උඹලට දැනුනද?
අද දහවල් 1.00ට පමණ බේරුවල සිට කිලෝමීටර් 24ක් ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිට්යුඩ් 3.7ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පාවක් සිදුව ඇති බව සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. #lka #SriLanka
https://twitter.com/search?q=#srilanka&src=typed_query&f=live