අද උදෑසන මීරිගම Commercial bank එක මංකොල්ලකා ඇත.
පුද්ගලයන් දෙදෙනෙක් පිස්තොල ගෙනවිත් මෙය සිදුකර ඇති අතර මංකොල්ලකෑමෙන් පසුව මොවුන් පැමිණි යතුරුපැදිය start නොවූ නිසා ඒ අසල තිබු ෂෙඩ් එකකට තෙල් ගැසීමට පැමිණි පුද්ගලයෙකුගේ යතුරුපැදියක්ද පැහැරගෙන ගොස් ඇත.