්. සමහර ගෑණු බය වෙලා තිබ්බ මේ ගෑනිව දැකලා ..
පස්සේ දානයක් දීලා පින් දුන්නම තමා හරි ගියේ..
සමහර පාරම්පරික ගෙවල් තියනවා කාටවත් කුලියට දෙන්න බැරි.. එන එන උන් කාට හරි බය වෙල යනවා...
විශේෂයෙන් හදිසි මරණ, අඩු වයස් මරණ වගේ දේවල් වලදී ඔහොම වෙනවා.
ප්‍රේත ලෝකේ ඉපදිච්ච උන් ඉන්නෙත් අපි අතරම තමා..
සමහර යක්කුන්ට, ප්‍රේතයන්ට පුළුවන් ශරීරය ඝන කරගෙන පෙනී ඉන්න .
සාමානය මිනිස්සුන්ට විතරක් නෙමේ ආරණ්‍ය ගත වෙලා භාවනා කරන සිල්වත් හාමුදුරුවන්ට පවා කරදර කරන යක්කු ඉන්නවා කලින් ආත්ම වල මැරුම් කාපු අය, කල්ප ගණන් පස්සෙන් ඇවිත් පළිගන්න .