මංකොල්ල කෑම

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඇම්ඩන් - මංකොල්ල කෑම

    පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

    "මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

    ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

    "හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

    ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

    ගත්තෙ සිංහල විහිලු එකෙන්

    ඔන්න EK යාලුවන්ගේ කරුණවෙන් මම කොටු 3 පැන්නා,ඒක නිකං කියන්ඩ බැරි හින්ද මෝඩ joke එකකුත් දැම්ම..හික්ස් :yes: රි පෝස්ට් ද දන්නෙත් නෑ
     
    • Like
    Reactions: kellsupun