
පුතාට කොයි දෙවියටද කතා කරන්න ඕනෙ?

Mta onad irect deyyo ekka ktha krntaඇයි දේවාලෙකට ගිහින් කපුවට අවශ්‍ය දේ කියන්න පුජා වට්ටියකුත් එක්ක. කපුවා දන්නව දෙයියන්ට කතා කරන්න
Contact - Scurvy![]()

Ai bn wedagt dyk kiwama oma ktha kiynneතියෙනවා , හැබැයි ඉතින් ඒකට දෙයියෝ සිහි කරගෙන ඉන්න වෙනවා , ඕකට ඉතින් ලේසිම එක ක්‍රමයයි තියෙන්නේ ! ඇමොක්සිලින් පෙත්තක් බීල පඩයක් ඇරහන්!
Mta onad irect deyyo ekka ktha krnta

මන් දන්නෑමේ වෙලාවේ නම් වැඩත් වැඩි ඉතින් කමක් නෑ කියන්න බලන්න![]()
එහෙම ඩිරෙක්ට් කතා කරන්න බෑ බන් උඹට අඩුගානේ පළාතේ මන්ත්‍රී එක්කවත් ඩිරෙක්ට් කතා කරන්න පුලුවන්ද ලේකම්ට කතා කරලා වෙලාවක් ගන්න ඕනේ නෙ. එහෙව් එකේ දෙයියන්ට කොහොමද කතා කරන්නෙ.![]()
ක්‍රමයක් තියෙනවා...මුලින්ම කියන්න ඔයා දැන් ඔය බෝඩ් එක මාර්ගයෙන් භූතයොත් එක්ක කථා කරනවද?
වීජා බොර්ඩ් එකෙන් බූතයොත් එක්ක සන්නිවේදනය කරනව වගේ දෙවිවරුත් එක්ක සන්නිවේදනය කරන්ට ක්‍රමයක් නැද්ද,
තමන් විශ්වාස නොකරට කමක් නෑ, ක්‍රමයක් දන්නවනම් දන්න උන් කියපල්ල
ජෝර්ක් 1ට ගන්ට එපා
තියෙනවා. ඒකට ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වී ධර්මයේ හැසිරී මගඵල ලබාගන්න.
තියෙනව භූතයො වගේ එන්නෑ අමාරුයි http://www.helasuwaya.org/ මේකෙ තියෙන ඒව කියෝල බලන්න![]()
![]()
තව විස්තර කියපන්

දෙවියොත් එක්ක සන්නිවේදනය බටහිර ආක්‍රමණ වලට කලිං ලංකාවෙ මිනිස්සු දැනුම ලබාගත්ත ප්‍රධානම ක්‍රමයක්![]()
![]()
ඉතිං ක්‍රමේ කියපන්කෝ
දෙවියො IT දන්නවද
