භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ඔය ආසනික් සීන් එක ඔයිට කලින් දකුනු ඇමරිකාවෙ මිනිස්සුන්ට වකුගඩු රෝගය හැදුනම , ඒකට හේතුව විදියට ඉදිරිපත් කල මතයක්. විපස්සක නෙවෙයි, ගූගල් දෙයියොන්ගෙන් ඇහුවනම් හරියටම දින වකවානු එක්ක කියයි.
    :rofl::rofl:
    මෝඩ ඔටුවා... උබට ගූගල් දෙයියා ඇවිත් කිව්වද දකුණු ඇමෙරිකාවේ ලෙඩේ තමයි ලංකාවේ තියෙන්නේ කියල? එතකොට එහෙ මිනිස්සු, පස, දේශගුණය, ආහාර රටාව, යොදාගත්තු පලිබෝධනාශක වගේ මේ සියල්ලම සර්ව සම ඇති උබේ ගූගල් දෙයියට අනුව...
    හරකා තමයි, ඒත් ඉන්ටර්නෙට් එකේ දකින හැම දෙයක්ම තමන්ගේ වගේ කියවන්න එන්න එපා... මෝදු වෙන අන් දෙක පේනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ආටනාටිය සුත්‍රය කියවපන්..
    කරනීය මෙත්ත සුත්‍රය කියවපන්..
    තිලෝකුඩ්ඩ සුත්‍රය කියවපන්..

    කියවල ඊටපස්සේ ඔයකතාව කියපන්.... ඔය කටින්ම.
    ඌව බල්ලෙක්වත් ගණන් නොගන්නා නිසා, පොර වීමට අනාගමික වෙච්ච අනාතයෙක්... අනුකම්පා කරමු උට..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය ඔක්කොම බමුණො පස්සෙ එකතු කරපුව. බලන්න බටහිර රටවල බෞද්ධයො ඔය වගේ මෝඩ දේවල් පිළිගන්නෙ නෑ. එයාල පිළිගන්නෙ දර්ශනේ. එයාල තමා නියම භෞතිකවාදී බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්.

    නියම භෞතිකවාදී බෞද්ධයො නැමිලද ඉන්නේ යුරෝපෙ රටවල?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Macho see this My early Article...

    http://www.elakiri.com/forum/showthread.php?t=1558462

    Now i'm not interesting much about ELAKIRI. Waste of Time
    Feeling sorry for you bro.. That happens when you realize you made a fu*kin huge mistake and you can't correct it... That guilty feeling kills you from inside..

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.

    වේවා ......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අයවැය හා මහා බැංකුව

    අද අයවැය සම්මත වේවි. බොහෝ විට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් ම සම්මත වේවි. මෛත්‍රිපාලගෙ මියගිය ශ්‍රී ල නි ප අවතාර ටික කිසිම ලජ්ජාවක් නැතිව අයවැයට පක්‍ෂ වේවි. සීනි කිලෝවක මිළ රුපියල් දෙකකින් අඩු කරලා. අයවැයට පක්‍ෂව ඡන්දය දෙන්න ඒකම වුනත් ඇති. සීනි දෙසිය පනහක් අඩු වෙන්නෙ කීයකින් ද කියලා තුනේ පංතියෙ ළමයකුගෙන් අහන්න පුළුවන්. ඒත් ඒ ළමයි ශත පනහෙ කාසි දැකලා නැතුව ඇති. ඒ නිසා ඒක අහන එකේ තේරුමක් නැහැ. ඒක වියුක්ත ප්‍රශ්නයක් වේවි. ඒ ළමයට අංක ගණිතය එපා වේවි. අන්දරේ පස් කනව කියලා සීනි කෑවා. දැන් සීනි කනවා කියලා පස් කන්න වෙලා.

    ජ වි පෙරමුණ අයවැයට පක්‍ෂව ඡන්දය දුන්නත් නැතත් අයවැය ගැන ඒ පක්‍ෂයත් වග කියන්න ඕන. රාජපක්‍ෂ රෙජිමය කියලා බටහිරයන් රනිල් ලව්ව කියව ගත්ත එක පරාද කළෙ ජ වි පෙ නූනත් ( ජ වි පෙරමුණටවත් ජාතික හෙළ උරුමයටවත් එහෙම හයියක් නැහැ) ජ වි පෙ ඒ පරාද කරන අදහසෙ හිරියා. ඔවුන්ටත් ඕනැ වුනේ යහපාලන ආණ්ඩුවක් ඇති කරන්න. ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදී දෘෂ්ටියට යහපාලනෙ කෙරුවාව පෙනුුනෙ නැද්ද? අපෝහකය, ඔවුන් කියන විධියට දයලෙක්තිය ඔවුන්ට උපකාර වන්නෙ නැද්ද? දැන්වත් මාක්ස්වාදයෙ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියෙවුවොත් නරක ද? 1980 දි ලියවුනු මාක්ස්වාදය විද්‍යාත්මක ද කියන ලිපිය අවශ්‍ය නම් වික්‍රමබාහු සහෝදරයගෙන් ඉල්ල ගන්න පුළුවන්. අනුර දිසානායක දැන් ආණ්ඩුවට විරුද්ධව බෙරිහන් දෙන්නෙ කාව රවට්ටන්න ද?

    මේ අයවැය ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම කාලෙකට පෙර ඇන් ඇම් පෙරේරා අයවැයක් ගැන කිවුවෙ ඒක ලියල තියෙන කඩදාසිය තරම්වත් වටින්නෙ නැහැ කියලා. ඒක ඉංගිරිසි කියමනක් තමයි. ඒත් රවි කරුණානායකට තේරෙන්නෙ ඉංගිරිසි කියමන් මිසක් අන්දරේ සීනි කෑ හැටි නො වෙයි. මේ අයවැයෙන් යෝජනා කීයක් ලබන අවුරුද්දෙ අග වෙනකොට ඉතිරි වෙයි ද කියලා ඒකට පක්‍ෂව ඡන්දෙ දෙන අයවත් දන්නෙ නැතිව ඇති. මෛත්‍රිපාලට අයවැය ගැන මොකුත් කියලා නැති පාටයි. දැනගෙන හිටිය නම් ඔය බදු එකක්වත් වැඩි කරන්න දෙන්නෙ නැහැ. කොහොමටත් අයවැය රහස් දන්නෙ මුදල් ඇමති විතරයි කියලා පොඩි ළමයින්ට උගන්වනව නේ.

    බදු ගැන බස් ගැමුණු බලා ගනීවි. අප කලබල වෙන්න ඕන නැහැ. ඒත් අර මහා බැංකුවේ ස්වාධීනත්වය නැති කරන්න යනවා කියලා එහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු කියලා තියෙන එක ගැන බස් ගැමුණු දන්නෙ නැතිව ඇති. දන්නව නම් මහා පාරෙ එක බසයක්වත් දුවන්නෙ නැහැ. එහෙනම් බස් දුවන්නෙ රේල් පාරෙ ද කියලා මගෙන් අහන්න එපා. රේල් පාරෙ දුවන බස් නම් තියෙන බව මා දන්නවා. ඒවා බස් ම නො වෙයි. කොහොම වුනත් ඒක ගැන වාද කරන්න මා සූදානම් නැහැ. මා කිසිම දෙයක් ගැන කාලෝ ෆොන්සේකා හැරෙන්්න වෙන කා සමගවත් වාද කරන්නෙ නැහැ. කාලෝ සමගත් වාද කරන්නෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ද කියන එක නොපෙනෙන මානය ආදී දේ ගැන විතරයි. ඔහු ඊනියා යථාර්ථවාදයෙ ලංකාවෙ නියෝජිතය වගේ කටයුතු කරන්නෙ.

    ඒත් අර නොපෙනෙන මානය ගැන නම් මොනව හරි ලියන්න ඕනෙ. ඒ වාදයක් සඳහා නො වෙයි. දෙවියන් භූතයන් ඉන්න බව මා දන්නවා. ඒ මා දැකලා නොවෙයි. දැකපු අය ඉන්නවා. ගුරුත්වාකර්ෂණය දැකපු කවුරුවත් නැහැ. දෙවියන් ඇති බව තියා ගුරුත්වාකර්ෂණය ඇති බවවත් බටහිර විද්‍යාවට පෙන්නන්න බැහැ. ජ වි පෙරමුණට හා අනුගාමිකයන්ට ඒ බව පෙන්වන්න පුළුවන් ද කියලා ඒ ගොල්ලන්ගෙ ම අහන්න ඕන. බටහිර විද්‍යාවට තමන්ගෙ ඊනියා විධික්‍රමයට පෙන්නන්න පුළුවන් ද සම්මත අර්ථයෙන් පවතින්නෙ ඉන්ද්‍රිය ගෝචර ලෝකය පමණක් කියලා. එහෙමත් නැත්නම් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි ඊනියා පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදියකුට හරි පුළුවන් ද? බටහිර විද්‍යාව තමන්ගෙ හතර මායිම පමණක් ම තියෙනවා කියලා, වෙනත් කිසිවක් නැහැ කියලා පෙන්නලා වැඩේට බැස්ස නම් කාටවත් ප්‍රශ්න නැහැ. අර නිර්වචන ඉල්ලන පඬියන් ඉස්සෙල්ල හතර මායිම ලකුණු කරගත්ත නම් නරක ද? ගැලීලියෝවත්, බේකන්වත්, මාක්ස්වත් වෙන කවුරුන්වත් තාම ඒක කරලා නැහැ. පඬියන්ට පුළුවන් ද?

    ආණ්ඩුව මහා බැංකුවට පමණක් කරගෙන යෑමට අවසර තිබූ දෙයක් පෞද්ගලික ආයතනයකටත් භාර දෙන්න යනවා කියලා හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියලා තිබුණා. ඔහු ඊනියා ලිබරල් ආර්ථිකයකට විරුද්ධ ය කියලා මා හිතන්නෙ නැහැ. ඔහු 1917 අයවැය 1916 අයවැයට වඩා හොඳය කියලත් කියනවා! ඔහු ආණ්ඩුව අයවැයෙන් මහා බැංකුවෙ කාර්යයන් කිහිපයක් ම තමන්ට පවර ගන්නවා කියලා චෝදනා කරනවා. 1949 දි මහා බැංකුව එහෙමත් නැත්නම් මධ්‍යම බැංකුව පිහිටුවනු ලැබුවෙ ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස. එය මුදල් ඇමතිගෙන් නිදහස්. දැන් නම් මහා බැංකුව මුදල් ඇමතිට අයිති නැහැ. කොහොමටත් මුදල් මණ්ඩලය තියෙන්නෙ මහා බැංකුවෙ. ඒකට මුදල් ඇමතිට වුනත් නියෝගයක් දෙන්න ඕන නම් කොන්දේසි රාශියක් අනුගමනය කරන්න වෙනවා.

    ආණ්ඩුව අයවැයෙන් මුදල් මණ්ඩලයෙ වැඩත් තමන් අතට ගන්නවා. එය මුදල් මණ්ඩලයට පිටින් ශ්‍රී ලංකා ගෙවීම් දොරටුවක් විවෘත කරන්න යනවා. ඒ වගේ ම වාණිජ බැංකුවලට ණය දීම් සම්බන්ධ ව නව නියෝග දෙනවා. හිටපු නියෝජ්‍ය අධිපතිතුමා කියන්නෙ මේ නිසා වාණිජ බැංකුවල කළමනාකරුවන්ට තමන්ට අවශ්‍ය විධියට මාමණ්ඩිලට හා බෑණන්ඩිලට අරමුදල් බැර කරන්නට ක්‍රම හා විධි සකස් කරගන්න පුළුවන් කියලා. අගමැති වගඋත්තරකරුවකු වන මහා බැංකු කොල්ලය කාගෙ හරි හිතට එනව නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මෛත්‍රිපාල මේ කිසිවක් දන්නෙ නැතුව ඇති.
    :angry::angry::angry::angry:

    නලින් ද සිල්වා
    2016 නොවැම්බර් 18
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Feeling sorry for you bro.. That happens when you realize you made a fu*kin huge mistake and you can't correct it... That guilty feeling kills you from inside..

    හීනමානෙ තියෙන උන් පැහැදිලියි පරණ ත්‍රෙඩ් වලින් Copy කරල දාන කොට, මතකතිය ගනින් අපි විරුද්ද උනෙ වැරදි පාලනේකට දැන් තියෙ න එකත් ඒ වැරද්දම කරනකොට උන්ටත් විරුද්ද වෙනව. වහල්ලුට බැරි ඕක තමා. හැබැයි තමුන් මගෙ comment වල ඵ් වලට නම් උත්තර දීල නෑ. දිගටම පරණ ත්‍රේඩ් copy කර කර දාපන්. නැත්තන් අම්මව මතක් කරපන්. වහල්ලු.:P:P:P:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හීනමානෙ තියෙන උන් පැහැදිලියි පරණ ත්‍රෙඩ් වලින් Copy කරල දාන කොට, මතකතිය ගනින් අපි විරුද්ද උනෙ වැරදි පාලනේකට දැන් තියෙ න එකත් ඒ වැරද්දම කරනකොට උන්ටත් විරුද්ද වෙනව. වහල්ලුට බැරි ඕක තමා. හැබැයි තමුන් මගෙ comment වල ඵ් වලට නම් උත්තර දීල නෑ. දිගටම පරණ ත්‍රේඩ් copy කර කර දාපන්. නැත්තන් අම්මව මතක් කරපන්. වහල්ලු.:P:P:P:P
    ලොල් සීන් නෙහ්? වැරදි පාලනය... දැනුත් වැරදි පාලනයද එහෙනම්? හැබැයි තාම මේ වැරදි පාලනයට විරුද්ධව වෙනසක් කොරන්න හිතුවේ නැතැයි? නිකමට හරි අර ලප කුමාර වගේ චූටියට බැනලා හරි කමෙන්ට් එකක් දාල තියෙනවා දැක්කේ නෑ, ඒකයි ඇහුවේ...
    උබේ වහල් කතාව උබ චන්දෙ දුන්න එකා එක්ක තියා ගනින්.. රැජින අත්මේස් ගැලෙව්වම සරම තෙත් කරගත්තු එකෙක්ට උබ චන්දෙ දුන්නේ.. ලොකු එකා බටහිර රටවල් ඉස්සරහ නිවටයෝ වෙද්දී උබලා මොන කබ්බොද බං? උබලට තමන්ගේ ආගම ජාතිය ගැන ඇති වෙලා තියෙන හීනමානයට හේතුව මුලින් හොයා ගනින්.. ලේ වලින් එන දෙයක් නම් ඉතින් සොරි තමයි...

    අනික උබේ පරණ කමෙන්ට් බම්ප් කලේ මෙතන ලොකු ටෝක්ස් දෙන්නේ කලින් මොනවා කියල දැන් බලු උන එකෙක්ද කියල අනිත් මිනිස්සුන්ට දැනගන්න... උබෙම වචන වලින් කියනවා නම්,

    වැඩිපුර ඉන්නෙ රැල්ලට යන වහල්ලු නෙ බන්. අලුතෙන් දෙයක් හිතන්න බෑ කොහෙ හරි යන හොරෙකුට අහුවෙනව.
    මේ වගේ කමෙන්ට් එකක් ආයිමත් දාන්න උබට ලැජ්ජාවක් නැද්ද? ජනවාරි 8 වැනිදා රැල්ලට ගහගෙන ගිහින් වැල්ලේ තිබ්බ ගූ පාගාගෙන ආපු උබ, අනිත් එවුන් රැල්ලට යන එකක් ගැන කතා කරන්නේ කටින්ද? අනිත් එක මහින්දට හොරා හොරා කියා කියා ඉදලා උබ චන්දෙ දුන්න එකා මහින්ද හංගපු බිලියන 100 ගෙනල්ලා උබට දුන්නද? හැබැයි මුළු රටටම ලජ්ජා කරවලා ඌ නම් ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන් පාගා ගත්තා කියලා හොරකමකට අහු උනා.. උබේ ආණ්ඩුවේ අගමැති, දකුණු ආසියාවේ ලොකුම හොරකමට සම්බන්ධ වෙලා මේ රටේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි, රුපියල් බිලියන 145 ක් හොරා කෑවා.. උබ වගේ රෙද්ද නැතුව තවමත් කඩේ යන උන් ගැන අනුකම්පාවක් නෑ.. හැබැයි මෙතන පොර ටෝක්ස් දීලා උබේ අතීතය නොදන්නා මිනිස්සුන්ව උබලට අන්දන්න දෙන්න බෑ...

    අනික අපි ඉතිහාසය අමතක කරන්නෙත් නෑ.. මේ රටේ ඉතිහාසය වගේම ඒ ඒ පුද්ගලයාගේ ඉතිහාසය
    අමතක කරන්නෙත් නෑ... නැත්නම් කොටි එක්ක එකතු වුන මෛත්‍රීට උබ වගේම මාත් චන්දෙ දීලා... උබෙයි අපෙයි වෙනස ඕකයි... රැල්ලට ගිහින් හොරෙක්ට චන්දෙ දීල, මේ රටට නැගිටින්න තිබුණු අවස්තාව මුළුමනින්ම ආපස්සට හරවපු උබ වගේ මන්ද බුද්ධිකයෝ ලංකාවේ ආයිමත් පහල විය නොයුතු...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    පරාජය දරාගන්න බැරි උනාම හිතේ දුකට දාන ඒව තමා මේ. හරියට අර චන්න ජයසුමන එදා රෙදි ගලවන් ගිහින් ලැජ්ජාව වහගන්න ආටිකල් ලියල පොර වෙන්න හදනව වගේ උඹ මෙතන එලකිරියෙ වීරය වෙන්න දගනලව. තොපි වගේ ගෝත්‍රික හරක්ට අපි වගේ නිර් ආගමික භෞතිකවාදියො එක්ක තර්ක කරන්න බෑ. තේරුම් ගනින්. උඹල එක පාරක් රෙදි ගලෝ ගත්ත වගේ තව දහ දොලොස් පාරක් හරි රෙදි ගලෝනව දැනගනින් තවත් තර්ක කරන්න ආවොත්. භෞතිකවාදියො ඉස්සරහ උඹල නිකන් මොන්ටිසෝරි කබ්බො ටිකක් විතරයි.
     
    අනික අපි ඉතිහාසය අමතක කරන්නෙත් නෑ.. මේ රටේ ඉතිහාසය වගේම ඒ ඒ පුද්ගලයාගේ ඉතිහාසය අමතක කරන්නෙත් නෑ... නැත්නම් කොටි එක්ක එකතු වුන මෛත්‍රීට උබ වගේම මාත් චන්දෙ දීලා... උබෙයි අපෙයි වෙනස ඕකයි... රැල්ලට ගිහින් හොරෙක්ට චන්දෙ දීල, මේ රටට නැගිටින්න තිබුණු අවස්තාව මුළුමනින්ම ආපස්සට හරවපු උබ වගේ මන්ද බුද්ධිකයෝ ලංකාවේ ආයිමත් පහල විය නොයුතු...

    තොපි වගේ හරක් ට දෙයක් තේරුම් ගන්න මොලයක් නෑ කියන එක තෙරුම් ගන්න ඔය ටිකම ඇති . දැන් මයිත්‍රී හොරු ඇල්ලුවෙ නෑ කියල මහින්ද සුදන වෙනවද? තොප ආගම් වාදී තර්ක ඔය වගේ තමා. මම වහල්ලු කියුවෙ නම් උබල වගේ උන්ටම තමා මොකද වැරැද්ද දැක්ක තැන ඒකට විරුද්දව කතා කරන්න බැරි එකා ට තමා වහල කියන්නෙ. :P:P

    විරුද්ද වෙන්න ඔනෙ තැන විරුද්ද වෙලා තියනව. ඔනේනම් වරෙන් FB පෙන්නන්න . උබ වගේම කීප දෙනෙක් එකක් Friend Listඑකේ ඉන්නව හදිස්සියකට හාන්න ඕන උනොත් කියල.:rofl::rofl::rofl::rofl:

    ඔය ටික කීවෙ තොපි වගේ ලිස්සල ගිහෙල්ල පුරුදු නැති නිසා. නැත්තම් ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාල ම නෑ.

    උබල වගේ ගොබ්බසෙන ල තර්ක කරන්න බැරි උනාම වෙන දේවල් ඇදලා ගන්න එක සමාන්‍ය දෙයක්. මේ Elakiri එකේ ඉන්න බහුතරයක් ඔයවගේ උන් තමයි. ඒකයි වැඩිය comment කරන්න නැත්තෙ. කොහෙන්වත් කොපි කරල ගොන් ත්‍රෙඩ් දාලා ඇන ගත්තාම අම්මල මතක් කරනව. නැත්නම් හම්බය කියනව. උබ නම් නියම පොන්සියෙක්.

    Sharma01 ගේ අම්මගේ ආගමක් ඒක...මට දැනෙනවා උගේ පොස්ට් එකේ හම්බ ගදක්...

    උබලට හරියන්නෙ නලින් ද සිල්ව වගෙ උන් ම තමා.
     
    • Like
    Reactions: ratadel

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහත්වරුනි, මේ නලියා කියන ආකාරයට අධ්‍යාත්මිකව දැනුම ලබා ගෙන අපේ දේශීය චින්තන සැට් එක ලඟදීම, පිලිකා, හිසරුජාව, ඔස්ටියෝපොරෝසිස්, ඇල්සයිමර්ස්, පාකින්සොන්, හන්ටින්ග්ටොන්, හෘදයාබාද, සුදු කබර ආදී අට අනූවක් රෝග නිට්ටාවට සුව කර බටහිරයන් අපේ දෙපාමුල දණගස්සවන දිනය වැඩි ඈතක නෙවෙයි. යකඩෝ මේ සැට් එකට එකතුවෙලා ඉන්නේ විපස්සක ආදී දෙවිවරු නොවැ. ඉතින් ඔක්කොම ලෙඩ වලට නිට්ටාවට සුවය දෙන බෙහෙත් සොයාගත්තම, බටහිර ඖෂධ සමාගම් ඉවරායි! ඊලඟට අධ්‍යාත්මික බලයෙන් රහස් ඔත්තු බලා, බටහිරයන් ගේ ඔත්තු සේවා කිච කරන හැටි බලපල්ලා. හෙහ් හෙහ්. සෙල්ලන්ද කොල්ලෝ මට පේන හීන!;);)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    විරුද්ද වෙන්න ඔනෙ තැන විරුද්ද වෙලා තියනව. ඔනේනම් වරෙන් FB පෙන්නන්න . උබ වගේම කීප දෙනෙක් එකක් Friend Listඑකේ ඉන්නව හදිස්සියකට හාන්න ඕන උනොත් කියල.:rofl::rofl::rofl::rofl:

    උබලට හරියන්නෙ නලින් ද සිල්ව වගෙ උන් ම තමා.
    ආ... උබ එහෙනම් තවත් එක් ෆේස්බුක් බලකායේ එකෙක්ද? ජනවාරි 8 වැනිදා විප්ලවය කරපු..:D

    වහලා කියන වචනේ අර්තදක්වුවේ උබේ මානසික මට්ටම අනුව කියල පේනවා.... රටට මෙච්චර කෙල වෙද්දීත් බඩ පිනුම් ගහන උබ වගේ උන්, යුද්දේ කාලේ රවියා පාමංකඩ යනවා කිව්වම දිව හපාගෙන හිනා වෙන්න ඇති.. උබ වගේ උන් මේ රටට බරක්...
    උබේ බෞතිකවාදී මතවාදෙට මෙහෙ ගැලපෙන්නේ නෑ... ට්‍රම්ප් ට කියල වීසා අරන් ඇමෙරිකා පලයන්.. නැත්නම් උබලගේ අම්මලාව මතක් කරන උන්ගෙන් අඩුවක් වෙන එකක් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහත්වරුනි, මේ නලියා කියන ආකාරයට අධ්‍යාත්මිකව දැනුම ලබා ගෙන අපේ දේශීය චින්තන සැට් එක ලඟදීම, පිලිකා, හිසරුජාව, ඔස්ටියෝපොරෝසිස්, ඇල්සයිමර්ස්, පාකින්සොන්, හන්ටින්ග්ටොන්, හෘදයාබාද, සුදු කබර ආදී අට අනූවක් රෝග නිට්ටාවට සුව කර බටහිරයන් අපේ දෙපාමුල දණගස්සවන දිනය වැඩි ඈතක නෙවෙයි. යකඩෝ මේ සැට් එකට එකතුවෙලා ඉන්නේ විපස්සක ආදී දෙවිවරු නොවැ. ඉතින් ඔක්කොම ලෙඩ වලට නිට්ටාවට සුවය දෙන බෙහෙත් සොයාගත්තම, බටහිර ඖෂධ සමාගම් ඉවරායි! ඊලඟට අධ්‍යාත්මික බලයෙන් රහස් ඔත්තු බලා, බටහිරයන් ගේ ඔත්තු සේවා කිච කරන හැටි බලපල්ලා. හෙහ් හෙහ්. සෙල්ලන්ද කොල්ලෝ මට පේන හීන!;);)
    ඉදිරියේ රාළ;20929992 said:
    යකූ සුද්දා රෙදී අදින්නත් කලින් ඉඳලා තමා ඔය ලෙඩ හොඳ කෙරුවෙ අපේ වැඩ්ඩෝ. :cool::cool:
    :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආ... උබ එහෙනම් තවත් එක් ෆේස්බුක් බලකායේ එකෙක්ද? ජනවාරි 8 වැනිදා විප්ලවය කරපු..:D

    වහලා කියන වචනේ අර්තදක්වුවේ උබේ මානසික මට්ටම අනුව කියල පේනවා.... රටට මෙච්චර කෙල වෙද්දීත් බඩ පිනුම් ගහන උබ වගේ උන්, යුද්දේ කාලේ රවියා පාමංකඩ යනවා කිව්වම දිව හපාගෙන හිනා වෙන්න ඇති.. උබ වගේ උන් මේ රටට බරක්...
    උබේ බෞතිකවාදී මතවාදෙට මෙහෙ ගැලපෙන්නේ නෑ... ට්‍රම්ප් ට කියල වීසා අරන් ඇමෙරිකා පලයන්.. නැත්නම් උබලගේ අම්මලාව මතක් කරන උන්ගෙන් අඩුවක් වෙන එකක් නෑ...
    උත්තර නැතිවෙනකොට ඔය වගේ ගොබ්බ කතාම තමා කියන්නෙ. බටහිට විද්‍යාවෙන් දෙයක් පිලිගන්නෙ ඕන දෙයක් සාධනීයව ඔප්පු කරල. ක්ෂුදෘ ජීවීන් කියල ජාතියක් ඉන්නව කියල අද පැහැදිලිව ඔප්පු කරලයි බටහිර විද්‍යාවෙන් පිලිගන්නෙ. ඒත් උඹල ඔය කියන පෙරේතයො භූතයො කිසිම පුනුරුප්පත්තිය කියන ඒව කිසි ඔප්පු කිරිල්ලක් නැතුව පිලිගන්නව. ඒක තමා කියන්නෙ බටහිර විද්‍යාව ඉදිරියෙන් ඉන්නව කියල. මේ වීඩියෝ එක බලපන් මේක කියල තියෙන්නෙ උඹ වගේ හරක් ගැන තමා.

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    මෙහෙමයි සහෝදරයා, තවම ඔප්පු කරල නෑ කියල අපි කිසිම දෙයක් බොරුයි කියල කියන්නෙ නෑ. තව මේ ලෝකෙ හොයගත්ත නැති දේවල් අනන්ත අප්‍රමාණ තියනව. හැබැයි එහෙමයි කියල නලින්ද සිල්වා චන්න ජයසුමන වගේ උන් කියන ටොන් පච විශ්වාශ කරන එක තමයි වහල් වීම කියන්නෙ. අනික ලෝකෙ හොයාගත්තෙ නති දේවල් හොයගන්න පරීක්ශන කියල දේවල් කරනව කියල දන්නවද? ඔය කියන ජයසුමන ල තමුන්ගේ මතය හරිය කියන්න දේවියොයි බුද්ද දර්මයයි ගාව ගන්නව ඇරෙන්න විද්‍යාත්මක පරීක්ශණ කරල තියනවද? උදාහරනෙකට ඔය CKDu ගත්තහම ලන්කාවෙ සෑහෙන්න
    Scientist ල පරීක්ශන කරල තියනව, ඒ කවුරුවත් කියන්නෙ නෑ ඔය ජයසුමනගෙ මතය හරි කියල ඒව හොයගෙන කියවන්න. මම Elakiri එකේ පැහැදිලි කිරීම් වලට වැඩිය කාලය ගන්න කැමති නෑ. ඒවට වෙනම Forum තියනව. ඒවගේ තැන්වල අන්ද ඇදහිලි කාරයො නෑ ඉන්නෙ Scientist ල ඒවගේ තැනක වැඩි විස්තර කතා කරමු.

    Mehemai machan man ahema budhagamewath science pathen wath danuma bohoma alpai machan. Anika man deviyan adahanewath deviyanta bayath na mokada mage darshanaya buddagama witharai buddagamea kohewath kiyala na deviyanwa ada hanna kiyala. Anika lankawe 99.99% inne boru karayoo deviyan peenawa hada ahenawa kiyana un. eth deviyan na prethayan saha buthayan yana kottasha na kiyana tharake man piligan na. ubata research karanna onemanan pollonnaruwa pathen patan gani. aseta nopenana jiwee kotasha innawa sudra jeeween hoya ganna kalin api karuth pili gathe nane bn ahema jeeween hitiya kiyala. lokea pahdanna bari dewaluth thiyanawa anika ubawath man wath aduma tharamea sowaan palayata path wela na samahara dewal gana dana ganna e nisa vidiyawen gena tharaka samahara ewa bida daana pahada denna widiyak na. eth oya science enna kalin thama kiwwe budda deshanwe sudra jeeween gana e gana dan ganna onenan tripitakaya kiyawalama balanna. eka deyak buddagama kiyanne antha wadii agamak nemai ekath mathaka thiyaganna. thawa deyak Jathiya, buddagama oya kisi deyak winasa karanna ba wenath agamakata ho jathiyakata winasa karanna puluwan e jathiyata saha e aagama adahana minisunta.
     
    Last edited:

    Similar threads