ඇම්ඩන් - මංකොල්ල කෑම
පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.
"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".
ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..
"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"
ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..
ගත්තෙ සිංහල විහිලු එකෙන්
ඔන්න EK යාලුවන්ගේ කරුණවෙන් මම කොටු 3 පැන්නා,ඒක නිකං කියන්ඩ බැරි හින්ද මෝඩ joke එකකුත් දැම්ම..හික්ස්
රි පෝස්ට් ද දන්නෙත් නෑ