භූත සන්නිවේදනය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    භූත සන්නිවේදනය

    වීජා බොර්ඩ් එකෙන් බූතයොත් එක්ක සන්නිවේදනය කරනව වගේ දෙවිවරුත් එක්ක සන්නිවේදනය කරන්ට ක්‍රමයක් නැද්ද,
    තමන් විශ්වාස නොකරට කමක් නෑ, ක්‍රමයක් දන්නවනම් දන්න උන් කියපල්ල
    ජෝර්ක් 1ට ගන්ට එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දේවාලෙකට ගිහින් කපුවට අවශ්‍ය දේ කියන්න පුජා වට්ටියකුත් එක්ක. කපුවා දන්නව දෙයියන්ට කතා කරන්න :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තියෙනවා , හැබැයි ඉතින් ඒකට දෙයියෝ සිහි කරගෙන ඉන්න වෙනවා , ඕකට ඉතින් ලේසිම එක ක්‍රමයයි තියෙන්නේ ! ඇමොක්සිලින් පෙත්තක් බීල පඩයක් ඇරහන්!
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පුතාට කොයි දෙවියටද කතා කරන්න ඕනෙ?
    :eek:
    ඇයි දේවාලෙකට ගිහින් කපුවට අවශ්‍ය දේ කියන්න පුජා වට්ටියකුත් එක්ක. කපුවා දන්නව දෙයියන්ට කතා කරන්න :yes:
    Mta onad irect deyyo ekka ktha krnta
    Contact - Scurvy:rolleyes::rolleyes:
    :shocked:
    තියෙනවා , හැබැයි ඉතින් ඒකට දෙයියෝ සිහි කරගෙන ඉන්න වෙනවා , ඕකට ඉතින් ලේසිම එක ක්‍රමයයි තියෙන්නේ ! ඇමොක්සිලින් පෙත්තක් බීල පඩයක් ඇරහන්!
    Ai bn wedagt dyk kiwama oma ktha kiynne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mta onad irect deyyo ekka ktha krnta

    එහෙම ඩිරෙක්ට් කතා කරන්න බෑ බන් උඹට අඩුගානේ පළාතේ මන්ත්‍රී එක්කවත් ඩිරෙක්ට් කතා කරන්න පුලුවන්ද ලේකම්ට කතා කරලා වෙලාවක් ගන්න ඕනේ නෙ. එහෙව් එකේ දෙයියන්ට කොහොමද කතා කරන්නෙ. :sorry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ වෙලාවේ නම් වැඩත් වැඩි ඉතින් කමක් නෑ කියන්න බලන්න :rolleyes:
    මන් දන්නෑ
    ඒකයි උබලයින් අැහැවෙ
    එහෙම ඩිරෙක්ට් කතා කරන්න බෑ බන් උඹට අඩුගානේ පළාතේ මන්ත්‍රී එක්කවත් ඩිරෙක්ට් කතා කරන්න පුලුවන්ද ලේකම්ට කතා කරලා වෙලාවක් ගන්න ඕනේ නෙ. එහෙව් එකේ දෙයියන්ට කොහොමද කතා කරන්නෙ. :sorry:

    එහෙමයි කියල නොකර ඉන්න බෑ බන්
    කපුව දෙයියොන්ට කතා කරන විදිය කියහන්කො
     
    Last edited:

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ක්‍රමයක් තියෙනවා...මුලින්ම කියන්න ඔයා දැන් ඔය බෝඩ් එක මාර්ගයෙන් භූතයොත් එක්ක කථා කරනවද?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ක්‍රමයක් තියෙනවා...මුලින්ම කියන්න ඔයා දැන් ඔය බෝඩ් එක මාර්ගයෙන් භූතයොත් එක්ක කථා කරනවද?

    නෑ නෑ,
    ඒකෙ yes no විතරනෙ,
    මට ඕන කතා කරන්ට,
    ක්‍රමේ කියන්ටකො ඉක්මනට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    වීජා බොර්ඩ් එකෙන් බූතයොත් එක්ක සන්නිවේදනය කරනව වගේ දෙවිවරුත් එක්ක සන්නිවේදනය කරන්ට ක්‍රමයක් නැද්ද,
    තමන් විශ්වාස නොකරට කමක් නෑ, ක්‍රමයක් දන්නවනම් දන්න උන් කියපල්ල
    ජෝර්ක් 1ට ගන්ට එපා

    තියෙනවා. ඒකට ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වී ධර්මයේ හැසිරී මගඵල ලබාගන්න.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තියෙනවා. ඒකට ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු වී ධර්මයේ හැසිරී මගඵල ලබාගන්න.

    ඒකනෙ බන් අමාරුම වැඩේ
    වෙන විදියක් කියපන්
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    සැටලයිට් ෆෝන් එකක් ගනින්

    9505A-2.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව විස්තර කියපන්

    දෙවියොත් එක්ක සන්නිවේදනය බටහිර ආක්‍රමණ වලට කලිං ලංකාවෙ මිනිස්සු දැනුම ලබාගත්ත ප්‍රධානම ක්‍රමයක් :yes: :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දෙවියොත් එක්ක සන්නිවේදනය බටහිර ආක්‍රමණ වලට කලිං ලංකාවෙ මිනිස්සු දැනුම ලබාගත්ත ප්‍රධානම ක්‍රමයක් :yes: :yes:

    ඉතිං ක්‍රමේ කියපන්කෝ
    දෙවියො IT දන්නවද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ක්‍රමේ කියපන්කෝ
    දෙවියො IT දන්නවද

    link එකේ දීල තියෙන එක කියෝල ඉඳින්කො ඉස්සෙල්ල ඒකෙ ක්‍රමේ තියෙනව :angry: :angry: