භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩක් නෑ කියල. ඔය නලියගෙ ගොන් පාර්ට් වලට ඔය Programme වලදිම උත්තර දීල තියනව ඔයිට කලින්.
    ඔය නාථ දෙවියන්ට කියල ලෙඩෙක් ගෙ එක ලෙඩක් හරියට හොයාගෙන පස්සෙ ඒක පෙට් Scanner එකෙන් Check කරල ඔප්පු කරල පෙන්නුවනම් ඉවරයි නෙ.
    :shocked::shocked::shocked::shocked::shocked: අවුල්ද ??:confused::confused:
    උබ වගේ අද උදේ ඉපදුනු එකෙක්ට ටිකක් අමාරු වෙනවා පෙට් ස්කෑන් එකක් කරලා පෙන්නන්න...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙළයෙක්;20962347 said:

    අඩුම තරමෙ වකුගඩු ලෙඩේ ගැනවත් නොදැනනෙ ඔයා මේ පේපර් හොයන්නෙ මුලින් ඒක ඉගෙන ගෙන ඉන්න. ඊට පස්සෙ පේපර් වලින් කතාව ඇත්තද නැද්ද කියල හොයල ඉන්න. නැත්තන් කොච්චර පේපර් තිබ්බත් වැඩක් නෑනෙ මොකක් ගැනද හොයන්නෙ කියල නොදන්න නිසා. අවුරුදු 25ට අඩුවෙන් 50%කට වඩා පොසිටිව් කිව්වෙ වයස අවුරුදු 25ට අඩු ලමයින්ට ඕක ඊගාව අවුරුදු කීපය ඇතුලත වකුගඩු ලෙඩේ හැදෙන්න පුලුවන් කියන එක :eek::eek::eek:
    වකුගඩු ලෙඩේ ගැන ඉගෙන ගෙන එන්න ජර්නල් බලන්න කලින් කිව්වෙ ඒක තමා.:yes::yes::yes:
    වෙන කෙනෙක් දෙයක් පිළිගන්නවද නැද්ද කියන එක මට අදාල ප්‍රශ්නයක් නෙවෙයි.

    තව දුරටත් කතාව ගෙනියන්න නන් මුලින්ම හොයාගෙන එන්න වකුගඩු ලෙඩේ ඇයි කියන එකයි. නිරපේක්ෂ සාපේක්ෂ දෙකේ වෙනසයි.

    දැන් ඔයානේ පොරසේ චන්න ජයසුමනගේ මතය බටහිර විද්‍යවෙනුත් ඔප්පු කරා කියල කිව්වේ? තව ලින්ක් ඕනේ නම් දෙන්නම් කියලත් කිව්වේ ඔයානේ? ඇයි දැන් මේ පේපර් එක පලවෙච්ච ජර්නල් ගැන ඇහුවම ඇඹරෙන්නේ?

    ඕක කොහෙවත් වැදගත් තැනක පලවෙලා නැතුව එහෙම නෙවෙයිනේ?:rolleyes::rofl:

    මොනවද මේ බොළඳ කතා? වකුගඩු ලෙඩේට හේතුව මම දන්නවනම් ජයසුමනගේ රිසර්ච් බලන්නේ අහවල් එකටද මමම මගේ රිසර්ච් එක පබ්ලිෂ් කරනවනේ :lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ඇත්ත කතාව නම් චන්න ගෙ පේපර් එක කොහෙන්වත් පිලිගෙන නෑ ලන්කාවෙ doctors වත් පිලිගන්නෙ නෑ. :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892

    https://www.google.lk/webhp?sourcei...#q=arsenic+effects+in+water+sri+lanka+journal

    ජර්නල්වල පල වෙච්ච ලින්ක් නන් තියෙනව මම දන්නෙ නෑ ඒව ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ්වලට ගැලපෙයිද කියල. නැත්තන් කියන්නකො ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ් ජර්නල්ස් මොනවද කියල.

    උබ දන්නවද වකුගඩු ලෙඩේ කියන්නෙ මොකද්ද කියලවත් රිසච් හොයන්නෙ කියන එක මම ඇහුවෙ උබ ඒක හැදෙනව කියල හිතන් ඉන්නෙ බෝවෙන ලෙඩක් වගේ කියල නිසා. ඒක හැදෙන්න අවුරුදු 25ට අඩු 50%ක් පොසිටිව් දැන් මොන පිළියම යෙදුවත් තවර අවුරුදු 25ක් 30ක් යනකන් රෝගී වෙන ප්‍රමාණය අඩු වෙන්නෙ නෑ අද හරිම පිළියම යෙදුවත්.
    උබ ගිහින් කොහේ හරි කියනව නන් මොකක් හරි දෙයක් හරි හෝ වැරදි කියල. ඒකට මූලික වෙන කාරණා ටික ගැන අදහසක් තියෙන්නෙ එපායනෙ.
    වකුගඩු ලෙඩේට ඩොක්ට චන්න හොයා ගත්ත හේතුවවත් වෙන කවුරුවත් හොයාගත්ත වෙන හේතුවක් වත් කියල විශේෂ හේතු ගොඩක් නෑ. ඒකට ඔක්කොටම තියෙන්නෙ එකම ක්‍රියාවක් හැමෝටම ගැටලුව සහ හොයාගන්න දේ වෙන්නෙ ඒ ක්‍රියාව සිද්ද වෙන්න පටන්ගන්න හේතුව ආසනික්ද නැද්ද වෙන මොකක් හරි දෙයක්ද කියන එක. ඔය උබ අහල තියෙන ප්‍රශ්න හෙන ගොන් ඔය ලෙඩේ ගැන රිසච් කරන දෙපැත්තටම. උබ
    ඩොක්ට චන්න කියන එක වැරදි වෙන කෙනෙක් කියන එක හරි කියන්නෙ ලෙඩෙට මූලික වෙන දේවල් ටිකවත් නොදැන. උබ හොයල බලපන් දෙපැත්තම බැර ලෝහ ගැන කතා වෙනව ප්‍රශ්නය තියෙන්නෙ මූලාශය ගැන කට්ටියකට අනුව කිවුල් වතුර නිසා කට්ටියකට අනුව පොහොර නිසා. ඔතන විතරයි ඔය මත ගොඩක් තියෙන්නෙ
    http://www.webmd.com/a-to-z-guides/understanding-kidney-disease-basic-information#1
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පොදු සිංහල දුර්වලතාවය

    මෙතැනදී මම භෞතිකවාදී හරිද හෝ හේතුවාදීන් හරිද කියා පැවසීමට නොයමි , මක්ද යත් ඒ විෂයන් දෙකම ගබුරට හදාරා ලබාගත් ප්‍රමාණික දැනුමක් මට නැතිබව මා දන්නා හෙයිනි. :yes: නමුත් ශ්‍රිලන්කිකයන් ලෙස අපට කිරීමට නොහැකිදෙයක් මම සක්සුදක්සේ දනිමි. එයනම් සමගිව කණ්ඩායමක් ලෙස සන්විදනයවී තම පොදු අදහස සමාජ ගතකිරීමට නොහැකිවීමයි. අපේ අයට අවශ්‍ය වන්නේ තනිවම පොරවල් වීමටය. එසේ කිරීමට යාමෙන් ඔවුන්ට විරුද්දව සිටින අනිත් පාර්ශවයන් සියලුම ආකාරවලින් ජයලබා ගන්නා බව ඔවුන් නෙදනී .:no:
    :no:
    පුද්ගලිකව මා චන්නව , නලින් සර්ව හෝ ගුණදාස අමරසේකරයන්ව නොහදුනමි. නමුත් "වකුගඩු සටන" හා ඊට අදාල වැඩසටහන්තුලදී විවිද අවස්ථාවනිහිදී මම ඔවුන් තිදෙනා හමුවී කතාකොට අතිමි. කොන්දේසි විරහිතව ඔවුන් බුද්දීමතුන්ය !! නමුත් ඔය කිසිවෙකුටත් එක්කව වැඩක් කලනොහැක. ඔය තිදෙනාටම අවශ්‍ය නනිවම පොරවල් වීමටය !!! ඔය වැඩසටහන මුලදී නලින් සර් විශාල හයියක් එයට ලබාදුනි නමුත් දැන් චන්න නලින් සර්ගේ දායකත්වය ගැන කීමට අකමැතිය ! (බැරිම තැනක හැර ). නලින් සර්ට අවශ්‍ය හැමෝම ඔහුගේ ගෝලයන් වී සිටිනු දැකීමටයි, ඔහු එකගනොවන කුඩා දෙයක් හෝ කළහොත් ප්‍රසිද්දියේ බැනවැදී. ගුණදාස අමරසේකරයන්ට අවශ්‍ය වන්නේ ඔහු නියෝජනය කරන ජාතික ව්‍යාපාරයට "වකුගඩු සටන" මගින් ආලෝකය ලබාගැනීමටයි. :baffled::no::baffled:

    මොන කාර්යය කලත් පොදු සිංහල දුර්වලතාවය අපට මගහරවා ගතනොහක. එසේ වූවානම් අපි බොහොදුර ගොස් ඇතිබව පමණක් කීමට හැකිය !!!:yes::yes:
     
    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්ත කතාව නම් චන්න ගෙ පේපර් එක කොහෙන්වත් පිලිගෙන නෑ ලන්කාවෙ doctors වත් පිලිගන්නෙ නෑ. :rofl::rofl:
    කොහෙන්ද හිනා වෙන්න ඕනේ කියල කල්පනා කලේ...
    උබයි මායි දන්න research papers... :D පොඩ්ඩක් කුහකකම පැත්තකින් තියලා internet එකේ හරි හොයල බලපන් ඔය research එකට සම්මානයක් දුන්නේ උබේ මාමද කියල...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතැනදී මම භෞතිකවාදී හරිද හෝ හේතුවාදීන් හරිද කියා පැවසීමට නොයමි , මක්ද යත් ඒ විෂයන් දෙකම ගබුරට හදාරා ලබාගත් ප්‍රමාණික දැනුමක් මට නැතිබව මා දන්නා හෙයිනි. :yes: නමුත් ශ්‍රිලන්කිකයන් ලෙස අපට කිරීමට නොහැකිදෙයක් මම සක්සුදක්සේ දනිමි. එයනම් සමගිව කණ්ඩායමක් ලෙස සන්විදනයවී තම පොදු අදහස සමාජ ගතකිරීමට නොහැකිවීමයි. අපේ අයට අවශ්‍ය වන්නේ තනිවම පොරවල් වීමටය. එසේ කිරීමට යාමෙන් ඔවුන්ට විරුද්දව සිටින අනිත් පාර්ශවයන් සියලුම ආකාරවලින් ජයලබා ගන්නා බව ඔවුන් නෙදනී .:no:
    :no:
    පුද්ගලිකව මා චන්නව , නලින් සර්ව හෝ ගුණදාස අමරසේකරයන්ව නොහදුනමි. නමුත් "වකුගඩු සටන" හා ඊට අදාල වැඩසටහන්තුලදී විවිද අවස්ථාවනිහිදී මම ඔවුන් තිදෙනා හමුවී කතාකොට අතිමි. කොන්දේසි විරහිතව ඔවුන් බුද්දීමතුන්ය !! නමුත් ඔය කිසිවෙකුටත් එක්කව වැඩක් කලනොහැක. ඔය තිදෙනාටම අවශ්‍ය නනිවම පොරවල් වීමටය !!! ඔය වැඩසටහන මුලදී නලින් සර් විශාල හයියක් එයට ලබාදුනි නමුත් දැන් චන්න නලින් සර්ගේ දායකත්වය ගැන කීමට අකමැතිය ! (බැරිම තැනක හැර ). නලින් සර්ට අවශ්‍ය හැමෝම ඔහුගේ ගෝලයන් වී සිටිනු දැකීමටයි, ඔහු එකගනොවන කුඩා දෙයක් හෝ කළහොත් ප්‍රසිද්දියේ බැනවැදී. ගුණදාස අමරසේකරයන්ට අවශ්‍ය වන්නේ ඔහු නියෝජනය කරන ජාතික ව්‍යාපාරයට "වකුගඩු සටන" මගින් ආලෝකය ලබාගැනීමටයි. :baffled::no::baffled:

    මොන කාර්යය කලත් පොදු සිංහල දුර්වලතාවය අපට මගහරවා ගතනොහක. එසේ වූවානම් අපි බොහොදුර ගොස් ඇතිබව පමණක් කීමට හැකිය !!!:yes::yes:
    Agreed bro!
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මුලින්ම මේ දෙරණෙ ඉන්න ගොන් හැත්තට අවබෝධ කරලා දෙන්න ඕනෙ වැඩසටහනක් කරන පිලිවෙල ගැන ,යකෝ මුන් මේ පෝය දවසක බුදුදහමේ ඉගන්වීම් තුට්ටුවකට මායිම් නොකරන පර බල්ලො දෙන්නෙක් ගෙනල්ලා පොරවල් කරලා පෙන්වන එක කොච්චර තක්කඩි වැඩක්ද?පෝය දවසට පෙන්වන වැඩසටහනක් නම් මිනිසුන්ගේ ශ්‍රද්ධාව, පහන් සංවේගය ,බුදු දහමට සිත නැඹුරු කරවන සුලු වැඩසටහනක් වෙන්න ඕනෙනේ,,,විශෙශයෙන්ම බෞද්ධයන්ට වැදගත්වන,,ඒ වුනාට මේ කාළකන්නි මොකක්ද කරන්නේ,,මිනිස්සුන්ට සැකය විචිකිච්චාව ඇතිවෙන මිත්යා ද්‍රෂ්ටික අදහස් කියන කොහෙවත් නැති පොල් බූරුවො දෙන්නෙක් විද්වතුන් කරලා උන්ගේ පොර ටොක් පෝය දවසෙ අහන්න සලස්වනවා,,,මේකෙ තනිකරම තියෙන්නෙ මිනිස්සු අල්ලාගන්න කරන මාර්කටින් ,,මොකද ඔය වගෙ වාද විවාද යන දෙකයි පනහෙ තර්ක තියෙන කොටින්ම කිව්වොත් මිනිසුන්ව මුලාවකට ලක්කරන අදහස් ප්‍රකාශවෙන වැඩසටහන් අහන්න මිනිස්සු කැමතියි හරවත් ධර්ම දේශනාවක් අහනවට වඩා,,,කවදාවත් ජාතික රූපවාහිනිය හරි අයි ටී එන් එක හරි ඔහොම වැඩසටහන් විකාෂය කරන් නැහැ විශිෂ්යෙන්ම පෝය දවසෙ,,,මේක ඔය චැනල් වල ඉන්න මහා එකාගෙ ඉඳලාම තියෙන වැරද්ද තමා,,ඕකුන්ට පෝය දවසෙ හරි මිනිසුන්ට ත්‍රිල් එකක් දීලා සල්ලි හම්බු කරගන්නයි ඕනෙ වෙලා තියෙන්නෙ ,,කුපාඩි හැත්ත
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙළයෙක්;20985899 said:

    https://www.google.lk/webhp?sourcei...#q=arsenic+effects+in+water+sri+lanka+journal

    ජර්නල්වල පල වෙච්ච ලින්ක් නන් තියෙනව මම දන්නෙ නෑ ඒව ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ්වලට ගැලපෙයිද කියල. නැත්තන් කියන්නකො ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ් ජර්නල්ස් මොනවද කියල.

    උබ දන්නවද වකුගඩු ලෙඩේ කියන්නෙ මොකද්ද කියලවත් රිසච් හොයන්නෙ කියන එක මම ඇහුවෙ උබ ඒක හැදෙනව කියල හිතන් ඉන්නෙ බෝවෙන ලෙඩක් වගේ කියල නිසා. ඒක හැදෙන්න අවුරුදු 25ට අඩු 50%ක් පොසිටිව් දැන් මොන පිළියම යෙදුවත් තවර අවුරුදු 25ක් 30ක් යනකන් රෝගී වෙන ප්‍රමාණය අඩු වෙන්නෙ නෑ අද හරිම පිළියම යෙදුවත්.
    උබ ගිහින් කොහේ හරි කියනව නන් මොකක් හරි දෙයක් හරි හෝ වැරදි කියල. ඒකට මූලික වෙන කාරණා ටික ගැන අදහසක් තියෙන්නෙ එපායනෙ.
    වකුගඩු ලෙඩේට ඩොක්ට චන්න හොයා ගත්ත හේතුවවත් වෙන කවුරුවත් හොයාගත්ත වෙන හේතුවක් වත් කියල විශේෂ හේතු ගොඩක් නෑ. ඒකට ඔක්කොටම තියෙන්නෙ එකම ක්‍රියාවක් හැමෝටම ගැටලුව සහ හොයාගන්න දේ වෙන්නෙ ඒ ක්‍රියාව සිද්ද වෙන්න පටන්ගන්න හේතුව ආසනික්ද නැද්ද වෙන මොකක් හරි දෙයක්ද කියන එක. ඔය උබ අහල තියෙන ප්‍රශ්න හෙන ගොන් ඔය ලෙඩේ ගැන රිසච් කරන දෙපැත්තටම. උබ
    ඩොක්ට චන්න කියන එක වැරදි වෙන කෙනෙක් කියන එක හරි කියන්නෙ ලෙඩෙට මූලික වෙන දේවල් ටිකවත් නොදැන. උබ හොයල බලපන් දෙපැත්තම බැර ලෝහ ගැන කතා වෙනව ප්‍රශ්නය තියෙන්නෙ මූලාශය ගැන කට්ටියකට අනුව කිවුල් වතුර නිසා කට්ටියකට අනුව පොහොර නිසා. ඔතන විතරයි ඔය මත ගොඩක් තියෙන්නෙ
    http://www.webmd.com/a-to-z-guides/understanding-kidney-disease-basic-information#1

    මොකද ළමයෝ මේ ගූගල් සර්ච් ලින්ක් දාන්නේ? ඔය ටික ඉතින් මටත් කරන්න පුළුවන් නේ?:D මම ඇහුවේ ඔය රිසර්ච් එක පල වෙච්ච ලෝකෙම පිළිගත් ජර්නල් මොනවද කියලයි.

    ඔය ලින්ක් වල තියෙන්නේ රිසර්ච් archives මිසක් ජර්නල් නෙවෙයිනේ? ඔයා ඉතින් scientific journal එකක් කියන්නේ මොකක්ද කියල නොදන්නවා වෙන්න බෑනේ :P ඉතුරුව ඉතින් මේ ලංකාවේ සෙට් එකනේ.

    ලෝකෙම පිළිගන්න medical journals කියන්නේ ඉතින් Nature, JAMA, The Lancet, NEJM වගේ ඒවා තමයි (තව තියනවා ඔය ප්‍රසිද්දම ඒවා කිව්වේ) ඒවගේ research එක පල වෙලා නම් ඔන්න අපිට කියන්න පුළුවන් ඒක ලෝකේ පිළිගත්තා කියල.:yes:

    දැන් මම කිව්වද චන්න වැරදි වෙන කෙනෙක් හරියි කියල? කෝ එහෙම කිව්ව තැන පෙන්නන්නකො බලන්න :dull: චන්න කියන හේතුව කොන්දේසි විරහිතව පිලිනොගන්නවා කියන එකේ තේරුම එයා වැරදියි කියල කියන එක නෙවෙයි.​
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙන්න ගුණදාසයගෙ වැඩ ගැන ඇත්ත.:D:D:yes::yes:

    අසූචි සාදය

    මේ ජුගුප්සාජනක අසූචි සාදයට අරක්කැමියෝ රැසකි. වරින් වර තරුණ ජීවිත සංහාර සාධාරනීකරණයේ උරුමක්කාර, කරුමක්කාර ජාතික චින්තනය බිහි කළ ගුණදාස අමරසේකර දත් දොස්තරවරයාද අරක්කැමි තරඟය සඳහා (කක්) කුස්සියට අවතීර්ණව සිටී.

    මෙතෙක් ගල් පිළිමයක් සේ උන් එතුමෝ මෙසේ තම බොල් හඬ අවදි කරති; “ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාගත් පහසු ජය, සුළුතරයේ ප්‍රබල සහයෝගය මෙන්ම සුළුතරයේ බොරු වටිනාකම් හුවාදක්වන අයගේ ද සහයෝගය නැතිව ජාතික මට්ටමේ මැතිවරණ ජයගන්නට හැකි බව පෙන්වා දෙයි”

    ඉතාලියේ හොරු

    මේ කියමන ඇසු පකට පුඟුලාගේ සුළුතරයද කෙලින්ම බහුතරය වී නහුතයට ගියේ ය. දොස්තර මහතාගේ සුළුතරයෙන් අල්ලා බහුතරය පොළවේ ගසන්නට සිතුනත්, පරණ පොතක් පෙරලමින් බිසී වීම නිසා වැඩේ අතපසු විය. ජාතික මට්ටමේ කරුමක්කාරකමකට දෝ, පෙරලුනේ පරණ ඉතාලි නවකතාවකි. පුරුෂවාදී පවුල් සංස්ථාව තුල සුළුතර ස්ත්‍රිය බහුතර පිරිමි පරදා ජයගත් අන්දම එහි මැනවින් නිරුපනය වෙයි.

    1884 දී ප්‍රකාශයට පත් ගීටඥෝ කර්ලො චෙල්ලිගේ L' eredità Ferramonti නවකතාව පසුව ‘උරුමය’ (ඉන්හෙරිටන්ස්) නමින් චිත්‍රපටයටද නැගුනේය.

    කතාන්තරයට පසුබිම් වන්නේ මිලාන් නුවර බේකරියකි. වියපත් බේකරි හිමියාගේ උරුමය හිමි පුතු දෙපළක් සහ දියණියක සිටී. වැඩිමහල් පුතු පියා සමග බේකරි ව්‍යාපාරයට උරදෙමින් කටයුතු කළද, තරුණ වියට පත් කඩවසම් බාල සොයුරා සෙල්ලක්කාර දිවියක් ගත කරයි. හදිසියේ හමුවන රූමත් තරුණියක් වැඩිමහල් පුතු හා විවාහ වී පවුලේ නිවසේ පදිංචියට පැමිණෙයි. වැඩි කල් ගත වීමට පෙර බාල සොයුරා සමග අනියම් සම්බදතාවයක බැඳෙන තරුණ බිරිය සිය සැමියාගේ පියා ද ලිංගික ඇසුරට පොළොඹවා ගැනීමට සමත් වෙයි. වසඟයට පත් පියාගේ ක්‍රියාකළාපය දියණියගේ පිළිකුළට පත් වද්දී වැඩිමහල් පුතු ගෙල වැළලා දිවි නසා ගනියි. මහලු සල්ලාලයාගේ සියලු ධනය උරුම වන්නේ ඔහු පහස සොයා ආ පුතුගේ බිරියටයි.

    උරුමය වූ කරුමය

    ඉතාලියේ මේ ජයග්‍රහණය උරුමක්කාරයෝ ලෙස පළ කෙරුණත් අපිට නම් එය කරුමක්කාර කතාවකි. මේ ඉතාලි ගත් කතුවරයා අපේ මහා ලේඛක අමරසේකෙරගේ කරුමක්කාරයෝ ගෙඩි පිටින් කොපි කර ඇති බවට කිසිදු සැක සංකාවක් නොමැත. මේ නොසන්ඩාල ඉතාලියානුවා මේ වංචනික ක්‍රියාව කර ඇත්තේ අමරසේකෙර දොස්තර ඉපදීමටත් පෙරදී වීම විශේෂයකි. ගීටඥෝ කර්ලො චෙල්ලි කොතරම් තක්කඩියෙක් ද යන්න එයින් පෙනී යයි.

    ලංකාවේ ගමක බේකරියක් පසුබිම් කර අමරසේකරයන් ලියූ සෝමක්කාගේ කතාවම කොපි කර අපේ කරුමය ඉතාලියේ උරුමය කරගත්තත් මේවා හොයා බලන කුපාඩි පත්තරකාරයන් ගැන කර්ලෝ චෙල්ලි බය නොවුනේ විදේශීය සංස්කෘතිය, ඉංග්‍රීසි බස මෙන්ම තාක්ෂණයත් ප්‍රතික්ෂේප කිරීමට තරුණ පරපුර යොමු කිරීමේ ජාතික චින්තනයක් බිහි කිරීමට ඔහුට හැකිවූ හෙයිනි. ගොබ්බ රැළක් බිහි කර තමුන්ගේ හොර වැඩ වසන් කර ගැනීමට තරම් ඔහු තක්කඩියෙකි.

    ජාතික චින්තනයෙන් අපිට කියාදී තියෙන්නේ බටහිර දේ අපට අනවශ්‍ය බවය. අපේ මේ උදාර චින්තනයට කන් නොදුන් මදාවි මාධ්‍යවේදියෝ ඉතාලි කතා කියවා අපේ උගතුන්ගේ හීං තැන් අල්ලන්නේ කාගේ කරුමයටදැයි නොදනිමු.

    මරණ ගණිතයා

    සිංහලයා ගේ උරුමය රකින නියාවෙන් කරුමයට මග පාදන ජාතික චින්තනයේ අනෙක් සුළු පියා භරණ ගණිතයාටත් එහා ගිය, සිංහල කොලු කුරුට්ටන් මරණයට දක්කන, මරණ ගණිතයායි.

    ලන්දේසින් සමග කේරලයෙන් පැමිණි දේවාදිත්‍ය සිංහල සිල්වා හක්කට ගෙන තලු මරන්නට පෙර දත් පරීක්ෂා කර ගැණීමට දත් දොස්තර අමරසේකර හමුවන්නට ගිය පකට පුඟුලා මිලානෝ බේකරියේ ඥාණ කතාවක් කමින් දත් සැට් එක අත් හදා බලද්දී අඟුරු කෑල්ල කිං බිත්තියේ ලියූ සටහනකින් උපුටිණි.

    පකට පුඟුලා
    http://sinhala.lankanewsweb.net/featured/item/6584-2016-11-25-18-00-04
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මොකද ළමයෝ මේ ගූගල් සර්ච් ලින්ක් දාන්නේ? ඔය ටික ඉතින් මටත් කරන්න පුළුවන් නේ?:D මම ඇහුවේ ඔය රිසර්ච් එක පල වෙච්ච ලෝකෙම පිළිගත් ජර්නල් මොනවද කියලයි.

    ඔය ලින්ක් වල තියෙන්නේ රිසර්ච් archives මිසක් ජර්නල් නෙවෙයිනේ? ඔයා ඉතින් scientific journal එකක් කියන්නේ මොකක්ද කියල නොදන්නවා වෙන්න බෑනේ :P ඉතුරුව ඉතින් මේ ලංකාවේ සෙට් එකනේ.

    ලෝකෙම පිළිගන්න medical journals කියන්නේ ඉතින් Nature, JAMA, The Lancet, NEJM වගේ ඒවා තමයි (තව තියනවා ඔය ප්‍රසිද්දම ඒවා කිව්වේ) ඒවගේ research එක පල වෙලා නම් ඔන්න අපිට කියන්න පුළුවන් ඒක ලෝකේ පිළිගත්තා කියල.:yes:

    දැන් මම කිව්වද චන්න වැරදි වෙන කෙනෙක් හරියි කියල? කෝ එහෙම කිව්ව තැන පෙන්නන්නකො බලන්න :dull: චන්න කියන හේතුව කොන්දේසි විරහිතව පිලිනොගන්නවා කියන එකේ තේරුම එයා වැරදියි කියල කියන එක නෙවෙයි.​

    උබට ජර්නල් හොයල දෙන්න මට වෙලාවක් නෑ මචන් සමහර විට උබ ඉල්ලන ජර්නල් වල පල වෙලා නැතුවත් ඇති.මොකද ජර්නල් බලෙන් ඇවිත් රිසච් පේපර්ස් දාගන්නෙ නෑනෙ. ඒක රිසච් කරන කෙනාගෙ කැපෑසිටි එක මත තීරණය වෙන එකක්. හොයාගත්තොත් මටත් දියන්.

    බෞතිකවාදීන් හිතන විදියට හිතනව නන් බෙන්සින් වලයත් ප්‍රතික්ෂේප වෙලා ගොඩක් කල්. මොකද ඒකත් හීනෙන් දැකපු දෙයක්. :rofl::rofl:

    වයිට් පේපර්වල තියෙන ඔක්කොම 100% හරි කියල හිතන් ඉන්න කෙනෙක් එක්කනෙ මම මෙච්චර වෙලා වාද කරල තියෙන්නෙ. ලොකු ලොකු ජර්නල් බලන්න කලින් සරලව වකුගඩු රෝගය ගැන තියෙන සංඛ්‍යාලේඛණ බලල නීරීක්ෂණයක් කරලම එමු. :dull:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මොකද ළමයෝ මේ ගූගල් සර්ච් ලින්ක් දාන්නේ?
    උබ ඔය කිව්ව සයිට් වල නිකමට සර්ච් කරපන්කො " ආසනික් වල බලපෑම මොකද්ද වකුගඩු වලට" කියල මම හිතන්නෙ ඔයාට ඕනි:yes::yes: උත්තරය තියෙනව ඒවගෙ. :D:D:D

    බොහොම ස්තූතියි ඒ ලින්ක් වලට:yes::yes::yes: මම කලින් ඔය ගැන දැනගෙන ඉදියෙ නෑ. සරලවම ආසනික් කියලා සර්ච් කරාම හොද රිසච් ටිකක් තියෙනව ඒවගෙ කරුණු එකතු කරල ඔයාල වගේ අයට පිළිගන්න පුලුවන් වෙන්න ලිපියක් හදන්න පුලුවන්. :nerd::nerd:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙළයෙක්;20988535 said:

    උබට ජර්නල් හොයල දෙන්න මට වෙලාවක් නෑ මචන් සමහර විට උබ ඉල්ලන ජර්නල් වල පල වෙලා නැතුවත් ඇති.මොකද ජර්නල් බලෙන් ඇවිත් රිසච් පේපර්ස් දාගන්නෙ නෑනෙ. ඒක රිසච් කරන කෙනාගෙ කැපෑසිටි එක මත තීරණය වෙන එකක්. හොයාගත්තොත් මටත් දියන්.

    බෞතිකවාදීන් හිතන විදියට හිතනව නන් බෙන්සින් වලයත් ප්‍රතික්ෂේප වෙලා ගොඩක් කල්. මොකද ඒකත් හීනෙන් දැකපු දෙයක්. :rofl::rofl:

    වයිට් පේපර්වල තියෙන ඔක්කොම 100% හරි කියල හිතන් ඉන්න කෙනෙක් එක්කනෙ මම මෙච්චර වෙලා වාද කරල තියෙන්නෙ. ලොකු ලොකු ජර්නල් බලන්න කලින් සරලව වකුගඩු රෝගය ගැන තියෙන සංඛ්‍යාලේඛණ බලල නීරීක්ෂණයක් කරලම එමු. :dull:

    ඔව් බලෙන් ඇවිත් දාගන්නෙත් නෑ ප්‍රමිතියෙන් තොර රිසර්ච් පලකරන්නෙත් නෑ :yes: ඔය පේපර් එක පිළිගත් ජර්නල් එකක පලවෙලා නැහැ කියලනේ ඉතින් එහෙමනම් අපිට නිගමනය කරන්න වෙන්නේ නේද? ඒ කියන්නේ ඔයා කිව්වා වගේ ආසනික් කතාව බටහිර විද්‍යාවෙන් ඔප්පු කරයි කියල අපිට පිලිගන්නත් බෑ නේද?

    අනේ මන්ද ඔයාට පිස්සුද මට පිස්සුද කියල දැන් කොහෙද කියන්නකෝ මම පේපර් වල තියන හැම දෙයක්ම ඇත්ත කියල කිව්වේ? දැන් ඔයානේ ජයසුමනගේ පේපර් එක පෙන්නලා කිසිම පිළිගැනීමක් නැතුව ඒක බටහිර විද්‍යාවෙන් ඔප්පු කරලයි කියන්නේ........මමනේ එහෙම පිළිගන්න බෑ කියන්නේ :baffled:

    ඔව් ඉතින් බෙන්සීන් වලය හීනෙන් දැකල ඒක හරි විදිහට විද්‍යාවෙන් ඔප්පු නොකර "මම හීනෙන් දැක්ක ඒක නිසා උඹලත් පිලිගනිල්ල" කිව්වනම් ප්‍රතික්ෂේප වෙනවා තමයි :yes:
     
    • Like
    Reactions: topkollek

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙළයෙක්;20988579 said:
    උබ ඔය කිව්ව සයිට් වල නිකමට සර්ච් කරපන්කො " ආසනික් වල බලපෑම මොකද්ද වකුගඩු වලට" කියල මම හිතන්නෙ ඔයාට ඕනි:yes::yes: උත්තරය තියෙනව ඒවගෙ. :D:D:D

    බොහොම ස්තූතියි ඒ ලින්ක් වලට:yes::yes::yes: මම කලින් ඔය ගැන දැනගෙන ඉදියෙ නෑ. සරලවම ආසනික් කියලා සර්ච් කරාම හොද රිසච් ටිකක් තියෙනව ඒවගෙ කරුණු එකතු කරල ඔයාල වගේ අයට පිළිගන්න පුලුවන් වෙන්න ලිපියක් හදන්න පුලුවන්. :nerd::nerd:

    ආසනික් ඇතුළු බැර ලෝහ වකුගඩු වලට හානිකරයි කියල ඉතින් අමුතුවෙන් හොයන්න දෙයක් නෑ ඒක අපි හැමෝම පිළිගන්නවනේ.

    මෙතන ප්‍රශ්නේ ලංකාවේ වකුගඩු රෝගයට හේතුව පොහොර තුලින් ඇතිවෙච්ච ආසනික් විසවීමක්ද කියන එකයි......එහෙම දෙයක් කියවෙන රිසර්ච් නම් මන් ඔය තැන වල දැක්කේ නෑ :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113

    ඕක මෙහෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ලතින් ඇමරිකා රටවල් කිහිපයකත් තියෙනව.
    මේකනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මනුස්සය ඔත්තුවක් දුන්නෙ ඔත්තුවක් දුන්නම සාමාන්‍ය පිළිවෙල තමා පොඩ්ඩක් විපරම් කරල බලන එක. එහෙම නැතුව ඒක දීපු කෙනාට බැනල වැඩක් නෑනෙ. ඒ මනුස්සය වැරදි කියල කට්ටිය නිගමනය කරන්නෙ තමන්ගෙ දැනුමට ගෝචර නොවන මූලාශ්‍රයක් ඉදිරිපත් කිරීම.

    ජර්නල් වලට යමු අන්තිමටම මුලින්ම මෙන්න මේ සංඛ්‍යාලේකන දත්ත ටික බලන්නකො.

    http://www.sundaytimes.lk/110417/images/CKD-Graphic.jpg

    ඔය පරිසරයට අලුතෙන් එකතු උනේ පොහොර විතරයි.
    හැබැයි ඔය පස්වලත් යම් වෙනස්කම් කිහිපයක් තිබිල තියෙනව.ඒවට අතීතයේ අය එක එක උපක්‍රම භාවිතා කරල තියෙනව ගොඩක් ඒව දැන් ඒක ගැන විස්තර ඊගාව කමෙන්ට් එකෙන් කියන්නන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙළයෙක්;20989112 said:

    ඔය ඉතින් ට්‍රැක් පනිනවනේ........කතාව මේකයි,

    ඔයා කිව්වනේ චන්න ජයසුමන තමන්ගේ ආසනික් සහ පොහොර තියරිය බටහිර විද්‍යාවෙන් ඔප්පු කරයි කියල? ඒකයි මම ඇහුවේ ඔය කියන රිසර්ච් පල උනේ කොහෙද කියල.......දැන් එහෙම පලවෙච්ච තැනක් නෑනේ? ඒ කියන්නේ ඔයා පිළිගන්නවද එයා ඕක බටහිර විද්‍යාවෙන් ඔප්පු කරේ නෑ කියල?

    ඔත්තු දෙන්න නම් ඉතින් කාට බැරිද ඕවගේ ඇත්ත නැත්ත සාක්කි ඇතුව ඔප්පු කරන්නනේ අමාරු.......චන්න ජයසුමන ඔත්තු දීල මදි තමන්ගේ මතය සාදාරන විදිහට ඔප්පු කරන්නත් ඕනේ​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මෙන්න මෙහෙම මත කිහිපයක තියෙනව ඔය වකුගඩු ප්‍රශ්නය ගැන
    1. කාලිංග මාඝ ආක්‍රමණයත් එක්ක එම ප්‍රදේශ නැවත භාවිතා කල නොහැකි ආකාරයේ වසක් විසක් පස්වලට එකතු කරල තියෙනව.

    2. බොන ජලයේ තියෙන කිවුල් ගතිය
    3. කෑමට ගන්න ජලයෙන්
    4. ජානමය රෝගී තත්වයක් නිසා.

    තිබෙන සංඛ්‍යාලේකනවලට අනුව ගොඩක් වෙලාවට මේ රෝගී තත්වයට ගොදුරු වෙලා තියෙන්නෙ වැඩිපුර දවල්ට දාඩිය දාන වැඩ කරන පිරිස ඒ කියන්නෙ ගොවිමහතුන්.

    කොහොම උනත් දැන් මෙහෙම රෝගී තත්වයක් රජරට ව්‍යාප්ත වෙනකොට වැඩි දෙනෙක්ට නොතේරෙන්න රටේ අනික් ප්‍රදේශවල පැතිරෙමින් තියෙන තව රෝගී තතවයක් තියෙනව ඒ තමා පිලිකාව.

    මම ඔය කිව්වෙ මේ වර්තමානය වෙනකොට රජරට සහ සමස්ත ලංකාවෙම තිබෙන තත්වය ඔය වකුගඩු ලෙඩේ සම්බන්ධව.

    පොහොර නිසා සිද්ද වෙනව කියල එක් පිරිසක් මත පලකරන කොට තවත් පිරිසක් කියනව නෑ ජලයේ තියෙන කිවුල නිසා තමා මේක වෙන්නෙ. කියල.
    දෙවනි මතයට උදව් වෙන කරුණු කාරනා කිහිපයක් තියෙනව සිංහල ගොවිතැන සහ වැව් තාක්ෂණය ගැන අවධානය යොමු කරනකොට
    1. ගොවිතැනේ භාවිත වෙන දෙයක් තමා කිවුල කපනව කියන එක.
    2. ගල් සොරොව්ව / මැටි සොරොව්ව.
    http://vidathanet.blogspot.com/2016/03/blog-post_18.html
    පළවෙනි දේ ගැන නන් මම වැඩි දෙයක් දන්නෙ නෑ නමේ තියෙන අර්ථයට අනුව නන් කිවුල් වතුර භාවිතාවෙන් ඉවත් කිරීමක් සිද්ද වෙලා තියෙනව ඒ කාලෙ ඉදලම.

    දෙවනි කාරණාව නන් කියන්නෙ මෙහෙම දෙයක්. වර්තමානයේ භාවිතා වෙන සොරොව්ව උඩින් ඇනේ කැරකුවම යටින් වතුර යන එකක්නෙ. අතීතයේ තිබිල තියෙන්නෙ එහෙම උපක්‍රමයක් නෙවෙයි. වැවේ ජලය භාවිතා කරල තියෙන්නෙ සලාක විදියට. සොරොව්ව සකස් කරල තියෙන්නෙ උඩම තියෙන ගල හෝ මැටි කට්ටය අයින් කරාම වැවේ උඩම තියෙන ජල කොටස වැවෙන් ඉවත්වෙලා පරිභෝජනයට ඇල මාර්ග දිගේ ගමන් කරනව. මෙහෙම වැවේ උඩම කොටස භාවිතා කරද්දි බැර ලෝහ වර්ග පෙරීමකට ලක් වෙනව වගේම ඒ තියෙන ජල කොටස් හිරු එලිය සමග එකතු වී යම් පිරිපහදුවකට ලක් වී තියෙනව. එතකොට තව කාරණාවක් ලොකු ලිදක් තියෙනව හැම සොරොව්වක් ආසන්නයේම වැවේ වතුර නැති වෙනකොට භාවිතා කරන්න පුලුවන් විදියට. එතකොට වතුර හැම තැනකින්ම වැවේ බොන්න ගන්නෙත් නෑ ඒකටත් නියමිත කොටස් තියෙනව බැලු බැල්මට හැම තැනම එක උනාට වැවේ කොටස් වල තියෙන ජලගුණය තැනින් තැනට වෙනස්. වැව ගැන ඉතිහාසයේ මෙහෙම දෙයක් තියෙනකොට හිතෙන දෙයක් තම මේ කියන වකුගඩු ප්‍රශ්නය ඒ කාලෙත් තිබ්බිල ඒකට යොදපු පිළියම්ද මේ වගේ උපක්‍රම කියන එක.
    ඉතුරු ටික ඊගාවට.