භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සොහොන;19633168 said:
මොනවාද ඔය කියවන්නේ :confused:

අහපු ප්‍රශ්නය :)

භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

විඥානවාදයෙ විඥානය තියෙනව කියනව, නලීන්ද සිල්වා කියන්නෙ විඥානයවත් නෑ කියල :baffled: :baffled:

මං මේ කියන්ඩ ගියා විතරයි උඹ ඒකත් කියල :lol:
පරණ විදුසර පත්තර ටික හරි මේ වෙබ් සයිට් එකට ගිහිල්ල හරි නලින් මහත්තය කියන ඒව පොඩ්ඩක් කියවල බලන්ඩ.. අඩුම ගාණෙ එක ඡේදයක් හරි..

අපේ මිනිස්සුන්ට නලීන් ද සිල්වා කියන ගන්න දෙයක් තියෙන දේවල් වැඩක් නෑ බං :no: :no:
දේශපාලනය ගැන ලියන ඒව විතරයි මේහ් මිනිස්සු කියවන්නෙ :( :(
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විඥානවාදයෙ විඥානය තියෙනව කියනව, නලීන්ද සිල්වා කියන්නෙ විඥානයවත් නෑ කියල :baffled: :baffled:

    අපේ මිනිස්සුන්ට නලීන් ද සිල්වා කියන ගන්න දෙයක් තියෙන දේවල් වැඩක් නෑ බං :no: :no:
    දේශපාලනය ගැන ලියන ඒව විතරයි මේහ් මිනිස්සු කියවන්නෙ :( :(

    අනිත් කතා ඕනේ නැ කරාමු බලන්න මේ දෙකම ගැන හැදින්වීමක්
     
    AnuradhaRa

    Well-known member

  • අපේ මිනිස්සුන්ට නලීන් ද සිල්වා කියන ගන්න දෙයක් තියෙන දේවල් වැඩක් නෑ බං :no: :no:
    දේශපාලනය ගැන ලියන ඒව විතරයි මේහ් මිනිස්සු කියවන්නෙ :( :(

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19637124 said:
    අනිත් කතා ඕනේ නැ කරාමු බලන්න මේ දෙකම ගැන හැදින්වීමක්

    මං දන්නෑ ඕයි අරූ ඉන්නව දැකල මාත් ඔලුව දැම්මෙ ඌනෙ පටං ගත්තෙ උගෙන් අහපංකො මටම කියන්නෙ :sorry: :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මං දන්නෑ ඕයි අරූ ඉන්නව දැකල මාත් ඔලුව දැම්මෙ ඌනෙ පටං ගත්තෙ උගෙන් අහපංකො මටම කියන්නෙ :sorry: :sorry:

    අයියෝ මන් හිතුවා මන් හිතුවා උබ විහිළුවට කියුවේ කියලා :lol: පව් වැඩ කරන්න එපා අරු දැක්කානම් වහ කනවා උබ කියුවා නේද විදුසර පත්තරෙත් කියෙව්වා කියලා
    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19637160 said:

    අයියෝ මන් හිතුවා මන් හිතුවා උබ විහිළුවට කියුවේ කියලා :lol: පව් වැඩ කරන්න එපා අරු දැක්කානම් වහ කනවා උබ කියුවා නේද විදුසර පත්තරෙත් කියෙව්වා කියලා
    :lol:

    මංද කිව්වෙ අරූනෙ කිව්වෙ ඌයි මායි විදුසර කියවනව කියල :sorry: :sorry:
    ඒක උගෙන් අහගනිං මං කියවන්නෑ බං :sorry: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • මංද කිව්වෙ අරූනෙ කිව්වෙ ඌයි මායි විදුසර කියවනව කියල :sorry: :sorry:
    ඒක උගෙන් අහගනිං මං කියවන්නෑ බං :sorry: :sorry:

    ඇයි උඹ දවසක් ගියෙ පත්තර ගොඩ අවුස්සල බලන්ඩ ඕන කියල..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹට මතක නැති වුණාට අද වාගේ මතකයි මට.. :lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1707328&page=3

    තෝ ආයෙ බොරු කියල අහු වෙන්ඩ එපා..

    හරි හරි දැන් අරූට ප්‍රශ්නෙ අහන්න දීපං :baffled: :baffled:
    ඌ අරහෙ විඥානවාදෙයි භෞතික වාදෙයි හොයනව උඹයි මායි මෙතන පරණ පත්තර අවුස්සනව :lol: :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හරි හරි දැන් අරූට ප්‍රශ්නෙ අහන්න දීපං :baffled: :baffled:
    ඌ අරහෙ විඥානවාදෙයි භෞතික වාදෙයි හොයනව උඹයි මායි මෙතන පරණ පත්තර අවුස්සනව :lol: :lol:

    මේකේ ඉන්න උන්ට බොරු නොකරන්න :lol: ප්‍රශ්නට උත්තරේ හම්බවුනා අනික ඇද රෙද්ද පොඩ්ඩක් හොද ගනින් තැනින් තැන කළු වෙලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    12745842_826331110828553_3225967368405982916_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113

    මේ ලෝකේ හේතුඵල ධර්මතාවයට අභියෝග කරන්න කිසිම දෙයක් නෑ. මොකද හේතුඵල ධර්මතාවය ස්වභාවධර්මයේ කොටසක් නිසා. හේතුඵල ධර්මතාවය විස්තර කෙරෙන්නේ විඤ්ඤාණ වාදයේ ඇතුලතයි. භෞතිකවාදය විඤ්ඤාණ වාදයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නේ නෑ. ඒත් භෞතිකවාදය, විඤ්ඤාණවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරනවා.

    ඔහොම හිතන් වෙන්ටෑ මයේ හිතේ දළඳා හාමුදුරුවන්ටත් බෝම්බ තියන්න ගියේ :angry::angry:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ලෝකේ හේතුඵල ධර්මතාවයට අභියෝග කරන්න කිසිම දෙයක් නෑ. මොකද හේතුඵල ධර්මතාවය ස්වභාවධර්මයේ කොටසක් නිසා. හේතුඵල ධර්මතාවය විස්තර කෙරෙන්නේ විඤ්ඤාණ වාදයේ ඇතුලතයි. භෞතිකවාදය විඤ්ඤාණ වාදයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නේ නෑ. ඒත් භෞතිකවාදය, විඤ්ඤාණවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරනවා.

    ඔහොම හිතන් වෙන්ටෑ මයේ හිතේ දළඳා හාමුදුරුවන්ටත් බෝම්බ තියන්න ගියේ :angry::angry:

    හේතුඵල ධර්මතාවය විඥානවාදයට විතරක් අදාළ නෑ :no:

    කොහොම හරි මේ පින්තුරෙ තියෙන දෙයින් කියවෙන්නේ මොකක්ද කියල හරියට තේරුම් අරන් නෑ වගේ .. :nerd: විඥානවාද භෞතිකවාද පැත්තකින් තියමුකෝ ... චෛත්‍යකට උනත් අකුණු සන්නායකයක් අවශ්‍ය වෙන්නේ මොකද ? ඒක නැතුව බැරි නිසා ... ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයට භෞතිකවාදය අත්‍යවශ්‍යයි නේද ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ලෝකේ හේතුඵල ධර්මතාවයට අභියෝග කරන්න කිසිම දෙයක් නෑ. මොකද හේතුඵල ධර්මතාවය ස්වභාවධර්මයේ කොටසක් නිසා. හේතුඵල ධර්මතාවය විස්තර කෙරෙන්නේ විඤ්ඤාණ වාදයේ ඇතුලතයි. භෞතිකවාදය විඤ්ඤාණ වාදයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නේ නෑ. ඒත් භෞතිකවාදය, විඤ්ඤාණවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරනවා.

    ඔහොම හිතන් වෙන්ටෑ මයේ හිතේ දළඳා හාමුදුරුවන්ටත් බෝම්බ තියන්න ගියේ :angry::angry:
    හෙතුපල සින් එක බුදු දහමෙ එන කතාවක්නෙ කිසිම ආගමික ඇදහිමක් බොතිකවාදය එක්කලා සම්බන්ද කරන්න බැ සහො ආගමික මතවාද විශෙශයින්ම කර්මය ,ස්වර්ගය ,දෙවියන් සැම විටම මෙයට ගාව ගන්නෙ නැත :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :;'':''
    සොහොන;19632235 said:

    බලමු අපි සිද්දියක් අරන් මට තේරෙන විදිහට
    :yes:

    ගහකින් කොස් ගෙඩියක් වැටෙනවා

    විඥනවාදියෝ කියන්නේ අදෘශ්‍ය මාන බලවේගයක්(කරුමය,දෙවියන් ගේ කැමැත්ත ,අල්ලා ) මගින් මේ වැඩේ කරා කියලා මිනිස්සුන්ගෙන් ඇත්ත දේ මනෝ විකාරවල හංගනවා

    භෞතිකවදියෝ කියන්නේ කොස් ගෙඩිය වැටුනේ කොස් ගෙඩිය ඉදිලා එකේ නැට්ට ට තිබුන ශක්තිය ක්ෂය වෙලා ගිහින් කොස් ගෙඩියේ ගුරුත්වය දරාගන්න බැරුව වැටුනා කියලා

    :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113
    හේතුඵල ධර්මතාවය විඥානවාදයට විතරක් අදාළ නෑ :no:

    කොහොම හරි මේ පින්තුරෙ තියෙන දෙයින් කියවෙන්නේ මොකක්ද කියල හරියට තේරුම් අරන් නෑ වගේ .. :nerd: විඥානවාද භෞතිකවාද පැත්තකින් තියමුකෝ ... චෛත්‍යකට උනත් අකුණු සන්නායකයක් අවශ්‍ය වෙන්නේ මොකද ? ඒක නැතුව බැරි නිසා ... ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයට භෞතිකවාදය අත්‍යවශ්‍යයි නේද ?

    භෞතිකවාදය තමයි විඤ්ඤාණවාදය ප්‍රතික්ශේප කරන්නේ. ඒත් විඤ්ඤාණවාදය කවදාවත් භෞතිකවාදයට එලව එලව ගහන්නේ නෑ. මොකද විඤ්ඤාණවාදය, භෞතිකවාදය ඉක්මවා ගිහින් විස්තර කෙරෙන නිසා.

    ඇයි චෛත්‍ය කිව්වම සදා කාලික තියේවී වගේ හැඟීමක්ද උබට එන්නේ? උබ හිතනවද චෛත්‍යට හෙන නොවදී තිබේවා කියලා බෞද්ධයන්ගේ ප්‍රාථනාවක් තියෙනවා කියලා?
    රුවන්වැලි සෑයේ මීටර් ගානක් යටට චෛත්‍යේ පාදම තියෙනවා. එහෙම දාලා තියෙන්නේ ස්වභාව ධර්මයේ වෙනස් වීම් වලින් ආරක්ෂා කරගන්න විජේවීර සහෝදරයා කියන විදියට චෛත්යේ යටත් බැබලි බැබලි තියෙන්නේ භෞතිකවාදය.
    සතර මහා ධාතූන්ගෙන් ගොඩ නැගුනු දේකට සතරමහා ධාතුවම අභියෝග කරනවා. ඒක සාමාන්‍ය දෙයක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113
    සොහොන;19741851 said:
    හෙතුපල සින් එක බුදු දහමෙ එන කතාවක්නෙ කිසිම ආගමික ඇදහිමක් බොතිකවාදය එක්කලා සම්බන්ද කරන්න බැ සහො ආගමික මතවාද විශෙශයින්ම කර්මය ,ස්වර්ගය ,දෙවියන් සැම විටම මෙයට ගාව ගන්නෙ නැත :yes:

    බුදු දහමේ හේතුඵල විස්තර කෙරෙන එක ඇත්ත. එහෙමයි කියලා උබට හේතුඵල ධර්මතාවය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?

    මේ හේතු/හේතුව නිසා, මේ ඵල/ඵලය ඇතිවෙනවා.
    මේ ඵල/ඵලය නැති කරන්න නම්, මේ හේතු/හේතුව නැති කරන්න ඕනේ.

    උදාහරන ගමුකෝ,
    පාලනයෙන් තොර සීනි කන නිසා, ශුගර් කියලා හඳුන්වන ලෙඩේ ඇතිවෙනවා.
    ශුගර නැති කරගන්න නම්, සීනි පාලනය කරන්න ඕනේ.

    සේවකයින් හොරකම් කරන නිසා, ව්‍යාපාරයේ පාඩු ලබනවා.
    ව්‍යාපාරයේ පාඩු නොලබන්න, හොරකම් කරන සේවකයින් නැති කරන්න ඕනේ.