ලොල් සීන් නෙහ්? වැරදි පාලනය... දැනුත් වැරදි පාලනයද එහෙනම්? හැබැයි තාම මේ වැරදි පාලනයට විරුද්ධව වෙනසක් කොරන්න හිතුවේ නැතැයි? නිකමට හරි අර ලප කුමාර වගේ චූටියට බැනලා හරි කමෙන්ට් එකක් දාල තියෙනවා දැක්කේ නෑ, ඒකයි ඇහුවේ...
උබේ වහල් කතාව උබ චන්දෙ දුන්න එකා එක්ක තියා ගනින්.. රැජින අත්මේස් ගැලෙව්වම සරම තෙත් කරගත්තු එකෙක්ට උබ චන්දෙ දුන්නේ.. ලොකු එකා බටහිර රටවල් ඉස්සරහ නිවටයෝ වෙද්දී උබලා මොන කබ්බොද බං? උබලට තමන්ගේ ආගම ජාතිය ගැන ඇති වෙලා තියෙන හීනමානයට හේතුව මුලින් හොයා ගනින්.. ලේ වලින් එන දෙයක් නම් ඉතින් සොරි තමයි...
අනික උබේ පරණ කමෙන්ට් බම්ප් කලේ මෙතන ලොකු ටෝක්ස් දෙන්නේ කලින් මොනවා කියල දැන් බලු උන එකෙක්ද කියල අනිත් මිනිස්සුන්ට දැනගන්න... උබෙම වචන වලින් කියනවා නම්,
මේ වගේ කමෙන්ට් එකක් ආයිමත් දාන්න උබට ලැජ්ජාවක් නැද්ද? ජනවාරි 8 වැනිදා රැල්ලට ගහගෙන ගිහින් වැල්ලේ තිබ්බ ගූ පාගාගෙන ආපු උබ, අනිත් එවුන් රැල්ලට යන එකක් ගැන කතා කරන්නේ කටින්ද? අනිත් එක මහින්දට හොරා හොරා කියා කියා ඉදලා උබ චන්දෙ දුන්න එකා මහින්ද හංගපු බිලියන 100 ගෙනල්ලා උබට දුන්නද? හැබැයි මුළු රටටම ලජ්ජා කරවලා ඌ නම් ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන් පාගා ගත්තා කියලා හොරකමකට අහු උනා.. උබේ ආණ්ඩුවේ අගමැති, දකුණු ආසියාවේ ලොකුම හොරකමට සම්බන්ධ වෙලා මේ රටේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි, රුපියල් බිලියන 145 ක් හොරා කෑවා.. උබ වගේ රෙද්ද නැතුව තවමත් කඩේ යන උන් ගැන අනුකම්පාවක් නෑ.. හැබැයි මෙතන පොර ටෝක්ස් දීලා උබේ අතීතය නොදන්නා මිනිස්සුන්ව උබලට අන්දන්න දෙන්න බෑ...
අනික අපි ඉතිහාසය අමතක කරන්නෙත් නෑ.. මේ රටේ ඉතිහාසය වගේම ඒ ඒ පුද්ගලයාගේ ඉතිහාසය අමතක කරන්නෙත් නෑ... නැත්නම් කොටි එක්ක එකතු වුන මෛත්‍රීට උබ වගේම මාත් චන්දෙ දීලා... උබෙයි අපෙයි වෙනස ඕකයි... රැල්ලට ගිහින් හොරෙක්ට චන්දෙ දීල, මේ රටට නැගිටින්න තිබුණු අවස්තාව මුළුමනින්ම ආපස්සට හරවපු උබ වගේ මන්ද බුද්ධිකයෝ ලංකාවේ ආයිමත් පහල විය නොයුතු...