භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ඔය ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. "මෝහනය" තුලත් ඔය උපකරණය භාවිත කරනවා. ඇත්තටම ඕක ක්‍රියාත්මක වෙන්නේ සියලුම දෙයට විසඳුම් දන්නා අපේ යටි සිත මගිනුයි. ටිකක් පුරුදු පුහුණු කල කෙනෙකුට ඉතාම සාර්ථක පිළිතුරු තුන කාලයටම අදාලව (අතීත,වර්තමාන,අනාගත) ලබා ගත හැකි වෙනවා..
ලඹය එහාට මෙහාට පද්දෙන්නේ අපේ යටි සිත මගින් ඇති කරන කුඩා පේශි චලනයන් මගින්. ඉතාම වැදගත් කරුණ තමයි, ලඹය ක්‍රියාත්මක කරන විට විවෘත මනසකින් ඉන්න ඕන.
ප්‍රදාන වශයෙන්ම ඔය උපකරණය අපට දෙන්නේ "ඔව්" "නැහැ" යන උත්තර. ඒ නිසා අපි ඒ උත්තර කලින් හිතාගන්න හොඳ නැහැ. එහෙම කලොත් අපි බලාපොරොත්තු වෙන උත්තරයම අපට ලැබෙනවා.(What the mind expect to happen tends to be realize)
ප්‍රශ්නයකට පිළිතුරක් විමසීමේදී පූර්ව නිගමන නැතුව ලැබෙන පිළිතුරට විවෘත මනසකින් සිටීම ඉතාම අවශ්‍යයි ..
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    machan ara thawa cn ekak thiyenawa adiyaka withara kambi kuru dekak madden namala ath deke sahalluwata allagena, passe cemetery ekakata gihin eka tune karanne? mama dakala thibba youtube videos keepayak ma oka hadana hati saha tune karana hati..
    ekenuth wenne oya cn ekama thamai man hitanne.. but mata hariyata mathaka naha eke name eka

    eka sarayak discovery channel eketh giya documentary ekak oka gena.. warez-bb eke poddak try karala search kaloth hoyagaththaki

    but ithin mewae aththa naththa gena nam sure karanna amarui.
    apita nopenena jeewin inna bawa nam buddhagameth, nahai kiyala nathi nisa.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mama kiyane kendara karaya mata dunna surayak gena. uu eka kala. mamath kala. mama nikmata passe wena thenaka ella kala. eka une nee. hebei wena then wala ella karana puluwan minusth enwa kiyala ahala thiyenwa. eth loku dewal newi. edi katu wage dewal holawana puluwan aya enwa kiyala thmai ahala thiyene :)
    umbala denna jaathi dekak gena katha karala thiyenne. kendara kaarayo gahanne baila
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    images
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    man meka karala baluwa ada ude

    batta num helluna hitha ganna ba bun bt wena mokakahari elluwama tikak amaruyi

    mama hithin hithana pathata thama meka adenne haei paththata yanne na bun