ඇත්ත...නමුත් මෙතන යම් බෞද්ධයෙක් දෙවියන් නැතැයි පැවසීම මුලාවක්... එතන සම්‍යක්දෘෂ්ටියක් නෑ... මිත්‍යාදෘෂ්ටියක් විතරයි.. රහතන් වහන්සේලා ප්රමුඛ ආර්ය මහා සංඝරත්නය ප්රත්යක්ෂයෙන් දේශනා කරපු දේවල් පිලි නොගන්නා කෙනා, බෞද්ධයෙක් කියල මං නම් හිතන්නේ නෑ...මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.



