දුප්පත් මිනිස්සු දෙවියොන්ට වදිනව, දෙවියො පොසත් මිනිස්සුන්ට වදිනව.
Follower of Nalin Perera.. taking us to stone age














































දුප්පත් මිනිස්සු දෙවියොන්ට වදිනව, දෙවියො පොසත් මිනිස්සුන්ට වදිනව.
Follower of Nalin Perera.. taking us to stone age














































උබ වගේ අද උදේ ඉපදුනු එකෙක්ට ටිකක් අමාරු වෙනවා පෙට් ස්කෑන් එකක් කරලා පෙන්නන්න...වැඩක් නෑ කියල. ඔය නලියගෙ ගොන් පාර්ට් වලට ඔය Programme වලදිම උත්තර දීල තියනව ඔයිට කලින්.
ඔය නාථ දෙවියන්ට කියල ලෙඩෙක් ගෙ එක ලෙඩක් හරියට හොයාගෙන පස්සෙ ඒක පෙට් Scanner එකෙන් Check කරල ඔප්පු කරල පෙන්නුවනම් ඉවරයි නෙ.අවුල්ද ??
![]()
හෙළයෙක්;20962347 said:
අඩුම තරමෙ වකුගඩු ලෙඩේ ගැනවත් නොදැනනෙ ඔයා මේ පේපර් හොයන්නෙ මුලින් ඒක ඉගෙන ගෙන ඉන්න. ඊට පස්සෙ පේපර් වලින් කතාව ඇත්තද නැද්ද කියල හොයල ඉන්න. නැත්තන් කොච්චර පේපර් තිබ්බත් වැඩක් නෑනෙ මොකක් ගැනද හොයන්නෙ කියල නොදන්න නිසා. අවුරුදු 25ට අඩුවෙන් 50%කට වඩා පොසිටිව් කිව්වෙ වයස අවුරුදු 25ට අඩු ලමයින්ට ඕක ඊගාව අවුරුදු කීපය ඇතුලත වකුගඩු ලෙඩේ හැදෙන්න පුලුවන් කියන එක
වකුගඩු ලෙඩේ ගැන ඉගෙන ගෙන එන්න ජර්නල් බලන්න කලින් කිව්වෙ ඒක තමා.
වෙන කෙනෙක් දෙයක් පිළිගන්නවද නැද්ද කියන එක මට අදාල ප්‍රශ්නයක් නෙවෙයි.
තව දුරටත් කතාව ගෙනියන්න නන් මුලින්ම හොයාගෙන එන්න වකුගඩු ලෙඩේ ඇයි කියන එකයි. නිරපේක්ෂ සාපේක්ෂ දෙකේ වෙනසයි.


දැන් ඔයානේ පොරසේ චන්න ජයසුමනගේ මතය බටහිර විද්යවෙනුත් ඔප්පු කරා කියල කිව්වේ? තව ලින්ක් ඕනේ නම් දෙන්නම් කියලත් කිව්වේ ඔයානේ? ඇයි දැන් මේ පේපර් එක පලවෙච්ච ජර්නල් ගැන ඇහුවම ඇඹරෙන්නේ?
ඕක කොහෙවත් වැදගත් තැනක පලවෙලා නැතුව එහෙම නෙවෙයිනේ?
මොනවද මේ බොළඳ කතා? වකුගඩු ලෙඩේට හේතුව මම දන්නවනම් ජයසුමනගේ රිසර්ච් බලන්නේ අහවල් එකටද මමම මගේ රිසර්ච් එක පබ්ලිෂ් කරනවනේ


දැන් ඔයානේ පොරසේ චන්න ජයසුමනගේ මතය බටහිර විද්යවෙනුත් ඔප්පු කරා කියල කිව්වේ? තව ලින්ක් ඕනේ නම් දෙන්නම් කියලත් කිව්වේ ඔයානේ? ඇයි දැන් මේ පේපර් එක පලවෙච්ච ජර්නල් ගැන ඇහුවම ඇඹරෙන්නේ?
ඕක කොහෙවත් වැදගත් තැනක පලවෙලා නැතුව එහෙම නෙවෙයිනේ?
මොනවද මේ බොළඳ කතා? වකුගඩු ලෙඩේට හේතුව මම දන්නවනම් ජයසුමනගේ රිසර්ච් බලන්නේ අහවල් එකටද මමම මගේ රිසර්ච් එක පබ්ලිෂ් කරනවනේ
නමුත් ශ්‍රිලන්කිකයන් ලෙස අපට කිරීමට නොහැකිදෙයක් මම සක්සුදක්සේ දනිමි. එයනම් සමගිව කණ්ඩායමක් ලෙස සන්විදනයවී තම පොදු අදහස සමාජ ගතකිරීමට නොහැකිවීමයි. අපේ අයට අවශ්‍ය වන්නේ තනිවම පොරවල් වීමටය. එසේ කිරීමට යාමෙන් ඔවුන්ට විරුද්දව සිටින අනිත් පාර්ශවයන් සියලුම ආකාරවලින් ජයලබා ගන්නා බව ඔවුන් නෙදනී .






මෙතැනදී මම භෞතිකවාදී හරිද හෝ හේතුවාදීන් හරිද කියා පැවසීමට නොයමි , මක්ද යත් ඒ විෂයන් දෙකම ගබුරට හදාරා ලබාගත් ප්‍රමාණික දැනුමක් මට නැතිබව මා දන්නා හෙයිනි.නමුත් ශ්‍රිලන්කිකයන් ලෙස අපට කිරීමට නොහැකිදෙයක් මම සක්සුදක්සේ දනිමි. එයනම් සමගිව කණ්ඩායමක් ලෙස සන්විදනයවී තම පොදු අදහස සමාජ ගතකිරීමට නොහැකිවීමයි. අපේ අයට අවශ්‍ය වන්නේ තනිවම පොරවල් වීමටය. එසේ කිරීමට යාමෙන් ඔවුන්ට විරුද්දව සිටින අනිත් පාර්ශවයන් සියලුම ආකාරවලින් ජයලබා ගන්නා බව ඔවුන් නෙදනී .
පුද්ගලිකව මා චන්නව , නලින් සර්ව හෝ ගුණදාස අමරසේකරයන්ව නොහදුනමි. නමුත් "වකුගඩු සටන" හා ඊට අදාල වැඩසටහන්තුලදී විවිද අවස්ථාවනිහිදී මම ඔවුන් තිදෙනා හමුවී කතාකොට අතිමි. කොන්දේසි විරහිතව ඔවුන් බුද්දීමතුන්ය !! නමුත් ඔය කිසිවෙකුටත් එක්කව වැඩක් කලනොහැක. ඔය තිදෙනාටම අවශ්‍ය නනිවම පොරවල් වීමටය !!! ඔය වැඩසටහන මුලදී නලින් සර් විශාල හයියක් එයට ලබාදුනි නමුත් දැන් චන්න නලින් සර්ගේ දායකත්වය ගැන කීමට අකමැතිය ! (බැරිම තැනක හැර ). නලින් සර්ට අවශ්‍ය හැමෝම ඔහුගේ ගෝලයන් වී සිටිනු දැකීමටයි, ඔහු එකගනොවන කුඩා දෙයක් හෝ කළහොත් ප්‍රසිද්දියේ බැනවැදී. ගුණදාස අමරසේකරයන්ට අවශ්‍ය වන්නේ ඔහු නියෝජනය කරන ජාතික ව්‍යාපාරයට "වකුගඩු සටන" මගින් ආලෝකය ලබාගැනීමටයි.
මොන කාර්යය කලත් පොදු සිංහල දුර්වලතාවය අපට මගහරවා ගතනොහක. එසේ වූවානම් අපි බොහොදුර ගොස් ඇතිබව පමණක් කීමට හැකිය !!!




කොහෙන්ද හිනා වෙන්න ඕනේ කියල කල්පනා කලේ...ඇත්ත කතාව නම් චන්න ගෙ පේපර් එක කොහෙන්වත් පිලිගෙන නෑ ලන්කාවෙ doctors වත් පිලිගන්නෙ නෑ.![]()
පොඩ්ඩක් කුහකකම පැත්තකින් තියලා internet එකේ හරි හොයල බලපන් ඔය research එකට සම්මානයක් දුන්නේ උබේ මාමද කියල...Agreed bro!මෙතැනදී මම භෞතිකවාදී හරිද හෝ හේතුවාදීන් හරිද කියා පැවසීමට නොයමි , මක්ද යත් ඒ විෂයන් දෙකම ගබුරට හදාරා ලබාගත් ප්‍රමාණික දැනුමක් මට නැතිබව මා දන්නා හෙයිනි.නමුත් ශ්‍රිලන්කිකයන් ලෙස අපට කිරීමට නොහැකිදෙයක් මම සක්සුදක්සේ දනිමි. එයනම් සමගිව කණ්ඩායමක් ලෙස සන්විදනයවී තම පොදු අදහස සමාජ ගතකිරීමට නොහැකිවීමයි. අපේ අයට අවශ්‍ය වන්නේ තනිවම පොරවල් වීමටය. එසේ කිරීමට යාමෙන් ඔවුන්ට විරුද්දව සිටින අනිත් පාර්ශවයන් සියලුම ආකාරවලින් ජයලබා ගන්නා බව ඔවුන් නෙදනී .
පුද්ගලිකව මා චන්නව , නලින් සර්ව හෝ ගුණදාස අමරසේකරයන්ව නොහදුනමි. නමුත් "වකුගඩු සටන" හා ඊට අදාල වැඩසටහන්තුලදී විවිද අවස්ථාවනිහිදී මම ඔවුන් තිදෙනා හමුවී කතාකොට අතිමි. කොන්දේසි විරහිතව ඔවුන් බුද්දීමතුන්ය !! නමුත් ඔය කිසිවෙකුටත් එක්කව වැඩක් කලනොහැක. ඔය තිදෙනාටම අවශ්‍ය නනිවම පොරවල් වීමටය !!! ඔය වැඩසටහන මුලදී නලින් සර් විශාල හයියක් එයට ලබාදුනි නමුත් දැන් චන්න නලින් සර්ගේ දායකත්වය ගැන කීමට අකමැතිය ! (බැරිම තැනක හැර ). නලින් සර්ට අවශ්‍ය හැමෝම ඔහුගේ ගෝලයන් වී සිටිනු දැකීමටයි, ඔහු එකගනොවන කුඩා දෙයක් හෝ කළහොත් ප්‍රසිද්දියේ බැනවැදී. ගුණදාස අමරසේකරයන්ට අවශ්‍ය වන්නේ ඔහු නියෝජනය කරන ජාතික ව්‍යාපාරයට "වකුගඩු සටන" මගින් ආලෝකය ලබාගැනීමටයි.
මොන කාර්යය කලත් පොදු සිංහල දුර්වලතාවය අපට මගහරවා ගතනොහක. එසේ වූවානම් අපි බොහොදුර ගොස් ඇතිබව පමණක් කීමට හැකිය !!!
හෙළයෙක්;20985899 said:
https://www.google.lk/webhp?sourcei...#q=arsenic+effects+in+water+sri+lanka+journal
ජර්නල්වල පල වෙච්ච ලින්ක් නන් තියෙනව මම දන්නෙ නෑ ඒව ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ්වලට ගැලපෙයිද කියල. නැත්තන් කියන්නකො ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ් ජර්නල්ස් මොනවද කියල.
උබ දන්නවද වකුගඩු ලෙඩේ කියන්නෙ මොකද්ද කියලවත් රිසච් හොයන්නෙ කියන එක මම ඇහුවෙ උබ ඒක හැදෙනව කියල හිතන් ඉන්නෙ බෝවෙන ලෙඩක් වගේ කියල නිසා. ඒක හැදෙන්න අවුරුදු 25ට අඩු 50%ක් පොසිටිව් දැන් මොන පිළියම යෙදුවත් තවර අවුරුදු 25ක් 30ක් යනකන් රෝගී වෙන ප්‍රමාණය අඩු වෙන්නෙ නෑ අද හරිම පිළියම යෙදුවත්.
උබ ගිහින් කොහේ හරි කියනව නන් මොකක් හරි දෙයක් හරි හෝ වැරදි කියල. ඒකට මූලික වෙන කාරණා ටික ගැන අදහසක් තියෙන්නෙ එපායනෙ.
වකුගඩු ලෙඩේට ඩොක්ට චන්න හොයා ගත්ත හේතුවවත් වෙන කවුරුවත් හොයාගත්ත වෙන හේතුවක් වත් කියල විශේෂ හේතු ගොඩක් නෑ. ඒකට ඔක්කොටම තියෙන්නෙ එකම ක්‍රියාවක් හැමෝටම ගැටලුව සහ හොයාගන්න දේ වෙන්නෙ ඒ ක්‍රියාව සිද්ද වෙන්න පටන්ගන්න හේතුව ආසනික්ද නැද්ද වෙන මොකක් හරි දෙයක්ද කියන එක. ඔය උබ අහල තියෙන ප්‍රශ්න හෙන ගොන් ඔය ලෙඩේ ගැන රිසච් කරන දෙපැත්තටම. උබ ඩොක්ට චන්න කියන එක වැරදි වෙන කෙනෙක් කියන එක හරි කියන්නෙ ලෙඩෙට මූලික වෙන දේවල් ටිකවත් නොදැන. උබ හොයල බලපන් දෙපැත්තම බැර ලෝහ ගැන කතා වෙනව ප්රශ්නය තියෙන්නෙ මූලාශය ගැන කට්ටියකට අනුව කිවුල් වතුර නිසා කට්ටියකට අනුව පොහොර නිසා. ඔතන විතරයි ඔය මත ගොඩක් තියෙන්නෙ
http://www.webmd.com/a-to-z-guides/understanding-kidney-disease-basic-information#1
මම ඇහුවේ ඔය රිසර්ච් එක පල වෙච්ච ලෝකෙම පිළිගත් ජර්නල් මොනවද කියලයි.
ඉතුරුව ඉතින් මේ ලංකාවේ සෙට් එකනේ.
චන්න කියන හේතුව කොන්දේසි විරහිතව පිලිනොගන්නවා කියන එකේ තේරුම එයා වැරදියි කියල කියන එක නෙවෙයි.



http://sinhala.lankanewsweb.net/featured/item/6584-2016-11-25-18-00-04මේ ජුගුප්සාජනක අසූචි සාදයට අරක්කැමියෝ රැසකි. වරින් වර තරුණ ජීවිත සංහාර සාධාරනීකරණයේ උරුමක්කාර, කරුමක්කාර ජාතික චින්තනය බිහි කළ ගුණදාස අමරසේකර දත් දොස්තරවරයාද අරක්කැමි තරඟය සඳහා (කක්) කුස්සියට අවතීර්ණව සිටී.
මෙතෙක් ගල් පිළිමයක් සේ උන් එතුමෝ මෙසේ තම බොල් හඬ අවදි කරති; “ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාගත් පහසු ජය, සුළුතරයේ ප්‍රබල සහයෝගය මෙන්ම සුළුතරයේ බොරු වටිනාකම් හුවාදක්වන අයගේ ද සහයෝගය නැතිව ජාතික මට්ටමේ මැතිවරණ ජයගන්නට හැකි බව පෙන්වා දෙයි”
ඉතාලියේ හොරු
මේ කියමන ඇසු පකට පුඟුලාගේ සුළුතරයද කෙලින්ම බහුතරය වී නහුතයට ගියේ ය. දොස්තර මහතාගේ සුළුතරයෙන් අල්ලා බහුතරය පොළවේ ගසන්නට සිතුනත්, පරණ පොතක් පෙරලමින් බිසී වීම නිසා වැඩේ අතපසු විය. ජාතික මට්ටමේ කරුමක්කාරකමකට දෝ, පෙරලුනේ පරණ ඉතාලි නවකතාවකි. පුරුෂවාදී පවුල් සංස්ථාව තුල සුළුතර ස්ත්‍රිය බහුතර පිරිමි පරදා ජයගත් අන්දම එහි මැනවින් නිරුපනය වෙයි.
1884 දී ප්‍රකාශයට පත් ගීටඥෝ කර්ලො චෙල්ලිගේ L' eredità Ferramonti නවකතාව පසුව ‘උරුමය’ (ඉන්හෙරිටන්ස්) නමින් චිත්‍රපටයටද නැගුනේය.
කතාන්තරයට පසුබිම් වන්නේ මිලාන් නුවර බේකරියකි. වියපත් බේකරි හිමියාගේ උරුමය හිමි පුතු දෙපළක් සහ දියණියක සිටී. වැඩිමහල් පුතු පියා සමග බේකරි ව්‍යාපාරයට උරදෙමින් කටයුතු කළද, තරුණ වියට පත් කඩවසම් බාල සොයුරා සෙල්ලක්කාර දිවියක් ගත කරයි. හදිසියේ හමුවන රූමත් තරුණියක් වැඩිමහල් පුතු හා විවාහ වී පවුලේ නිවසේ පදිංචියට පැමිණෙයි. වැඩි කල් ගත වීමට පෙර බාල සොයුරා සමග අනියම් සම්බදතාවයක බැඳෙන තරුණ බිරිය සිය සැමියාගේ පියා ද ලිංගික ඇසුරට පොළොඹවා ගැනීමට සමත් වෙයි. වසඟයට පත් පියාගේ ක්රියාකළාපය දියණියගේ පිළිකුළට පත් වද්දී වැඩිමහල් පුතු ගෙල වැළලා දිවි නසා ගනියි. මහලු සල්ලාලයාගේ සියලු ධනය උරුම වන්නේ ඔහු පහස සොයා ආ පුතුගේ බිරියටයි.
උරුමය වූ කරුමය
ඉතාලියේ මේ ජයග්‍රහණය උරුමක්කාරයෝ ලෙස පළ කෙරුණත් අපිට නම් එය කරුමක්කාර කතාවකි. මේ ඉතාලි ගත් කතුවරයා අපේ මහා ලේඛක අමරසේකෙරගේ කරුමක්කාරයෝ ගෙඩි පිටින් කොපි කර ඇති බවට කිසිදු සැක සංකාවක් නොමැත. මේ නොසන්ඩාල ඉතාලියානුවා මේ වංචනික ක්‍රියාව කර ඇත්තේ අමරසේකෙර දොස්තර ඉපදීමටත් පෙරදී වීම විශේෂයකි. ගීටඥෝ කර්ලො චෙල්ලි කොතරම් තක්කඩියෙක් ද යන්න එයින් පෙනී යයි.
ලංකාවේ ගමක බේකරියක් පසුබිම් කර අමරසේකරයන් ලියූ සෝමක්කාගේ කතාවම කොපි කර අපේ කරුමය ඉතාලියේ උරුමය කරගත්තත් මේවා හොයා බලන කුපාඩි පත්තරකාරයන් ගැන කර්ලෝ චෙල්ලි බය නොවුනේ විදේශීය සංස්කෘතිය, ඉංග්‍රීසි බස මෙන්ම තාක්ෂණයත් ප්‍රතික්ෂේප කිරීමට තරුණ පරපුර යොමු කිරීමේ ජාතික චින්තනයක් බිහි කිරීමට ඔහුට හැකිවූ හෙයිනි. ගොබ්බ රැළක් බිහි කර තමුන්ගේ හොර වැඩ වසන් කර ගැනීමට තරම් ඔහු තක්කඩියෙකි.
ජාතික චින්තනයෙන් අපිට කියාදී තියෙන්නේ බටහිර දේ අපට අනවශ්‍ය බවය. අපේ මේ උදාර චින්තනයට කන් නොදුන් මදාවි මාධ්‍යවේදියෝ ඉතාලි කතා කියවා අපේ උගතුන්ගේ හීං තැන් අල්ලන්නේ කාගේ කරුමයටදැයි නොදනිමු.
මරණ ගණිතයා
සිංහලයා ගේ උරුමය රකින නියාවෙන් කරුමයට මග පාදන ජාතික චින්තනයේ අනෙක් සුළු පියා භරණ ගණිතයාටත් එහා ගිය, සිංහල කොලු කුරුට්ටන් මරණයට දක්කන, මරණ ගණිතයායි.
ලන්දේසින් සමග කේරලයෙන් පැමිණි දේවාදිත්‍ය සිංහල සිල්වා හක්කට ගෙන තලු මරන්නට පෙර දත් පරීක්ෂා කර ගැණීමට දත් දොස්තර අමරසේකර හමුවන්නට ගිය පකට පුඟුලා මිලානෝ බේකරියේ ඥාණ කතාවක් කමින් දත් සැට් එක අත් හදා බලද්දී අඟුරු කෑල්ල කිං බිත්තියේ ලියූ සටහනකින් උපුටිණි.
පකට පුඟුලා
මොකද ළමයෝ මේ ගූගල් සර්ච් ලින්ක් දාන්නේ? ඔය ටික ඉතින් මටත් කරන්න පුළුවන් නේ?මම ඇහුවේ ඔය රිසර්ච් එක පල වෙච්ච ලෝකෙම පිළිගත් ජර්නල් මොනවද කියලයි.
ඔය ලින්ක් වල තියෙන්නේ රිසර්ච් archives මිසක් ජර්නල් නෙවෙයිනේ? ඔයා ඉතින් scientific journal එකක් කියන්නේ මොකක්ද කියල නොදන්නවා වෙන්න බෑනේඉතුරුව ඉතින් මේ ලංකාවේ සෙට් එකනේ.
ලෝකෙම පිළිගන්න medical journals කියන්නේ ඉතින් Nature, JAMA, The Lancet, NEJM වගේ ඒවා තමයි (තව තියනවා ඔය ප්‍රසිද්දම ඒවා කිව්වේ) ඒවගේ research එක පල වෙලා නම් ඔන්න අපිට කියන්න පුළුවන් ඒක ලෝකේ පිළිගත්තා කියල.
දැන් මම කිව්වද චන්න වැරදි වෙන කෙනෙක් හරියි කියල? කෝ එහෙම කිව්ව තැන පෙන්නන්නකො බලන්නචන්න කියන හේතුව කොන්දේසි විරහිතව පිලිනොගන්නවා කියන එකේ තේරුම එයා වැරදියි කියල කියන එක නෙවෙයි.



උබ ඔය කිව්ව සයිට් වල නිකමට සර්ච් කරපන්කො " ආසනික් වල බලපෑම මොකද්ද වකුගඩු වලට" කියල මම හිතන්නෙ ඔයාට ඕනිමොකද ළමයෝ මේ ගූගල් සර්ච් ලින්ක් දාන්නේ?

උත්තරය තියෙනව ඒවගෙ. 




මම කලින් ඔය ගැන දැනගෙන ඉදියෙ නෑ. සරලවම ආසනික් කියලා සර්ච් කරාම හොද රිසච් ටිකක් තියෙනව ඒවගෙ කරුණු එකතු කරල ඔයාල වගේ අයට පිළිගන්න පුලුවන් වෙන්න ලිපියක් හදන්න පුලුවන්. 

හෙළයෙක්;20988535 said:
උබට ජර්නල් හොයල දෙන්න මට වෙලාවක් නෑ මචන් සමහර විට උබ ඉල්ලන ජර්නල් වල පල වෙලා නැතුවත් ඇති.මොකද ජර්නල් බලෙන් ඇවිත් රිසච් පේපර්ස් දාගන්නෙ නෑනෙ. ඒක රිසච් කරන කෙනාගෙ කැපෑසිටි එක මත තීරණය වෙන එකක්. හොයාගත්තොත් මටත් දියන්.
බෞතිකවාදීන් හිතන විදියට හිතනව නන් බෙන්සින් වලයත් ප්‍රතික්ෂේප වෙලා ගොඩක් කල්. මොකද ඒකත් හීනෙන් දැකපු දෙයක්.
වයිට් පේපර්වල තියෙන ඔක්කොම 100% හරි කියල හිතන් ඉන්න කෙනෙක් එක්කනෙ මම මෙච්චර වෙලා වාද කරල තියෙන්නෙ. ලොකු ලොකු ජර්නල් බලන්න කලින් සරලව වකුගඩු රෝගය ගැන තියෙන සංඛ්‍යාලේඛණ බලල නීරීක්ෂණයක් කරලම එමු.
ඔය පේපර් එක පිළිගත් ජර්නල් එකක පලවෙලා නැහැ කියලනේ ඉතින් එහෙමනම් අපිට නිගමනය කරන්න වෙන්නේ නේද? ඒ කියන්නේ ඔයා කිව්වා වගේ ආසනික් කතාව බටහිර විද්‍යාවෙන් ඔප්පු කරයි කියල අපිට පිලිගන්නත් බෑ නේද?
හෙළයෙක්;20988579 said:උබ ඔය කිව්ව සයිට් වල නිකමට සර්ච් කරපන්කො " ආසනික් වල බලපෑම මොකද්ද වකුගඩු වලට" කියල මම හිතන්නෙ ඔයාට ඕනිඋත්තරය තියෙනව ඒවගෙ.
බොහොම ස්තූතියි ඒ ලින්ක් වලටමම කලින් ඔය ගැන දැනගෙන ඉදියෙ නෑ. සරලවම ආසනික් කියලා සර්ච් කරාම හොද රිසච් ටිකක් තියෙනව ඒවගෙ කරුණු එකතු කරල ඔයාල වගේ අයට පිළිගන්න පුලුවන් වෙන්න ලිපියක් හදන්න පුලුවන්.
හෙළයෙක්;20989112 said:
ඕක මෙහෙ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ලතින් ඇමරිකා රටවල් කිහිපයකත් තියෙනව.
මේකනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මනුස්සය ඔත්තුවක් දුන්නෙ ඔත්තුවක් දුන්නම සාමාන්‍ය පිළිවෙල තමා පොඩ්ඩක් විපරම් කරල බලන එක. එහෙම නැතුව ඒක දීපු කෙනාට බැනල වැඩක් නෑනෙ. ඒ මනුස්සය වැරදි කියල කට්ටිය නිගමනය කරන්නෙ තමන්ගෙ දැනුමට ගෝචර නොවන මූලාශ්‍රයක් ඉදිරිපත් කිරීම.
ජර්නල් වලට යමු අන්තිමටම මුලින්ම මෙන්න මේ සංඛ්‍යාලේකන දත්ත ටික බලන්නකො.
http://www.sundaytimes.lk/110417/images/CKD-Graphic.jpg
ඔය පරිසරයට අලුතෙන් එකතු උනේ පොහොර විතරයි.
හැබැයි ඔය පස්වලත් යම් වෙනස්කම් කිහිපයක් තිබිල තියෙනව.ඒවට අතීතයේ අය එක එක උපක්‍රම භාවිතා කරල තියෙනව ගොඩක් ඒව දැන් ඒක ගැන විස්තර ඊගාව කමෙන්ට් එකෙන් කියන්නන්.


මෙන්න මෙහෙම මත කිහිපයක තියෙනව ඔය වකුගඩු ප්රශ්නය ගැන