භූමිතෙල් මිලත් ඉහළට? 😱😱

hitter

Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    භූමිතෙල් මිලත් ඉහළට? රුපියල් 87 සිට රුපියල් 370 දක්වා? - (හිරු)
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    Akanam hodai, petrol walata wada wadi karanam hari, Pinata denna hoda na sinhalu ekektawath
    හ්ම්ම්ම් එක ඇත්ත
    තෙල් නැතුව වැඩි කරනවා ද මුන් ?
    ඔව් 24 වෙනිදා
    එකෙන් වෙන අලාබෙ ගෙවන්නේ අනිත් මිනිස්සු නේ ඉතින් .. වැඩි කරාට කමක් නෑ
    හ්ම්ම්ම් අනිවා
     
    • Like
    Reactions: NuwanCK

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    භූමි තෙල් ලීටරයක් හදන්න රු. 200 කීයක්ද මන්දා යනවා කියනවා. ඉතින් 70කට 80කට දීලා ඒකෙත් පාඩුව අනික් මිනිස්සුන්ගෙන් අල්ලන එක අසධාරණයි. හැබැයි එදා වේල හම්බ කරන් කන වතුකරේ උන් ඉවරයි ඉතින්. කුප්පි ලාම්පුවෙන් ඉන්න අයට පැට්‍රෝල් මැක්ස් එකකටවත් යන්න වෙයි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    භූමි තෙල් ලීටරයක් හදන්න රු. 200 කීයක්ද මන්දා යනවා කියනවා. ඉතින් 70කට 80කට දීලා ඒකෙත් පාඩුව අනික් මිනිස්සුන්ගෙන් අල්ලන එක අසධාරණයි. හැබැයි එදා වේල හම්බ කරන් කන වතුකරේ උන් ඉවරයි ඉතින්. කුප්පි ලාම්පුවෙන් ඉන්න අයට පැට්‍රෝල් මැක්ස් එකකටවත් යන්න වෙයි.
    පැට්‍රෝල් මැක්ස් tida dan???mama dekala nee aluthen anawa