භූතාත්මයකින් පාදුක්කේ පාසලක් කැළඹෙති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාදුක්ක ප්‍රදේශයේ පාසලක භූතාත්මයක් සැරිසරන්නේ යැයි මතයක් හේතුවෙන් එහි සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ද ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ.

    එම පාසලේ ඉගෙනුම ලැබූ ක්‍රීඩාවට දක්ෂ ශිෂ්‍යාවක පසුගිය කොරෝනා සමයේ දී මියගොස් ඇති අතර ඇයගේ භූතාත්මය පාසලේ ගැවසෙන බවට රාවයක් පැතිරී යයි.

    මෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෑතකදී ලබාගත් පින්තූරයක ද මෙම කියන මිය ගිය සිසුවියගේ ඡුායාව වැන්නක් දක්නට ලැබෙන බව ද කියති.

    මේ හේතුවෙන් එම පාසල් සිසුන්ගේ පැමිණීම ද අඩු තත්ත්වයකට පත්ව තිබේ.

    එනිසා මෙම තත්ත්වය පිළිබඳව කිසිවකු මැදිහත්වී සත්‍ය තත්ත්වය හෙළි කර දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට උචිත වන බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.

    mun ekka koheda ban api lokaya idiriyata yanne
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    meegoda ape gewal eha peththe

    holmanak unath secs karaddi maru itin! with mini skirt
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉස්කෝලේ කට් කරන්න දැන් හැදෙන උන් දෙන ගේමක්. ශික් අපිට ආවේ නැහැනේ ඔය වගේ අදහස් :eek:
    අපේ ගෙවල් වලට ඔහොම එකක් කිව්වනං පයිං එකකුත් දීලනෙ ඉස්කෝලෙ යවන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,009
    153,060
    113
    කෝ පොටෝ එක

    girl-basketball.gif
     
    Similar threads