භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උබේ තර්කයට මම විතරක් නෙමෙයි, මෙතන ගොඩක් දෙනෙක් උත්තර දුන්නා... ආපහු පහුගිය පේජ් කියවපන්.. උබේ Sharma1 account එකෙන් ඇවිත් උබේ post වලට TFS, මරු, agreed , පට්ට, රෙප්+ වගේ එව කිව්වා කියල අපි තරහ වෙන්නේ නෑ...:lol:

    උබ මරු බන්.... සිරාවට මාර ආත්ල් පොරක් .. :):)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mama oya 1ka eka pumbana tv huyanawal balanne nae...mata silva lokawa penna bari hena kakeka idan
    පෞද්ගලික දේවල් මෙතනට අදාළ කරගන්න එපා.. ලෙක්චර් කට් කරලා ගුටි කාපු සීන් වගේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජයසුමන සම්මුතිවාදයකට අනුව බ්‍රක්මයො කියල ජාතියක් ඉන්නව කියලත් පිලිගන්නවලු. ඔහුට සම්මුතිවාදය කියන්නේ වෙන එකෙක් කියනවනම් පිලිගන්නවා කියන එකයි. හොඳටම ඔලුව නරක් වෙලා.

    ඔය තර්ක කරන ක්‍රමයට ගණ දෙය්යො, කතරගම දෙය්යො, මහසෝණා, රීරියකා, මොහිනී, ඩොනල්ඩ් ඩක්, මිකීමවුස්, නිල් ඇස් තියෙන බලලෙක් වූ පනික්කිගයි89... වගේ අටෝ රාසියක් ඉන්න බව පිලිගන්නට සිදුවේ.
    :lol::lol::lol:
     
    :frown::frown::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    නෑ කියල ඔප්පු කරන්න බැරි උනාට ඇත්තක් වෙන්නේ නෑනේ එත්......එහෙම බැලුවොත් අල්ලත් ඇත්ත​
    අල්ල නන් ඇත්තද බොරුද දන්නෙ නෑ හැබැයි කුරාණය දේව පණිවිඩයක් නෙවෙයි කියල නන් ඔප්පු කරල තියෙනව අඩුම තරමෙ ඔය මක්කම කියන එකත් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලත් ඔප්පු කරන්න සාක්ෂි තියෙනව . ඒකත් ඉතින් සාපේක්ෂයිනෙ. ලොකේම ජීවත්වෙන සියලුම ඉස්ලාම් භක්තිකයන්ට අනුව අල්ල ඉන්නව අනික් දෙවිවරු නෑ.

    ඕක අපි නෙවෙයි දැන් අල්ල ඇවිත් කිව්වත් වෙනස් වෙන්නෙ නෑනෙ. අපිට ඉස්ලාම් උන් එක්ක තියෙන අවුල අල්ල ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි. උන් ඉස්ලාම් ආගම අදාහගෙන පාඩුවෙ ඉන්නව නන් අනික් ජාති කෙසේ වෙතත් සිංහල බෞද්ධයො නන් ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ.
    හැබැයි උන් ගිහින් විහාර බූමි මංකොල්ල කනව නන් අපේ ලමයි විනාස කරනව නන් සිංහලයන්ට අල්ල ඉදියත් එකයි නැතත් එකයි උන්ව නවත්තන එක නවත්තනවාමයි. දැන් වෙමින් තියෙන්නෙ ඒක.

    සාපේක්ෂ සත්‍යන් කෝටියක් තිබ්බත් නිරපේක්ෂ සත්‍ය තියෙන්නෙ එකක් විතරයිනෙ අපි කාගෙ හරි මතයක් හරිම එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ උනාට අපි පිළිගන්නෙ ප්‍රශ්න කරල හාරල බලල නන් අපිට ටික ටික ඔය කියන නිරපේක්ෂ දේට ලං වෙන්න පුලුවන්.

    නෑ කියල ඔප්පු කරේ නෑ කියල ඇත්තක් වෙන්නෙත් බොරුවක් වෙන්නෙත් නැත්තන් සමබරව කරුණු හොයන්න සත්‍ය හොයන්න ඕනි නන්. එක අන්තයකට ගියාම ඒ අන්තෙට ඕනි කරුණු විතරයි පේන්නෙ.

    ඔය සාකච්ඡාවෙදි අනික් තුන් දෙනාගෙයි චන්න දොස්තරගෙයි වෙනස තියෙන්නෙ එතන. අනික් තුන්දෙනා තමන්ගෙ මතය වෙනස් කරන්නෙම නෑ හැබැයි චන්න මහත්තය ඒයාලගෙ මත වලිනුත් වැඩ අරගෙන තියෙනව තමන්ගෙ මතයෙනුත් වැඩ අරගෙන තියෙනව.එහෙම බැලුවම අනික් අය ෆේල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජයසුමන සම්මුතිවාදයකට අනුව බ්‍රක්මයො කියල ජාතියක් ඉන්නව කියලත් පිලිගන්නවලු. ඔහුට සම්මුතිවාදය කියන්නේ වෙන එකෙක් කියනවනම් පිලිගන්නවා කියන එකයි. හොඳටම ඔලුව නරක් වෙලා.

    ඔය තර්ක කරන ක්‍රමයට ගණ දෙය්යො, කතරගම දෙය්යො, මහසෝණා, රීරියකා, මොහිනී, ඩොනල්ඩ් ඩක්, මිකීමවුස්, නිල් ඇස් තියෙන බලලෙක් වූ පනික්කිගයි89... වගේ අටෝ රාසියක් ඉන්න බව පිලිගන්නට සිදුවේ.
    :lol::lol::lol:

    විද්යාවට අහු වෙන්නෙ නැති ඔක්කොම බොරුද??? එහෙමද කියන්නෙ??? ඔයාට වැරදිලා, හොදටම වැරදිලා, විද්යාව ඒක සයිලික ජීවින් ඉන්නව කියල හොයා ගත්තෙත් ඒ ජීවින් පැතිරෙන්නෙ බෙදීමෙන් කියල හොයාගත්තෙත් 19 සියවසේදි, ඒත් ඊට අවුරුදු 2400 කලින් ඇදුම් නැතුව හිටිය නිඝන්ඨනාත පුත්තත් දැනගෙන හිටිය ඒක සයිලික ජීවින් ඉන්නව කියල, ඉට ඉදිරිය ගිය බුදු හාමුදුරුවො ඒක සයිලික ජීවින් වියාපත් වෙන්නෙ සයිල බෙදිමෙන් කියල දේශනා කරනව. ඒක නිසා සම්මුතිවාදය හිනා වෙන්ඩ කලින් මොලේ කල්පනා කරොත් ගොඩක් හොදයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    විද්යාවට අහු වෙන්නෙ නැති ඔක්කොම බොරුද??? එහෙමද කියන්නෙ??? ඔයාට වැරදිලා, හොදටම වැරදිලා, විද්යාව ඒක සයිලික ජීවින් ඉන්නව කියල හොයා ගත්තෙත් ඒ ජීවින් පැතිරෙන්නෙ බෙදීමෙන් කියල හොයාගත්තෙත් 19 සියවසේදි, ඒත් ඊට අවුරුදු 2400 කලින් ඇදුම් නැතුව හිටිය නිඝන්ඨනාත පුත්තත් දැනගෙන හිටිය ඒක සයිලික ජීවින් ඉන්නව කියල, ඉට ඉදිරිය ගිය බුදු හාමුදුරුවො ඒක සයිලික ජීවින් වියාපත් වෙන්නෙ සයිල බෙදිමෙන් කියල දේශනා කරනව. ඒක නිසා සම්මුතිවාදය හිනා වෙන්ඩ කලින් මොලේ කල්පනා කරොත් ගොඩක් හොදයි.

    අල්ලා / ජෙහෙව්වා කියලත් ඉන්නව ඇති නේද? ලෝකෙ 5 බිලියනයක් විතර විස්වාස කරන සම්මුතියක්නෙ ඒක.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හෙළයෙක්;20931462 said:
    අල්ල නන් ඇත්තද බොරුද දන්නෙ නෑ හැබැයි කුරාණය දේව පණිවිඩයක් නෙවෙයි කියල නන් ඔප්පු කරල තියෙනව අඩුම තරමෙ ඔය මක්කම කියන එකත් ඒ කාලෙ තිබ්බෙ නෑ කියලත් ඔප්පු කරන්න සාක්ෂි තියෙනව . ඒකත් ඉතින් සාපේක්ෂයිනෙ. ලොකේම ජීවත්වෙන සියලුම ඉස්ලාම් භක්තිකයන්ට අනුව අල්ල ඉන්නව අනික් දෙවිවරු නෑ.

    ඕක අපි නෙවෙයි දැන් අල්ල ඇවිත් කිව්වත් වෙනස් වෙන්නෙ නෑනෙ. අපිට ඉස්ලාම් උන් එක්ක තියෙන අවුල අල්ල ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි. උන් ඉස්ලාම් ආගම අදාහගෙන පාඩුවෙ ඉන්නව නන් අනික් ජාති කෙසේ වෙතත් සිංහල බෞද්ධයො නන් ඇහැක් ඇරලවත් බලන්නෙ නෑ.
    හැබැයි උන් ගිහින් විහාර බූමි මංකොල්ල කනව නන් අපේ ලමයි විනාස කරනව නන් සිංහලයන්ට අල්ල ඉදියත් එකයි නැතත් එකයි උන්ව නවත්තන එක නවත්තනවාමයි. දැන් වෙමින් තියෙන්නෙ ඒක.

    සාපේක්ෂ සත්‍යන් කෝටියක් තිබ්බත් නිරපේක්ෂ සත්‍ය තියෙන්නෙ එකක් විතරයිනෙ අපි කාගෙ හරි මතයක් හරිම එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ උනාට අපි පිළිගන්නෙ ප්‍රශ්න කරල හාරල බලල නන් අපිට ටික ටික ඔය කියන නිරපේක්ෂ දේට ලං වෙන්න පුලුවන්.

    නෑ කියල ඔප්පු කරේ නෑ කියල ඇත්තක් වෙන්නෙත් බොරුවක් වෙන්නෙත් නැත්තන් සමබරව කරුණු හොයන්න සත්‍ය හොයන්න ඕනි නන්. එක අන්තයකට ගියාම ඒ අන්තෙට ඕනි කරුණු විතරයි පේන්නෙ.

    ඔය සාකච්ඡාවෙදි අනික් තුන් දෙනාගෙයි චන්න දොස්තරගෙයි වෙනස තියෙන්නෙ එතන. අනික් තුන්දෙනා තමන්ගෙ මතය වෙනස් කරන්නෙම නෑ හැබැයි චන්න මහත්තය ඒයාලගෙ මත වලිනුත් වැඩ අරගෙන තියෙනව තමන්ගෙ මතයෙනුත් වැඩ අරගෙන තියෙනව.එහෙම බැලුවම අනික් අය ෆේල්.

    ඔය ඉතින් හොට පටලවගෙන නෙහ් මම කතා කරේ තම්බින්ට අපි කැමති නැති කතාවක් නෙවෙයි

    දැන් අල්ලෙක් කියල බුවෙක් ඉන්නවා කියලවත් නැහැ කියලවත් අපිට තවම ඔප්පුකරන්න බෑනේ? ඒකෙන් අදහස් වෙනවද බුවා අහසේ ඉඳන් ලෝකෙම මැනේජ් කරනවා කියල?

    දෙයක් ඔප්පු කරේ නැහැ කියන්නේ කියන්නේ ඒක ඇත්තක් කියල පිළිගත නොහැකියි කියන එක කියල ඔයා පිළිගන්නවද?

    චන්නතුමා ප්‍රයෝගිකව අරන් තියන වැඩ මොනවද? ඔය දේශීය සංයුක්ත චින්තනේ ප්‍රයෝගික පල ප්‍රයෝජන නම් මම කියන්න තරම් දෙයක් දැකලා නැහැ හැබැයි ඔය මහත්තුරු බනින බටහිර වියුක්ත චින්තනයේ ප්‍රතිපල වලට පින්සිද්ද වෙන්න තමයි අපි මේ ඔන්ලයින් වාද කරන්නෙත් :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අල්ලා / ජෙහෙව්වා කියලත් ඉන්නව ඇති නේද? ලෝකෙ 5 බිලියනයක් විතර විස්වාස කරන සම්මුතියක්නෙ ඒක.

    බිලියන ගානක් විස්වාස කරන නිසා අල්ලා නම් මම හිතන්නේ සනාතන සත්‍යයක් වෙන්න ඕනේ :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    ඔය ඉතින් හොට පටලවගෙන නෙහ් මම කතා කරේ තම්බින්ට අපි කැමති නැති කතාවක් නෙවෙයි

    දැන් අල්ලෙක් කියල බුවෙක් ඉන්නවා කියලවත් නැහැ කියලවත් අපිට තවම ඔප්පුකරන්න බෑනේ? ඒකෙන් අදහස් වෙනවද බුවා අහසේ ඉඳන් ලෝකෙම මැනේජ් කරනවා කියල?

    දෙයක් ඔප්පු කරේ නැහැ කියන්නේ කියන්නේ ඒක ඇත්තක් කියල පිළිගත නොහැකියි කියන එක කියල ඔයා පිළිගන්නවද?

    චන්නතුමා ප්‍රයෝගිකව අරන් තියන වැඩ මොනවද? ඔය දේශීය සංයුක්ත චින්තනේ ප්‍රයෝගික පල ප්‍රයෝජන නම් මම කියන්න තරම් දෙයක් දැකලා නැහැ හැබැයි ඔය මහත්තුරු බනින බටහිර වියුක්ත චින්තනයේ ප්‍රතිපල වලට පින්සිද්ද වෙන්න තමයි අපි මේ ඔන්ලයින් වාද කරන්නෙත් :lol:
    ඒකට මොක්ද නිව්ටන් නියමත් දැන් බොරුයි කියල ඒ නියම වලට හදපු වාහන දුවන්නෙ නැතුව තියෙනවද?

    විශ්වයේ නියම අපි පිලිගත්තත් නැතත් ඒ විදියට වෙනව.

    හොදම උදාහරණය තමා නිව්ටන්ගෙ නියම. ටිකක් කල් ගිහින් අපි අර්ථ දක්වන විදියට පැහැදිලි කරගන්න බැරි තැනක් එනව. එතකොට තමා අපි තීරණය කරන්නෙ අපි හිතාගෙන හිටපු දේ වැරදියි කියල එතකන් ඒක වැරදි කියල නිකමටවත් හිතන්නෙ නෑ.

    අල්ලව ප්‍රතික්ෂේප වෙන්නෙ සරල කාරණා කිහිපයක් නිසා එකක් අල්ල සියල්ල මැව්ව නන් ලෝකෙ ගෝලාකාරයි කියල දැනගෙන ඉන්න තිබ්බ.

    බුදුදහම සම්බන්ධයෙන් තියෙන කිසිම දෙයක් තාම විද්‍යාවෙන් ඔප්පු කරලත් නෑ ප්‍රතික්ෂේප කරලත් නෑ. ඒක දෙවි සංකල්පයක් නෙවෙයි තියෙන්නෙ පෙරදිග ඔබ පින් කරල තියෙනව නන් දෙවි කෙනෙක් වෙන්න පුලුවන්, බුදුදහමට අනුව දෙවියන් මිනිස්සුන්ට වඩා පහල තැනකට උනත් යන්න පුළුවන්.
    එහෙම දෙවි කෙනෙක් වෙන්නත් හේතුවක් තියෙනව හැම වෙලාවෙම. හේතුවක් තියෙනව කියන්නෙ ක්‍රියාවක් තියෙන්න ඕනි නෙ. ක්‍රියාවට අදාල ඵලය හරියට කියන්න පුළුවන් නන් දේව සංකල්පය බොරුවක්ද ඇත්තක්ද කියල කියන්න පුළුවන් එහෙම නැත්තන් හරියටම කියන්න බෑ, දෙවියන් නෑ කියන එක අනුමානයක් විතරයි.

    විද්‍යාවෙන් හරියටම ඔප්පු කරොත් මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියල ඔය සංකල්ප ඔක්කොම බොරු කරන්න හෝ හරි කරන්න පුළුවන් එතකන් හොදම දේ තමා එළබි සිහියෙන් අහන බලන එක.

    තව එකක් බටහිරයන්ගෙ ගෝඩ් සහ අපේ භාෂාවෙන් දෙවියන් කියන වචන වල තෙරුම් අතරෙ ලොකු වෙනසක් තියෙනව.

    දෙවියන් ඉන්නවද නැද්ද කියන එක මටත් හරියටම කියන්න බෑ මම ඒ සම්බන්ධයෙන් ඉන්නෙ නියුට්‍රල් ස්ථාවරයක. ඉන්නව කියන්නත් සාක්ෂි ඕනි නන් හොයන්න පුළුවන් නෑ කියන්නත් සාක්ෂි හොයන්න පුළුව්න්. අපි ගන්න මතය අනුව ඒක වෙනස් වෙනව.
    හොදම දේ තමා මැදුම් පිලිවෙත ඇත්තම දැනගන්න ඇත්තටම ඉගෙන ගන්න ඕනි නන්,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    හෙළයෙක්;20931641 said:

    නිව්ටන්ගේ කොයි නියමයට අනුව හදපු වාහනද දැන් දුවන්නේ නැතුව තියෙන්න ඕනේ?:eek:

    දැන් ඔයාගේ තර්කය අනුව බැලුවොත් අපි ලෝකය ගෝලාකාරයි කිව්වට හරියටම එහෙමයි කියල කියන්නේ කොහොමද? නිව්ටන්ගේ නියම වගේ ඒකත් වැරදියි කියල ඔප්පුවෙන්න පුළුවන් නේ? එතකොට එහෙම බැලුවොත් අල්ල නෑ කියල හරියටම කියන්නත් බෑ ඒ අනුව අල්ලෙක් නෑ කියල ඔප්පු කරන්න බැරි නිසා අල්ලා ඉන්නවා කියල පිලිගන්නවා එහෙමද?

    චන්න ජයසුමනගේ ප්‍රයෝගික වැඩ ගැනත් කියන්න :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ උඹල ගෝත්‍රිකයො ටික වටේ යනව මිසක් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නෑ. නොපෙනෙන දේවල් මේ ලෝකෙ තියනවනම් ඒව ඔප්පු කරල කියන්න ඕන. නත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව. ආයෙ පාරක් බලපන් මේ වීඩියෝ එක. උඹලට තියෙන්නෙ ඔක්කොම බංකොලොත් තර්ක.

    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    15107394_1582018955157572_7037379219253340692_n.jpg
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔය ඔක්කොම බමුණො පස්සෙ එකතු කරපුව. බලන්න බටහිර රටවල බෞද්ධයො ඔය වගේ මෝඩ දේවල් පිළිගන්නෙ නෑ. එයාල පිළිගන්නෙ දර්ශනේ. එයාල තමා නියම භෞතිකවාදී බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්.

    උබලගේ භෞතිකවාදී ලබ්බ රෝල් කරලා ගහගනින් පුකේ. මම කිවුවේ උබලට ඕනේ බුද්ධාගමට පහර ගහන්න. මොකද උබල දන්නවා උබලගේ ඔය භෞතිකවාදී ලබ්බ බොරු කියල කියන්න පුලුවන්වෙන ලෝකේ තියෙන එකම දර්ශනය බුදු දහම කියල. එකනේ උබල මිත්‍යා දුෂ්ටියයි, බුදු දහමයි පටලවන්න හදන්නේ. උබලගේ තර්කෙ තමා බුදු දහමේ අර කොටස එකතු කලේ පස්සේ, මේ කොටස එකතු කලේ පස්සේ කියල බොරු පතුරුවන එක. උබල ඇවිල්ල භයානක විදියට මොළ සේදීමකට ලක්වෙච්ච මානසික ලෙඩ්ඩු. උබල උබලගේ භෞතිකවාදෙ ඇත්ත කියල හිතාගෙන හිටපල්ලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැ. හැබැයි ඔය මිත්‍යා දුෂ්ටික මානසික විකුර්තිය සමාජ ගත කරන්න උත්සහ නොකර හිටපල්ලා. රෝහලට එන මිනිස්සුන්ට ආගම අතහරින්න කියල බලපෑම නොකර හිටපල්ලා.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    659
    113
    වලස්ගුහාව.
    විසෙන් විස නසන්න ඕනා. .
    හිමීට පන්සල් වල දේවාල වල තියෙන හින්දු දේව රූප අයින් කරන තැනට වෙනකන් යන්න ඕනා. .

    ඔහේගේ වටේ මුස්ලිම් මිනිස්සු පිරිසක් එකතු වෙලා ඔහේට පුද සත්කාර කරගෙන හිටියම ඔහේ මුස්ලිම් වෙනවද?
    ඔහේගේ වටේ වැද්දෝ එකතු වෙලා ඔහේව ඉස මුදුනින් පිළිගෙන ඔහෙට පුදසත්කාර කලාම ඔහේ වැද්දෙක් වෙනවද?
    ඔහේගේ වටේ සිංහල පිරිසක් එකතු වෙලා ඔහෙට සැලකිලි දක්වමින් ඉන්න පමණින් ඔහේ සිංහලයෙක් වෙනවද?

    ඉන්දියාවෙන් ආපු නිසා ඔහු හින්දු වෙනවද?

    තමුන් නොපිළිගන්නා නිසා.. තමුන්ට අවිස්වාස දේ ගැන විවේචනය කිරීම මිනිස් ස්වබාවය බව මන් දන්නවා.

    පොඩි වෙලාවක් වය කරලා මට ඔහෙගේ පැහැදිලි කිරීමක් දෙන්න. ලොකු උදව්වක් එක.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබලගේ භෞතිකවාදී ලබ්බ රෝල් කරලා ගහගනින් පුකේ. මම කිවුවේ උබලට ඕනේ බුද්ධාගමට පහර ගහන්න. මොකද උබල දන්නවා උබලගේ ඔය භෞතිකවාදී ලබ්බ බොරු කියල කියන්න පුලුවන්වෙන ලෝකේ තියෙන එකම දර්ශනය බුදු දහම කියල. එකනේ උබල මිත්‍යා දුෂ්ටියයි, බුදු දහමයි පටලවන්න හදන්නේ. උබලගේ තර්කෙ තමා බුදු දහමේ අර කොටස එකතු කලේ පස්සේ, මේ කොටස එකතු කලේ පස්සේ කියල බොරු පතුරුවන එක. උබල ඇවිල්ල භයානක විදියට මොළ සේදීමකට ලක්වෙච්ච මානසික ලෙඩ්ඩු. උබල උබලගේ භෞතිකවාදෙ ඇත්ත කියල හිතාගෙන හිටපල්ලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැ. හැබැයි ඔය මිත්‍යා දුෂ්ටික මානසික විකුර්තිය සමාජ ගත කරන්න උත්සහ නොකර හිටපල්ලා. රෝහලට එන මිනිස්සුන්ට ආගම අතහරින්න කියල බලපෑම නොකර හිටපල්ලා.
    :yes::yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    නිව්ටන්ගේ කොයි නියමයට අනුව හදපු වාහනද දැන් දුවන්නේ නැතුව තියෙන්න ඕනේ?:eek:

    දැන් ඔයාගේ තර්කය අනුව බැලුවොත් අපි ලෝකය ගෝලාකාරයි කිව්වට හරියටම එහෙමයි කියල කියන්නේ කොහොමද? නිව්ටන්ගේ නියම වගේ ඒකත් වැරදියි කියල ඔප්පුවෙන්න පුළුවන් නේ? එතකොට එහෙම බැලුවොත් අල්ල නෑ කියල හරියටම කියන්නත් බෑ ඒ අනුව අල්ලෙක් නෑ කියල ඔප්පු කරන්න බැරි නිසා අල්ලා ඉන්නවා කියල පිලිගන්නවා එහෙමද?

    චන්න ජයසුමනගේ ප්‍රයෝගික වැඩ ගැනත් කියන්න :)
    එහෙම නිව්ටන් නියම බොරු උනා කියල ඒව නොදුව තියෙන්නෙ නෑ. ඒ කාලෙ බටහිර දැනුමට සාපේක්ෂව ඒ තියරි ටික හරි. නමුත් ඒක හරියටම හරි නෑ කියන්නයි කිව්වෙ. නිව්ටන් නියම වලින් ඔප්පු කරන්න බැරි කොටස තමා අයින්ස්ටයින් ඔප්පු කරන්නෙ. නිව්ටන් නියම හරි යන්නෙ සාපේක්ෂව කිසියම් රාමුවකට විතරයි. තරල ගති විද්‍යාව ගුරුත්වාකර්ෂණය කියල එකක් තියෙනවද කියලවත් නොදැනනෙ සීගිරියෙ ජල මල් වැඩ කරන්නෙ. ඒ කියන්නෙ ඒ දැනුමම වෙන ආකාරයකට මෙහෙ තිබිල තියෙනව අපිට පේන කොටස සහ බටහිර පැහැදිලි කිරීම් තියෙන කොටස තමා ඒක නොපෙනෙන කොටස තමා අමනුස්ස ලෝකෙන් වැඩ ගන්න එක. ඒ කොටසෙ තියෙන දේවල් වලට තාම බටහිරින් පැහැදිලි කිරීම් නෑ කියල බොරුවක්මයි කියන්නෙ කොහොමද?

    වර්තමානයේ තියෙන දේවල් වලට අනුව නන් අල්ලෙක් ඉන්න බෑ. අනාගතයෙදි ඔප්පු කරන්න පුළුවන් උනොත් අල්ලෙක් ඉදියි. නිකමට හිතන්නකො ලෝකෙ 90% වගේ මුස්ලිම් උනොත් එකෙක් කියන එකක් නෑ ලෝකෙ බෝලයක් කියල.එතකොට අලුතෙන් නියමයකුත් එයි.

    මම කියන්න උත්සාහ කරන්නෙ මේකයි දැනුම කියන එක අපි ඉන්න වටපිටාවට සාපේක්ෂයි. ඔයා ඉන්න රාමුව මාරු වෙච්ච ගමන් දැනුමත් වෙනස් වෙනව. වර්තමානයේ තියෙන්නෙ මුලු ලෝකෙම එකක් විදියට වැඩ කරනව ඒක නිසා බටහිර දැනුමට තියෙන රාමුව වැඩියි. හැබැයි ඒකෙන් කියන්න බෑ ඒ රාමුවට පිටින් තියෙන රාමුවක දේවල් බොරුමයි කියල.

    ඔය වෙනස් වෙවී තර්ක කරන්න වෙන නිසා තමා බුදුහාමුදුරුවන් නිවනට අදාල නොවන සියලුම දේවල් බැහැර කරන්නෙ සහ ලෝකය දැන ගන්න නන් බඹයක් විතර තියෙන ශරීරය ගැන බලන්න කියන්නෙ.

    ආසනික් ප්‍රශ්නය මුලින්ම ඒක හොයාගත්ත විදිය කිව්වනෙ නාථ දෙවියන් සම්බන්ධයෙන්.ඊට පස්සෙ කවුරුවත් පිළිගත්තෙ නැති නිසා තමා ඒක බටහිර විද්‍යාවෙනුත් ඔප්පු කරේ.
    මේක කියවන්න හොදට පැහැදිලි කරල තියෙනව.
    http://www.elakiri.com/forum/showthread.php?t=1770895
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඔව් ආගම් අදහන උන් මාර බුද්ධිමත් පොරවල් ..අනේ හුකේ

    රැශනල් ආගම්කාරයෝ

    $%28KGrHqIOKnEE2ZvdTEJdBNz+mdZ-bQ%7E%7E_35.JPG

    අපි ආගම් අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. උන් ආගම් කාරයෝ. අපි එහෙම නෑ. අපි ආගම් හදාරල, තර්ක කරල සොයාබලා තමා තීරණය කලේ අපේ ආගම (උපතින් ලැබුන) නිවැරදිම එක කියල. අපි රැශනල් ආගම් කාරයෝ !!

    අපි තර්කානුකූලව හිතල තීරණය කලේ අපේ එක තමා හරිම එක කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි හරි අවංකව තමා ඒක කරන්නේ. අපිට ඒ ආගමෙන් ලැබෙන සැනසීම, ඒ ආගම වටා ගොඩ නැගී ඇති සමාජය, සමාජ ක්‍රියාකාරකම්, ආගමික වතාවත් වලට අපේ ඇති ඇල්ම, අපි ගරුකරන ආදරය කරන අපේ ආගමේ නායකයින්, එකම ආගමේ සහෝදර සහෝදරියන් එක්වූ විට එන කණ්ඩායම් හැඟීම, අපි ඒ ආගම වෙනුවෙන් වැය කල ශ්‍රමය, කාලය, මුදල් .. වැනි දේවල් අමතක කරල තමා ආගම් ගැන හිතන්නේ. නැතුව ආගම ගැන තර්ක කරද්දි ආගම අසත්‍ය බව තේරුම් ගොස් එය අත හරින්නට වුනොත් නැතුව යන්නේ ආගමේ ඉගැන්වීම් විතරක් නෙමේ ඒ ඔක්කොම කියන එක අපේ සිතීමේ ක්‍රමයට කොහෙත්ම බලපාන්නේ නෑ. යටිහිතින්වත් එය එසේ වෙන්නේ නෑ.

    අපි අපිට උපතින් ලැබුන නිවැරදිම ආගම හරිම එක කියල තෝරගනිද්දි වුනේ අපි ඒ ආගම වෙනුවෙන් පෙනී සිටින එක තමා. මේ ආගමේ තියෙන ඔක්කොම වගේ හරි නිසා අපි තිරණය කලා ඒ ආගම 100%ක් නිවැරදියි කියල. හරි ඉතින් මිනිස්සු පස්සෙ එකතු කරපු ඒව ටිකකුත් නැත්තේ නෑ. නමුත් ඒක අපි තේරුම් ගන්න ඕනෙ. මොනවද පස්සේ එකතු කලේ, මොනවද මුල ඉඳන්ම තිබ්බේ කියන එක අපි තීරණය කරන්නේ අපිට ඕන විදිහටයි. අපි රැශනල් ආගම්කාරයෝ නිසා අපිට නිකන් දැනෙනවා මුල ඉඳන් තිබ්බේ මොනවද, පස්සේ එකතු වෙන්න ඇත්තේ මොනවද කියල. ඕක ආගම් කාරයන්ට තේරෙන්නේ නෑ. උන් හිතන්නේ ඔක්කොම බයිල ඇත්ත කියල. රැශනල් නෑනෙ උන්.

    අපි තීරණය කලා අපේ ආගමේ නම (ටයිටල් එක) වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මොහොතේ ඉඳන් අපේ අදහස් ඒ නම යටතට වැටෙනවා. ලෝකයේ යථාර්තය ගැන, මනුස්ස සත්ත්ව ජීවිතගැන, හො‍ද නරක ගැන සියලුම හරි අදහස් තියෙන්නේ ඒ එක ටයිටල් එක යටතේ.

    දැන් අපි ටයිටල් එක තෝරගත්තනේ. අපිට ලෝකය ගැන, හොඳ නරක ගැන ප්‍රශ්නයක් ආපු ගමන් කරන්න තියෙන්නේ සුලු දෙයයි. ඉක්මනට දුවල ගිහින් අර අපේ ආගමේ පොත් අරන් පෙරලල උත්තරේ කියෝල ඒක ඇදබාන එකයි. ඔය ඉස්සෙල්ල කියපු ඔක්කොටම වගේ උත්තර තියෙනව ඒ පොත්වල. අකුරු කියවන්න විතරයි දැනගන්න ඕනෙ. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියල සෙට් එකක් ඉන්නෙ. උන්ට පිස්සු. උන් කරන්නේ එක එක ප්‍රශ්නය ගැන වෙන වෙනම හිතල, ඉතිහාසයෙ ඉදන් වෙච්ච සිදුවීම්, නවීන විද්යාවෙන් කල හොයාගැනීම් වැනි දේ ගැන සලකල බලල එක් එක් ප්‍රශ්නයට උත්තර හොයන එක. උන් සමහර විට උන් වැරදි බව පිලි අරන් ඒ අදහස් පවා වෙනස් කරනව. ඒත් අපිට එහෙම ඕනෙ නෑ. අපේ සිස්ටම් එක ලේසියි උන්ට සාපේක්ශව. කලින් කිව්ව වගේ අර පොත් සෙට් එක කියවන්න විතරයි තියෙන්නේ. ඒ පොත් ලියල තියෙන්නේ ඔක්කොම දන්න (මිනිස්සු, මනුස්සයෙක්, දෙවිකෙනෙක්, දෙවිකෙනෙක් කිව්ව දේ ලිව්ව ශුද්ධවූ මිනිහෙක් etc) නිසා. එනිසා ඒව වරදින්න විදිහක් නෑ. අපේ ටයිටල් එක යටතේ තියෙන එකක්වත් වරදින්නත් බෑ. එතකොට මුලු කන්සෙප්ට් එකම බිඳවැටෙනවනෙ. ඉතින් අපි මුලු ධෛර්යම දාල හැම එකක්ම හරියි කියල ඔප්පු කරන්න ඕනෙ. නැත්නම් ඔක්කොම අවුල් යනවා. ඔක්කොම හරි අපේ උපතින් ලැබුන ආගමේ. අපි රැශනල්..!

    හැබැයි ඊට පස්සේ තමා අමාරුම කොටස. රැශනල් ආගම්කාරයෝ වන අපි සහ නිකන් ආගම්කාරයෝ වෙන් වෙන්නේ ඔතනදි. දැන් ඒ පොත කියෙව්වනේ. දැන් ඒකෙ තියෙන ඒව හරියි කියල ඔප්පු කරන්න ඕනෙ කොහොම හරි. දන්න සාස්තර ඔක්කොම දාල. හැබැයි ඉතින් අපි කියන එක තේරුම් ගන්න පොඩි සාධක වගයක් තියෙන්න ඕනෙ.. (උදාහරණ- විශ්වාසය, ශ්‍රද්ධාව, සාක්ශි හෝ හේතු නැතුව තමාට කැමති දේවල් පිලිගැනීමේ හැකියාව etc ) ඒව නැතුව අපි කියන ඒව තේරුම් ගන්න බෑ. ඒ කතාව අර ශුද්ධවූ පොත් වලත් තියෙනව.

    අර ගොඩපණ්ඩිත හේතුවාදියො කියන්නේ ලෝකයේ තියෙන ඔක්කොම ආගම් බොරුලු. හරි මම එකඟයි. යම් තරමකට විතරයි හැබැයි, මම රැශනල් නේ. ඔව් ඔක්කොම ආගම් බොරු.. හැබැයි මට උපතින් ලැබුන එක හැර හරිද ?? ඒක හරි !! මම කිව්වනේ ඒක හරියි කියල දැනගන්න සිස්ටම් එක.

    හේතුවාදියෝ ටයිටල් තෝරගන්නේ තමාගේ අදහස් වලට අනුවලු. නැතුව ටයිටල් එක මුලින් තෝරගෙන ඒක යටතේ තියෙන අදහස් නෙමේලු හරියි කියල පිලිගන්නේ. ඒක මහ කරදර වැඩක්. උන්ගෙන් ඇහැව්වොත් ‘උබ මොකෙක්ද කියල’ මම මෙහෙමයි, මෙහෙමයි කියල නම් දහයක් විතර ඇදබානව. අපි නම් එක ටයිටල් එකයි, එක පොත් සෙට් එකයි (ශුද්ධවූ)..

    හැබැයි වැදගත්ම දේ. අපි ජීවත් වෙද්දි නම් ඒ පොත්වල තියෙන විදිහට ඉන්න බෑ හොඳේ. අපිට අමාරුයි එහෙම ඉන්න. ඒ විදිහට ඉන්න අය ඉන්නව, ඒගොල්ලො පේන්න එන්නේ නෑ, වැඩක් නැති නිසා..

    අපි සැබෑ ජීවිතයේ ඉද්දි මේ සිරා ආගමට පිටින් ඉතින් වැඩ කරන්නේ, කතා කරන්නේ. ආගමේ තියරි ආගම ගැන කතා කරද්දි විතරයි හොඳේ..

    ලෝකයේ එක් එක් කාලයන්හිදී තිබ්බ දහස් ගානක් ආගම් අතරින් මට උපතින් ලැබුන ආගම හරිම එක වීම නම් මාර අහබු සිද්දියක්…. අපි මාර ලකී ඕයි !

    (මේක කියන රැශනල් ආගම්කාරයින්ට කියන්න තියෙන්නේ මේකෙ කියල තියෙන්නේ ඔයාගේ ආගම ගැන නෙමේ, ඔයාට උපතින් නොලැබුන අනිත් වැරදි ආගම් ගැන හොඳේ.. ඔයාට උපතින් ලැබුන එක හරි එකනෙ නේද ? )
     
    • Like
    Reactions: ratadel

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බුදු දහමත් එක්ක නවීන විද්යාව සසදන්න යෑම කොතරම් ගොන්කමක්ද. .
    අඩුම තරමේ බුදුවරයෙක් වෙන්න බෝදිසත්වයෙක් පුරන පාරමිතා වත් දන්න කෙනෙක් ඔය ගොන්වැඩේ කරන්නේ නෑ. .

    බුදුවරයෙක් කරන්නේ ලොව පවතින සත්යය දේශනා කිරීම. . බුදුවරයෙක් පහලවුනත් නැතත් බුදුදහම තිබුනත් නැතත් ඔය සත්යය එහෙම්මම තියෙනවා. . සම්මා දිට්ටිය වත් නොදන්න එවුන් බුදුදහම ගැන තර්ක කරන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක්. . එහෙම අය බුදුදහමේ කියලා නොකියනවනම් වඩා සුදුසුයි. . අනිත්දේ බුද්ද දේශනාව ත්‍රිපිටකය තුලින් ගත යුතුයි පුද්ගලික මත වලින් වැඩක් නෑ. .

    බුදු දහමේ අත්තිවාරම මද්යම ප්‍රතිපදාව. . මද්යස්තව බැලුවොත් සත්යය තේරෙයි. .
    ඔබම නුවනින් දකින්න. . ඔබගේ නුවනින් විමසා ප්‍රත්යක්ශවේනම් පිලිගන්න. .
    සරලයි වාද කරන්න දෙයක් නෑ. .

    මොනවා උනත් උබගේ මේ කතාව ඇත්ත. වෙල් සෙයිඩ්.
     
    Similar threads