[FONT="]ශ්‍රී ලාංකිකයන්ටනන් භූතයන් එහෙමත් නැත්තන් අමනුෂයයින් කියන වචනය නොපුරුදු වචනයක් නන් නෙමේ. මොකඳ පුරාණ කාලයේ ඉඳන් අමනුෂයින් සමඟ ගනුදෙනු කරල සීංහලයන්ට හොඳ පලපුරුද්දක් තිබුනා. ඒවගේම නූතනයේ, හේතු වාදීන් අමුනුෂයි යනු සහමුලින්ම මානසික රොගයක් බවටයි පෙන්වා දෙන්නේ. මොකඳ ඔවුන් සැවොම භෞතික වාදීන් නිසා. අප මේ ලෝකයේ සියලුදේ අපිට පෙනෙන ඇසෙන් දේවල් මගින් විතරක් නිර්ණය කර්න්නේ කොහොමද? තාම ලදරු මට්ටමක තියන මොලයකින් එක රාමුවකට කොටුවෙලා මේ ලොකේ ඇති නැති දේවල් ගැන නිර්ණයක යෙදෙනවා. අප සොයාගෙන තිබෙන බීට ගැමා වැනි තරන්ග සහ අලොකයේ වර්ණ මේවා විද්‍යාවෙන් ඔප්පු කරණකන් අපි දැනගෙන නොසිටියා. නමුත් දැන් අපි එය පිලිගන්නවා, නමුත් ඒ කිසිදෙයක් අපේ ඇසට අසුවෙන් නෑ. මෙය සොයාගන්න කලින් කව්රු හරි කිව්වනන් මෙහෙම දේවල් ලොකයේ තිබෙනවා කියලා ඔහු මන්දබුද්දිකයෙක් වෙනවා නිකන්ම. මොකද අපි ලොකයේ ගැන දන්නේ ඉතාම සිමිත ප්‍රමාණයක් නිසා. විද්‍යාව තවම පවතින්නේ ළඳරු මට්ටමක. ඔබම සිතන්න විද්‍යාවෙන් ඔබ්බට මේලෝකේ දෙවල් තිබෙනවද නැද්ද කියලා.හේතුවාදීන් නිතරම පවසන්නේ අමනුෂයින් සිටීනන් එය පෙන්වන්න කියා නමුත් කොහොමද සමන්පිච්ච මලෙන් එන සුවඳ පෙන්නන්නේ එය දැනෙන දෙයක්. හෞතිකවාදීන් කොහොමද එහෙනන් මලට මලක් කියන්නේ ඒක නාමික දෙයක් කලක්තිස්සේ කටින් කටට අපුදෙයක් හෞතිකවාදීන්ට පුලුවන්ද මල මලමය කියලා ඔප්පු කරන්න... මෙය හොඳට සිතන්න මම කිව්ව එක තේරෙයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් මම කතාව පැත්තට එන්නන්..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දියුනුයි කියන අපරදිග විඳ්‍යාඥයින් පාවා අමනුෂයින් පිලිබඳ අධ්‍යනය කරණවා ඒ භූත විද්‍යාය තුලින් මෙය කොතරම් දුරට සාර්තකද කියන එක ප්‍රශ්ණයක් මොකද විද්‍යාවෙන් මෙය ඔප්පුකීරීම ඉතා අසුරු හෙයිනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හොල්මන් සහ අවතාර ගාවේශනය කෙරූ අධිමානසික යුවලක් සිටියා.ඒඩ්වඩ් වොරන් හා ලොරේන් රීටා යන නමින්. ඔවුන් මේ පිලිබඳ කෘති කිහිපයක්ද ලියා තිබුනා. ඒඩ්වඩ් වොරන් පොලිස් නිලදාරියෙකි ඔහු උපත ලැබුවේ 1926 සැප්තැම්බර් 7ය. වෘතියෙන් පොලිස් නිලදාරියෙක් වුවත් භූත සහ ගුප්ත දෙවල් වලට ඇති නැබුරුව නිසා අධිමානසික විද්‍යාව දෙසට ඔහු යොමු වුනා. ජීවත්ව නොසිටියත් අධීමානසික විද්‍යාඥයෙක් ලෙස ඔහුට ඉහල පිලිගැනීමක් ලැබුනා. 2006 ඔහුගේ මරනින් පසුව ඔහුගේ බිරිඳ අධිමානසික විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ද විමර්ශන ඉදිරියට ගෙනයාමට කටයුතු කලා. ඇය නිවස පිටුවස පෞද්ගලික මට්ටමේ ගුප්ත විද්‍යා කෞතුකාගාරයක්ද පවත්නව් ගියා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1952 දී පිහිට වූ භූත විද්‍යා ගවේශණය උදෙසාවූ නව එංගලන්ත සංගමය පිහිටවූවා.[/FONT][FONT="]මෙම සංගමය සිදුකරන භූත විද්‍යා ගවේෂණ සඳහා වෛද්‍යවරුන්[/FONT], [FONT="]ගවේෂකයන්[/FONT], [FONT="]පොලිස්[/FONT] [FONT="]නිලධාරීන්[/FONT], [FONT="]සිසුන් මෙන්ම දේවගැතිවරුන්ගේද සහය ලබා ගැනෙන අතර වෝරන් යුවල එබදු ගවේෂන විශාල ප්‍රමාණයකට සහය ලාබාදුන් අතර ඒක් ගවේෂනයක් විශේෂයි.ඒ ඇමිටිවිල් නිවසට අරක්ගත් ගුප්ත බලවේග සම්බන්ධයෙන් ඔවුන් කළ විමර්ශනයයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඇමිටිවිල් සිද්දිය ඇමරිකාව භීතියෙන් මුසපත් කල සිදුවීමකි. ඇමිටිවිල් අංක 112, ඔෂන් අවිනිව් නිවසෙහි අමනුෂයින් ගැන විමර්ශනයට වොරන් යුවලද මැදිහත් වුනි. ජෝජ් හා කැතී ලූට්ස් යුවළ විශාල මුදලක් වැයකොට මීලදීගත් මෙම නිවසෙහි සිය දරු තිදෙනා සමඟ ගත කිරීමට හැකි වුයේ දින 28ක් පමනි. මෙය බොරු මවාපෑමක් නොවන බව වොරන් යුවල අවදාරණය කලා. 1977 දී ජේ ඇන්සන් ලියු පොතටද වොරන් යුවල කල විමර්ශනය ඇතුලත්ව තිබුනී ඒ අනුව 2012 කල වාර්තාමය චිත්‍රපටයකටද ලොරෙන් තම දායකත්වය ලබා දුනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කනෙක්ටිකට්හි යක්ෂයා[/FONT] 1981 [FONT="]දී ඇමරිකානු අධිකරණයට ගොනුවූ සුවිගේශී නඩුවකි. මොකද අමනුෂ්‍ය බලපෑමකට නතුව අපරාදය සිදුවුවායැයි කියමි විත්තිකාර පාර්ශවය නිවැරදි බව ඔප්පු කිරීමට දැරූ උත්සහයක් නිසාය. කෙසේවෙතත් එය අසාර්ථක විය. නමුත් මෙයට වොරන් යුවල මැදිහත් වී විමර්ශනය කෙරිනි.එම විමර්ශනයේ සියලු තතු [/FONT]1983[FONT="] ජෙරාල්ඩ් බ්‍රිට්ල් විසින් රචිත [/FONT]the devil in connecticut[FONT="] හී විස්තරකොට තිබේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හැරිස්විල් හී අවතාරය, රොජර් හා කැරොලයින් යුවල තම දරැවන් සමඟ ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි හැරිස්වීල් ප්‍රෙද්ශයේ නිවසකට පදිංචියට යන්නේ එම නිවසෙහි අති අමනුෂ්‍ය බලපෑම ගැන නොදැනය. ඒ [/FONT]1971[FONT="]දීය. දින කිහිපයක් තුළදී ඔවුන්ට අත්විඳීමට සිදුවන පැහැදිලි කළ නොහැකි[/FONT] [FONT="]බියකරු සිද්ධීන් හමුවේ රොජර් හා කැරොලයින් වොරන් යුවළගේ සහය පතන අතර නිවස[/FONT] [FONT="]මියගිය මන්ත්‍රකාරියකගේ බලපෑමට යටත්ව ඇති බව ඔවුහු හෙළි කරති. මායාකාරියගේ[/FONT] [FONT="]ශාපය නිසා එම නිවසේ පදිංචියට පැමිණෙන කවරෙකුට වුවද මරණය නියත බව වොරන් යුවළ[/FONT] [FONT="]වැඩිදුරටත් හෙළි කර තිබේ. හැරිස් වීල් නිවස සම්න්ධව කල විමර්ශන අලල 2013 දී ජේම්ස් වෑන් අධ්‍යක්ශනය කල[/FONT] the conjuring [FONT="]ආදායම් වාර්තා බිඳදමමින් තිරගත විය. නිශ්පාදනයට ලොරේන්ගේ සහය ලැබුනු අතර ඇය එහි සුලු චරිතයක් රඟ දක්වයි.[/FONT]
[FONT="]ලෝකයේ සෑම තැනකම සිද්ධවෙන මෙම අමනුෂ්‍ය සිද්දීන් සුලබය. ඒ අතරින් වැඩියෙන්ම මේ සිද්ධින් ඇසෙන්න ලැබෙන්නේ අපරදිගින්. මෙය ඔවු අදහන අගම මෙහි අමනුෂ්‍යයන්ට පිං දීමක් නොවෙන නිසා ඔවුන් නිතර තම ආසකරණ තැන් වල පුත්ගලයන් සමඟ රෑදී සිටිනවායැයි මට හැගෙන්නේ. බුද්ධ ධර්ම අදහන කෙනෙකුනන් අමුනුෂයයන් කියන කොට්ටාෂය බැහැර නොකරයි. මොකද ආටානාටි සුත්‍රෙය් මොවුනගේ විවිධ කොට්ඨාශයන් ගැන සඳහන් වෙන නසා.[/FONT]
[FONT="]෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴[/FONT][FONT="][/FONT]