meka ganna thanak thiyanawadaමෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. විනාඩි 2ක් හුලං ගැහුවම ඇති. ගෑස් වගේම තමයි.
meka ganna thanak thiyanawadaමෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. විනාඩි 2ක් හුලං ගැහුවම ඇති. ගෑස් වගේම තමයි.
Na ban pupuranne naහුලන් ගහන එක බයානකයි පුපුරන්න පුළුවන් අපේ ගෙදර බුමිතෙල් ලිප් තමයි හැමදාම Use කරන්නේ හැබයි පහන්තිර දාන ලිප එක රු 700 විතර වෙන්නේ.
Na ban hoyaganna amaruimeka ganna thanak thiyanawada
Gas 5 handiye balanna2nd eka wage ewa ganna thiyenen koheda?
Meka tikak gas wageඔය හුලන් ගහන එකේ විශේෂත්වෙ මොකක්ද? නෝමල් එකත් හොදට වැඩනෙ.
මේක පුපුරන්නෙ නෑ නේදView attachment 152547
ඔය මලජරාව ගන්න එපා. බොරුවට ඉන්දියන් කියලා ගහලා ලංකාවෙ හදන්නෙ ඕක. ගෑස්පහ MMS එකේ තියෙනවා 4500යි. හුලං ගහලම එපා වෙනවා.
View attachment 152548
View attachment 152549
මෙන්න බඩු. ඔරිජිනල් ඉන්දියන්. විනාඩි 2ක් හුලං ගැහුවම ඇති. ගෑස් වගේම තමයි.
හුදී ජන හිත සුව පිණිස දැම්මෙ. සල්ලි නාස්ති කර ගන්න එපා.
Ow uba hariOwata hulan gagaha inna thama thiyenne. Oita honda nadda Solar walata yana eka
අරකත් ගෑස් වගේ තමා නිල් දැල්ල එන්නෙ. තිර කේස් එකක් තියෙනව තමයි හැබැයි.Meka tikak gas wage
Thel pichchenawa adui
Thira nathi nisa gada naha
සිරාවට? මොකක්ද සෙටප් එක?Ow uba hari
Solar gahanna rupiyal 2000k wage ne yanne.
Uyanna witharak nam rupiyal 1000 he unit ekath athi