හ්ම්ම්ම් එක ඇත්තAkanam hodai, petrol walata wada wadi karanam hari, Pinata denna hoda na sinhalu ekektawath
ඔව් 24 වෙනිදාතෙල් නැතුව වැඩි කරනවා ද මුන් ?
හ්ම්ම්ම් අනිවාඑකෙන් වෙන අලාබෙ ගෙවන්නේ අනිත් මිනිස්සු නේ ඉතින් .. වැඩි කරාට කමක් නෑ
Bumithel kohewath neeභූමිතෙල් මිලත් ඉහළට? රුපියල් 87 සිට රුපියල් 370 දක්වා? - (හිරු)

පැට්රෝල් මැක්ස් tida dan???mama dekala nee aluthen anawaභූමි තෙල් ලීටරයක් හදන්න රු. 200 කීයක්ද මන්දා යනවා කියනවා. ඉතින් 70කට 80කට දීලා ඒකෙත් පාඩුව අනික් මිනිස්සුන්ගෙන් අල්ලන එක අසධාරණයි. හැබැයි එදා වේල හම්බ කරන් කන වතුකරේ උන් ඉවරයි ඉතින්. කුප්පි ලාම්පුවෙන් ඉන්න අයට පැට්රෝල් මැක්ස් එකකටවත් යන්න වෙයි.
දැන් නම් ගන්න නැතුවත් ඇති.පැට්රෝල් මැක්ස් tida dan???mama dekala nee aluthen anawa
Den kohewath nee ganna...mama mita aurudu 10kata wage udath hewwa...hamba une nee ganna...dan owa tibbath denneth nee...aththeth neeදැන් නම් ගන්න නැතුවත් ඇති.