Questions භූමිතෙල්වත්ත

Koskos

Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    කොලඹ 7 ඇත්තටම භූමිතෙල් වත්ත කියල එකක් තියෙනවද බන්? නැතිනම් එහෙම වෙන නමකින් වත්තක් තියෙනවද ? කුරුදුවත්ත ගැන නෙමෙයි මන් කියන්නෙ. පන්චිකාවත්ත වගෙ එකක්.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    තලතා & ශිලනාත දෙන්නගේ ගෙවල් එහේ නේද😂😂😂
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හත්බොදි වත්ත - නාරාහෙන්පිට
    කූඹී කැලේ
    තව වතු ඕන තරම් තියනවා බන් කොළඹ......
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හත්බොදි වත්ත - නාරාහෙන්පිට
    කූඹී කැලේ
    තව වතු ඕන තරම් තියනවා බන් කොළඹ......
    කූඹි කැලේ කියන්නෙ දේවි එකයි , කනත්තයි මැද්දෙ පාරෙ තියෙන ගම ද?