භූමිකම්පාවක් දැනුනාද?
මීට සුළු මොහොතකට කලින් ඔබට භූමිකම්පාවක් දැනුනාද?
දැනුනා බන් පුටුව හෙල්ලුණා.
ගියපාර මුකුත්ම දැනුනේ නැති එකේ , මේක දනුනනේ.මේක සුනාමියක් නම් පට්ටම පට්ට ලොකු එක්කක් වෙන්න ඕනේ.
දුවපන්නං

Last edited: