භූම්තෙල් ලිපකට අදහසක් ඕනේ.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    ෆෑන් එකක් සහිතව අඩු මිලට ගන්න හෝ හදාගන්න පුලුවන් සාර්ථක භුමිතෙල් ලිපක් ගැන දන්නවද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කෑම වල නම් භූමිතෙල් සුවද එන්නේ නැහැ
    හැබැයි ගෙදරම භූමිතෙල් ගද ගහනවා
    දැලි මොනවත් නැහැ
     
    • Like
    Reactions: gamerlk

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    කෑම වල නම් භූමිතෙල් සුවද එන්නේ නැහැ
    හැබැයි ගෙදරම භූමිතෙල් ගද ගහනවා
    දැලි මොනවත් නැහැ
    ලොකුම ප්‍රශ්නේ නිමාගන්න අමාරුවීම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,413
    113
    Mother Earth
    බූමිතෙල් දානවා නම් ෆෑන් එකක් දාන්නේ ඇයි බන්? ලිප over heat වෙනවටද? 🤔
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දර ලිපක් හදාගනින්කෝ බන්
    ඇයි ගෙදර චිමිනියක් නැද්ද
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    බූමිතෙල් දානවා නම් ෆෑන් එකක් දාන්නේ ඇයි බන්? ලිප over heat වෙනවටද? 🤔
    පොල්කටු අඟුරු ලිප් වලට ෆෑන් දාන්නේ.

    දර ලිපක් හදාගනින්කෝ බන්
    ඇයි ගෙදර චිමිනියක් නැද්ද
    ක්ෂණිකව දල්වන්න සහ නිමන්න අවශ්‍ය වෙලාවට
    ------ Post added on Apr 14, 2024 at 12:51 PM

    හුලං ගහන ලිපද, චිමිනිය තියෙන එකද වඩා හොඳ අත්දැකීම් තියෙන අය ඉන්නවද?
    ------ Post added on Apr 14, 2024 at 12:52 PM