පාදුක්ක ප්‍රදේශයේ පාසලක භූතාත්මයක් සැරිසරන්නේ යැයි මතයක් හේතුවෙන් එහි සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ද ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ.
එම පාසලේ ඉගෙනුම ලැබූ ක්‍රීඩාවට දක්ෂ ශිෂ්‍යාවක පසුගිය කොරෝනා සමයේ දී මියගොස් ඇති අතර ඇයගේ භූතාත්මය පාසලේ ගැවසෙන බවට රාවයක් පැතිරී යයි.
මෙම පාසලේ දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෑතකදී ලබාගත් පින්තූරයක ද මෙම කියන මිය ගිය සිසුවියගේ ඡුායාව වැන්නක් දක්නට ලැබෙන බව ද කියති.
මේ හේතුවෙන් එම පාසල් සිසුන්ගේ පැමිණීම ද අඩු තත්ත්වයකට පත්ව තිබේ.
එනිසා මෙම තත්ත්වය පිළිබඳව කිසිවකු මැදිහත්වී සත්‍ය තත්ත්වය හෙළි කර දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට උචිත වන බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.
mun ekka koheda ban api lokaya idiriyata yanne