ෆෑන් එකක් සහිතව අඩු මිලට ගන්න හෝ හදාගන්න පුලුවන් සාර්ථක භුමිතෙල් ලිපක් ගැන දන්නවද?
V visula kavinda Well-known member Jun 18, 2021 660 452 63 Apr 14, 2024 #1 ෆෑන් එකක් සහිතව අඩු මිලට ගන්න හෝ හදාගන්න පුලුවන් සාර්ථක භුමිතෙල් ලිපක් ගැන දන්නවද?
Kodiya97 Well-known member Feb 22, 2018 10,620 22,763 113 අම්බකිස්ස Apr 14, 2024 #2 owagw iwwama kamath bumithel rasayilu
2osama Well-known member Oct 25, 2010 81,599 72,796 113 මාලඹේ Apr 14, 2024 #3 කෑම වල නම් භූමිතෙල් සුවද එන්නේ නැහැ හැබැයි ගෙදරම භූමිතෙල් ගද ගහනවා දැලි මොනවත් නැහැ Reactions: gamerlk
V visula kavinda Well-known member Jun 18, 2021 660 452 63 Apr 14, 2024 #4 2osama said: කෑම වල නම් භූමිතෙල් සුවද එන්නේ නැහැ හැබැයි ගෙදරම භූමිතෙල් ගද ගහනවා දැලි මොනවත් නැහැ Click to expand... ලොකුම ප්‍රශ්නේ නිමාගන්න අමාරුවීම
2osama said: කෑම වල නම් භූමිතෙල් සුවද එන්නේ නැහැ හැබැයි ගෙදරම භූමිතෙල් ගද ගහනවා දැලි මොනවත් නැහැ Click to expand... ලොකුම ප්‍රශ්නේ නිමාගන්න අමාරුවීම
Candid-B Well-known member Apr 25, 2019 35,131 1 61,419 113 Mother Earth Apr 14, 2024 #5 බූමිතෙල් දානවා නම් ෆෑන් එකක් දාන්නේ ඇයි බන්? ලිප over heat වෙනවටද?
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Apr 14, 2024 #6 දර ලිපක් හදාගනින්කෝ බන් ඇයි ගෙදර චිමිනියක් නැද්ද
V visula kavinda Well-known member Jun 18, 2021 660 452 63 Apr 14, 2024 #7 Candid-B said: බූමිතෙල් දානවා නම් ෆෑන් එකක් දාන්නේ ඇයි බන්? ලිප over heat වෙනවටද? Click to expand... පොල්කටු අඟුරු ලිප් වලට ෆෑන් දාන්නේ. poopoo said: දර ලිපක් හදාගනින්කෝ බන් ඇයි ගෙදර චිමිනියක් නැද්ද Click to expand... ක්ෂණිකව දල්වන්න සහ නිමන්න අවශ්‍ය වෙලාවට ------ Post added on Apr 14, 2024 at 12:51 PM හුලං ගහන ලිපද, චිමිනිය තියෙන එකද වඩා හොඳ අත්දැකීම් තියෙන අය ඉන්නවද? ------ Post added on Apr 14, 2024 at 12:52 PM
Candid-B said: බූමිතෙල් දානවා නම් ෆෑන් එකක් දාන්නේ ඇයි බන්? ලිප over heat වෙනවටද? Click to expand... පොල්කටු අඟුරු ලිප් වලට ෆෑන් දාන්නේ. poopoo said: දර ලිපක් හදාගනින්කෝ බන් ඇයි ගෙදර චිමිනියක් නැද්ද Click to expand... ක්ෂණිකව දල්වන්න සහ නිමන්න අවශ්‍ය වෙලාවට ------ Post added on Apr 14, 2024 at 12:51 PM හුලං ගහන ලිපද, චිමිනිය තියෙන එකද වඩා හොඳ අත්දැකීම් තියෙන අය ඉන්නවද? ------ Post added on Apr 14, 2024 at 12:52 PM