භූතාත්මයකින් පාදුක්කේ පාසලක් කැළඹෙති..

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එනිසා මෙම තත්ත්වය පිළිබඳව කිසිවකු මැදිහත්වී සත්‍ය තත්ත්වය හෙළි කර දරුවන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට උචිත වන බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.
    යන්න බෑ කියන උන්ට කනට එකක් ගහල ඉස්කෝලෙ පල කිව්වනම් ඉවරයි.
     
    • Like
    • Haha
    Reactions: NRTG and Rontmir

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    Ubalatath owa kawada hari dekaganna lebewa kiyala mama prarthana karanawa,
    Apeth owage lory talks dena pakek hitiya holman ne arakai mekai kiyala dawasak oka sohonak lagata ekkan gihin api sohona laga iddi
    Muta athulata gihin alutha walalapu ekak iti kola kellak genen kiuwa mu eda idan darshanika talks dena eka nathara kara
     
    • Like
    • Haha
    Reactions: NRTG and s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    kiyapallako hoda katha tikak
    මීදුමක් වැනි යමක්
    යන්තමින් පාව විත්...
    සවනතට කොඳුරාන
    එක්වරම නික්ම ගිය...

    කුමක් මේ සිදුවුනේ
    නොදන්නෙමි අඩඳුරේ...
    මං හිටියේ අඹ ගහේ
    යට ලෑලි බංකුවේ...

    ඇත්තට ම මේ නුඹ ද
    මා දමා ගිය පෙමින...
    යළි උපන්නේ සොඳුර
    නුඹ සැබෑවට කවුද...

    මීට පෙර වෙනස් රූ
    දරන් නුඹ මා ළඟම...
    සිටි නමුත් මම දනිමි
    ආත්මය එකක් බව...

    2306220701 2306280805
    #spn
     
    • Wow
    • Love
    Reactions: NRTG and Rontmir

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    951
    1,789
    93
    ඕවාගේ ඇත්තක් නැත්තෙත් නෑ..

    මම දන්න ආයතනයක මිය ගිය කාන්තාවක් finger print එක වැදිලා තිබ්බ හරියට මාස දෙකක්. සමහර ගෑණු බය වෙලා තිබ්බ මේ ගෑනිව දැකලා ..
    පස්සේ දානයක් දීලා පින් දුන්නම තමා හරි ගියේ..
    සමහර පාරම්පරික ගෙවල් තියනවා කාටවත් කුලියට දෙන්න බැරි.. එන එන උන් කාට හරි බය වෙල යනවා...

    විශේෂයෙන් හදිසි මරණ, අඩු වයස් මරණ වගේ දේවල් වලදී ඔහොම වෙනවා.
    ප්‍රේත ලෝකේ ඉපදිච්ච උන් ඉන්නෙත් අපි අතරම තමා..
    සමහර යක්කුන්ට, ප්‍රේතයන්ට පුළුවන් ශරීරය ඝන කරගෙන පෙනී ඉන්න .

    සාමානය මිනිස්සුන්ට විතරක් නෙමේ ආරණ්‍ය ගත වෙලා භාවනා කරන සිල්වත් හාමුදුරුවන්ට පවා කරදර කරන යක්කු ඉන්නවා කලින් ආත්ම වල මැරුම් කාපු අය, කල්ප ගණන් පස්සෙන් ඇවිත් පළිගන්න .
    ඔව් මචං, පමණක් අමුනුස්සයන් තමන් මැරිලා කියලාවත් දන්නේ නෑ.පමණක් අමුනුස්සයන් තමන්ගේ එදිනෙදා ජිවිතේ හුරු පුරුදු දේ දිගටම කරගෙන යනවා.කාලයක් ගියාම තමා මැරිලා කියලා දන්නේ.පමණක් පෙරේතයෝ නම් උපදාන කරගෙන ජිවත් වෙනවා.පමණක් අය උනදේ හිතා ගන්න බැරුව මහා විලාප දිදී තමන්ගේ අදරනියන් සමග සම්බන්ද වෙන්න හදනවා.සුළු පටු වේදනාවක් නෙමේ.වැඩි හරියක් අපිට වයිර කරන්නේ අපිට වැඩියෙන් ආදරය කරපු අය එකට යන්න පතාගෙන යන් කියලා එහෙම නැත්තන් තමන්ගේ පුතාට,දුවට තියෙන ආදරේට සසරෙන් ගැලවෙනවට,වෙන කෙනෙක්ගේ වෙනවට කැමති නෑතී කම.ලෝක විෂය නම් පුදුම විෂයක්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Uba kohomada dan owa danagaththe???
     
    • Like
    Reactions: NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    951
    1,789
    93
    Uba kohomada dan owa danagaththe???
    කුතුහලය නිසා බන්.අවුරුදු 10ක් විතර මන් ඔය දේවල් ගැන හෙවුවා බන්,ඇත්තටම අපි මරුනම මොකද වෙන්නේ ,ඔය කියන වගේ වෙනත් ජීවින් ඉන්නවද නොපෙනෙන,ඇත්තට මද නැත්තන් මිනිස්සුන්ගේ නුගත් කම නිසා මවා ගත්ත දේවල්ද කියලා.ඔහොම හොයන කොට අරුම පුදුම දේවල්,ක්‍රම ,පුද්ගලයෝ ඇසුරු කරන්න හම්බුනා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232

    පුළුවන් නම් තව ටිකක් විස්තර දාපංකෝ. සත්‍ය සිද්ධි එහෙම.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    plot twist: all this because classmates afraid of COVID. freaking ghosts can also spread it
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කුතුහලය නිසා බන්.අවුරුදු 10ක් විතර මන් ඔය දේවල් ගැන හෙවුවා බන්,ඇත්තටම අපි මරුනම මොකද වෙන්නේ ,ඔය කියන වගේ වෙනත් ජීවින් ඉන්නවද නොපෙනෙන,ඇත්තට මද නැත්තන් මිනිස්සුන්ගේ නුගත් කම නිසා මවා ගත්ත දේවල්ද කියලා.ඔහොම හොයන කොට අරුම පුදුම දේවල්,ක්‍රම ,පුද්ගලයෝ ඇසුරු කරන්න හම්බුනා
    මතුගම මහින්ද විජේතිලක මහත්තයාගේ පොතක් තියෙනවා අපට නොපෙනෙන ලෝකය කියලා.... පොත් 2 ක් තියෙනවා 1,2
    එකේ තියෙන්නේ ලංකාවේ එක ඒක පළාත් වල වෙච්ච ඔයවගේ සිද්දි

    ඔව් මචං, පමණක් අමුනුස්සයන් තමන් මැරිලා කියලාවත් දන්නේ නෑ.පමණක් අමුනුස්සයන් තමන්ගේ එදිනෙදා ජිවිතේ හුරු පුරුදු දේ දිගටම කරගෙන යනවා.කාලයක් ගියාම තමා මැරිලා කියලා දන්නේ.පමණක් පෙරේතයෝ නම් උපදාන කරගෙන ජිවත් වෙනවා.පමණක් අය උනදේ හිතා ගන්න බැරුව මහා විලාප දිදී තමන්ගේ අදරනියන් සමග සම්බන්ද වෙන්න හදනවා.සුළු පටු වේදනාවක් නෙමේ.වැඩි හරියක් අපිට වයිර කරන්නේ අපිට වැඩියෙන් ආදරය කරපු අය එකට යන්න පතාගෙන යන් කියලා එහෙම නැත්තන් තමන්ගේ පුතාට,දුවට තියෙන ආදරේට සසරෙන් ගැලවෙනවට,වෙන කෙනෙක්ගේ වෙනවට කැමති නෑතී කම.ලෝක විෂය නම් පුදුම විෂයක්
    ඔව් මේක හරි..
    මැරිච්ච හොර ගෑනී රැට ඇදට ඇවිත් අහවල් වැඩේ කරනවා පෙනිච්ච මිනිහෙක් හිටියා කියලා තිබ්බ පත්තරේක..
    ------ Post added on Jul 31, 2023 at 11:48 PM

    සමහර මළ පෙරේතයෝ ඉන්නවා බීලා බීලා මැරිච්ච උන්.. උන් මැරිලත් කරන්නේ ජීවත්ව ඉන්න බෙබද්දෙක්ට වැහිලා ඌ මැරෙනකම්ම බොන එක...

    යාලුවෙක් දාන්න හාමුදුරු ( හාමුදුරු කිව්වට අදනේ විතරයි අදින්නේ ,කට්ටඩි වැඩ කරන්නේ වෙනම ගෙදරක ඉන්නේ) කෙනෙක් ඉන්නවා ඔය මළ යක්කුන්ගෙන් එක එක ගුරුකම් වැඩ ගන්න..
    වැඩක් කරගන්න යනකොට අරන් යන්න ඕනේ අරක්කු, බියර්, සිගරට්, බිඩ්, ගංජා..
    වැඩේ කරන කොට ආරව ඔක්කොම වීදුරු වලට දාලා සිගරට් bidi පත්තු කරලා තමා වැඩේ පටන් ගන්නේ..
    යාලුවෙක් කිවා වැඩේ ත් තිතට හරිලු.
    ------ Post added on Jul 31, 2023 at 11:53 PM
     
    Last edited:

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    951
    1,789
    93
    පුළුවන් නම් තව ටිකක් විස්තර දාපංකෝ. සත්‍ය සිද්ධි එහෙම.

    මතුගම මහින්ද විජේතිලක මහත්තයාගේ පොතක් තියෙනවා අපට නොපෙනෙන ලෝකය කියලා.... පොත් 2 ක් තියෙනවා 1,2
    එකේ තියෙන්නේ ලංකාවේ එක ඒක පළාත් වල වෙච්ච ඔයවගේ සිද්දි

    ඔව් මේක හරි..
    මැරිච්ච හොර ගෑනී රැට ඇදට ඇවිත් අහවල් වැඩේ කරනවා පෙනිච්ච මිනිහෙක් හිටියා කියලා තිබ්බ පත්තරේක..
    ------ Post added on Jul 31, 2023 at 11:48 PM
    පොත් පත් කියවලා මේ පැත්ත ගැන දැනුම ගන්නවා නම් හරිම පරිස්සමෙන් ගන්න ඕන දෙයක් මචං,ඔය ගොඩක් බුතයෝ මනුස්සයෝ අන්දලා ලියපු කතා තමයි ගොඩක් තියෙන්නේ.මේ මිනිස්සුම වෙලා ඉදලා එක එක්කෙනා රවට්ට රවට්ට පහත් ගති වැඩ කරපු නිසාමයි ඔය පහත් ජීවින් වෙලා ඔතනට වැටුනේ.එහෙ ගිහින් කරන්නෙත් එකමයි.බවනාවේ මුලිකම ඔය දේවල් පේන තැනක් තමයි උපචාර සමාදී අවස්තාව කියන්නේ.ඔය ඔතෙන්දි තමයි ගොඩක් වෙලාවට යෝගීන් මුලා කර ගන්නේ,හරි ගුරුවරයෙන් ,සංසාර හුරුවක් වත් නැති උනොත් විනසෙන් විනාසයි.එයාලට සම්බන්ද වෙන්න ඕන තමන් ක්‍රම තියෙනවා.ඔය එහෙම පොතක් තමයි කොග්ගල නිලමේ කියන්නේ
     
    • Like
    Reactions: NRTG and WhyNot1

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    image.png
     
    • Wow
    Reactions: NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    951
    1,789
    93
    මතුගම මහින්ද විජේතිලක මහත්තයාගේ පොතක් තියෙනවා අපට නොපෙනෙන ලෝකය කියලා.... පොත් 2 ක් තියෙනවා 1,2
    එකේ තියෙන්නේ ලංකාවේ එක ඒක පළාත් වල වෙච්ච ඔයවගේ සිද්දි

    ඔව් මේක හරි..
    මැරිච්ච හොර ගෑනී රැට ඇදට ඇවිත් අහවල් වැඩේ කරනවා පෙනිච්ච මිනිහෙක් හිටියා කියලා තිබ්බ පත්තරේක..
    ------ Post added on Jul 31, 2023 at 11:48 PM

    සමහර මළ පෙරේතයෝ ඉන්නවා බීලා බීලා මැරිච්ච උන්.. උන් මැරිලත් කරන්නේ ජීවත්ව ඉන්න බෙබද්දෙක්ට වැහිලා ඌ මැරෙනකම්ම බොන එක...

    යාලුවෙක් දාන්න හාමුදුරු ( හාමුදුරු කිව්වට අදනේ විතරයි අදින්නේ ,කට්ටඩි වැඩ කරන්නේ වෙනම ගෙදරක ඉන්නේ) කෙනෙක් ඉන්නවා ඔය මළ යක්කුන්ගෙන් එක එක ගුරුකම් වැඩ ගන්න..
    වැඩක් කරගන්න යනකොට අරන් යන්න ඕනේ අරක්කු, බියර්, සිගරට්, බිඩ්, ගංජා..
    වැඩේ කරන කොට ආරව ඔක්කොම වීදුරු වලට දාලා සිගරට් bidi පත්තු කරලා තමා වැඩේ පටන් ගන්නේ..
    යාලුවෙක් කිවා වැඩේ ත් තිතට හරිලු.
    ------ Post added on Jul 31, 2023 at 11:53 PM
    ඔව් බන්.දේවාල වල වැඩි හරියක ඉන්නේ පෙරේතයෝ බුතයෝනේ.මෙහෙ වගේම තමයි,තමන්ට කරන්න බැරිනම් තව හයිය ශක්තිය තියෙන පෙරේතයෙක් ,බුතයෙක්ට කියලා වැඩේ කරලා දෙනවා.හැබැයි ඉතින් චන්ඩි කමෙන්.සංසාර නය ගනුදෙනුව ඉල්ලන් අවම ගහල පන්නලා දැම්මොත් තව වයිර බදිනවා මිසක .ගෙවල නයෙන් නිදහස් වෙන්න විදියක් නැනේ.බුදු දහමෙන් බෞද්ධයාට කියන සාදාරන ජිවත් වෙන ක්‍රම වේදය අද වැහිලා ගිහිල්ලනේ තියෙන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    පොත් පත් කියවලා මේ පැත්ත ගැන දැනුම ගන්නවා නම් හරිම පරිස්සමෙන් ගන්න ඕන දෙයක් මචං,ඔය ගොඩක් බුතයෝ මනුස්සයෝ අන්දලා ලියපු කතා තමයි ගොඩක් තියෙන්නේ.මේ මිනිස්සුම වෙලා ඉදලා එක එක්කෙනා රවට්ට රවට්ට පහත් ගති වැඩ කරපු නිසාමයි ඔය පහත් ජීවින් වෙලා ඔතනට වැටුනේ.එහෙ ගිහින් කරන්නෙත් එකමයි.බවනාවේ මුලිකම ඔය දේවල් පේන තැනක් තමයි උපචාර සමාදී අවස්තාව කියන්නේ.ඔය ඔතෙන්දි තමයි ගොඩක් වෙලාවට යෝගීන් මුලා කර ගන්නේ,හරි ගුරුවරයෙන් ,සංසාර හුරුවක් වත් නැති උනොත් විනසෙන් විනාසයි.එයාලට සම්බන්ද වෙන්න ඕන තමන් ක්‍රම තියෙනවා.ඔය එහෙම පොතක් තමයි කොග්ගල නිලමේ කියන්නේ
    බුතයෝ මනුස්සයෝ අන්දලා ලියපු කතාද මචං කොග්ගල නිලමේ පොත?
     
    • Wow
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,158
    3
    118,921
    113
    Gampaha
    @PHBhagya ගුරුන්නාන්සේට කොන්තරත්තුවක් ඔන්න
    මං බාරගත්ත වැඩේ.. මං කොරල දෙංඤං...
    Peretha thatuwath gedara aran yai miss
    බූතයව ඉස්කෝලෙන් ගලෝල බොට බන්දනව දැනගං...
     
    • Love
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    927
    1,018
    93
    ඔව් මචං, පමණක් අමුනුස්සයන් තමන් මැරිලා කියලාවත් දන්නේ නෑ.පමණක් අමුනුස්සයන් තමන්ගේ එදිනෙදා ජිවිතේ හුරු පුරුදු දේ දිගටම කරගෙන යනවා.කාලයක් ගියාම තමා මැරිලා කියලා දන්නේ.පමණක් පෙරේතයෝ නම් උපදාන කරගෙන ජිවත් වෙනවා.පමණක් අය උනදේ හිතා ගන්න බැරුව මහා විලාප දිදී තමන්ගේ අදරනියන් සමග සම්බන්ද වෙන්න හදනවා.සුළු පටු වේදනාවක් නෙමේ.වැඩි හරියක් අපිට වයිර කරන්නේ අපිට වැඩියෙන් ආදරය කරපු අය එකට යන්න පතාගෙන යන් කියලා එහෙම නැත්තන් තමන්ගේ පුතාට,දුවට තියෙන ආදරේට සසරෙන් ගැලවෙනවට,වෙන කෙනෙක්ගේ වෙනවට කැමති නෑතී කම.ලෝක විෂය නම් පුදුම විෂයක්
    උබත් එහෙම එලකිරි එන බූතයෙක් ද?
     
    • Like
    Reactions: NRTG

    Similar threads