භූමිකම්පාවක්?

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    උඹලට දැනුනද?

    අද දහවල් 1.00ට පමණ බේරුවල සිට කිලෝමීටර් 24ක් ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිට්යුඩ් 3.7ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් සිදුව ඇති බව සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. #lka #SriLanka

    https://twitter.com/search?q=#srilanka&src=typed_query&f=live
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං සෝෆා එකේ ඉද්දී එකපාරට තත්පර දෙකක් විතර දෙදරුව.ගේට්ටුව හෙල්ලෙන සද්දෙත් ආවා.ඒත් හුළඟට හෙල්ලිලා ඕවා වෙන්න බෑනේ.ගෙදර අය කිව්වාට පිළිගත්තේ නෑ.මමත් අතඇරලා දාලා හිටියේ නිකං වෙන දෙයක් කියලා.කලුතර දොඩන්ගොඩ ඉන්නේ...😬
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    Android Earthquake Alerts තියනවා ලංකාවට තාම දීලද දන්නේ නැ. විනාඩියකට වගේ කලින් නොටිෆිකෂන් එක එනවා. එපිසේන්ටර් එකට ඇතින් ඉන්න ඕන හැබැයි. ෆෝන් වලින්ම තමයි වයිබ්‍රේෂන් ඩේට ගන්නේ


    1680164731916.png
     
    Last edited:

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    පොඩ්ඩ පොඩ්ඩ ටුක්ක ටුක්ක ඉදල හදිගැවිලා යන්න දෙන්නද දන්නේ නැහැ හදන්නේ :rolleyes2:
    onna balapan boo widya ekath illan kanna yanne
    pasku prahare wage gahana bawa danagena hitiya mechchara hayyen gahai kiyala hithuwe na kiyay
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Android Earthquake Alerts තියනවා ලංකාවට තාම දීලද දන්නේ නැ. විනාඩියකට වගේ කලින් නොටිෆිකෂන් එක එනවා. එපිසේන්ටර් එකට ඇතින් ඉන්න ඕන හැබැයි. ෆෝන් වලින්ම තමයි වයිබ්‍රේෂන් ඩේට ගන්නේ


    View attachment 201233
    ලංකාවට තමා නැ නේ
     
    • Like
    Reactions: Mr Bones

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    @alex007 ඉස්සර භූමිකම්පාවක් වෙලා කොළඹ 2000ක් මලා..1600 ගණන් වල.. කොහොමද උනේ කියලා දන්නෝ දනිති.. සුනාමියකින් තමයි.. මටත් හිනෙන් පේන්නේ කොළඹට සුනාමි රැල්ලක් එන එකක්..වෙරලට ගොඩක් ලඟින් භුමිකම්පාවක් ආවොත් රැල්ල ගොඩාක් උඩට නගිනවා වගේම බේරෙන්න ටයිම් නැතිවෙයි..විනාඩි 5කටත් වඩා අඩු කාලෙකින් රැල්ල ඒවි.. :oo:

    මම මේ ගැන නූලකුත් දැම්මා ..කවුරුත් ගණන් ගත්තේ නෑ..

    17 වන සියවසේදී 2000ක් මැරුණු කොළඹට බලපෑ භූමිකම්පාව අභිරහසක් " -Prof.😨


    https://elakiri.com/threads/17-වන-ස...ොළඹට-බලපෑ-භූමිකම්පාව-අභිරහසක්-prof-😨.2093478/
     
    • Wow
    Reactions: alex007