මංකොල්ලයක්

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    අද උදෑසන මීරිගම Commercial bank එක මංකොල්ලකා ඇත.
    පුද්ගලයන් දෙදෙනෙක් පිස්තොල ගෙනවිත් මෙය සිදුකර ඇති අතර මංකොල්ලකෑමෙන් පසුව මොවුන් පැමිණි යතුරුපැදිය start නොවූ නිසා ඒ අසල තිබු ෂෙඩ් එකකට තෙල් ගැසීමට පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදියක්ද පැහැරගෙන ගොස් ඇත.:shocked:
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    අද උදෑසන මීරිගම Commercial bank එක මංකොල්ලකා ඇත.
    පුද්ගලයන් දෙදෙනෙක් පිස්තොල ගෙනවිත් මෙය සිදුකර ඇති අතර මංකොල්ලකෑමෙන් පසුව මොවුන් පැමිණි යතුරුපැදිය start නොවූ නිසා ඒ අසල තිබු ෂෙඩ් එකකට තෙල් ගැසීමට පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදියක්ද පැහැරගෙන ගොස් ඇත.:shocked:

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි!
    :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අද උදෑසන මීරිගම Commercial bank එක මංකොල්ලකා ඇත.
    පුද්ගලයන් දෙදෙනෙක් පිස්තොල ගෙනවිත් මෙය සිදුකර ඇති අතර මංකොල්ලකෑමෙන් පසුව මොවුන් පැමිණි යතුරුපැදිය start නොවූ නිසා ඒ අසල තිබු ෂෙඩ් එකකට තෙල් ගැසීමට පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදියක්ද පැහැරගෙන ගොස් ඇත.:shocked:
    Yako GTA wage ne :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගංවතුර ආධාර දෙන්නලු බැංකුව කඩල තියෙන්නෙ මුං
    පවු බං :no::no: