සොහොන;19633168 said:මොනවාද ඔය කියවන්නේ
අහපු ප්‍රශ්නය
භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස
විඥානවාදයෙ විඥානය තියෙනව කියනව, නලීන්ද සිල්වා කියන්නෙ විඥානයවත් නෑ කියල

මං මේ කියන්ඩ ගියා විතරයි උඹ ඒකත් කියල![]()
පරණ විදුසර පත්තර ටික හරි මේ වෙබ් සයිට් එකට ගිහිල්ල හරි නලින් මහත්තය කියන ඒව පොඩ්ඩක් කියවල බලන්ඩ.. අඩුම ගාණෙ එක ඡේදයක් හරි..
අපේ මිනිස්සුන්ට නලීන් ද සිල්වා කියන ගන්න දෙයක් තියෙන දේවල් වැඩක් නෑ බං

දේශපාලනය ගැන ලියන ඒව විතරයි මේහ් මිනිස්සු කියවන්නෙ






විඥානවාද භෞතිකවාද පැත්තකින් තියමුකෝ ... චෛත්‍යකට උනත් අකුණු සන්නායකයක් අවශ්‍ය වෙන්නේ මොකද ? ඒක නැතුව බැරි නිසා ... ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයට භෞතිකවාදය අත්‍යවශ්‍යයි නේද ?