මංගලගෙ පොන්# වැඩ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මංගලගෙ පොන්# වැඩ

    බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද 29 ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය කරමින් තිබියදී සජීවී විකාශනය නවතා දමන ලෙස ඇමති මංගල සමරවීර විසින් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන වෙත නියෝග කර ඇත. එම නියෝගය හේතුවෙන් සජීවී විකාශය නවතා දැමීමට ක්‍රියා කර ඇත.

    මෙසේ සජීවී විකාශ අත්හිටුවන අවස්ථාවේ රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි. මෙම සිද්ධිය හේතුවෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර දුරකථනය ඔස්සේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අමතා තම කනගාටුව ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය වෙසක් කලාපයට වැඩම කර ඉතා මනරම් අටවිසි බුද්ධ පුජාවක් පැවැත්වීම පිළිබඳව නමස්කාර පුර්වක ස්තූතිය උන්වහන්සේට පළකර ඇත.

    Maduka Sirimalගේ facebookපිටුවෙන්
    31562178_1948326962054606_9071742397758850458_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුනාකර මීලග වතාවෙවත් තමන්ගේ වටිනා චන්දය රටට පලදායිකව පාවිච්චි කරන්න...මානසික විකෘතිතාවයෙන් පෙලෙන මීහරක් බාන ආව දවසෙ ඉදන් අද වෙනකන් බුදු දහමට නොනවත්වාම පහර ගහනව..මීලගවතාවෙවත් හරියට චන්දය බාවිතා කරන්න..
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කරුනාකර මීලග වතාවෙවත් තමන්ගේ වටිනා චන්දය රටට පලදායිකව පාවිච්චි කරන්න...මානසික විකෘතිතාවයෙන් පෙලෙන මීහරක් බාන ආව දවසෙ ඉදන් අද වෙනකන් බුදු දහමට නොනවත්වාම පහර ගහනව..මීලගවතාවෙවත් හරියට චන්දය බාවිතා කරන්න..

    ෆ්‍රී වයිෆයි දෙනවා කියපු ගමන් අපේ උන් ඇන්දෙනවා බන්:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆ්‍රී වයිෆයි දෙනවා කියපු ගමන් අපේ උන් ඇන්දෙනවා බන්:angry:

    ඊලග වතාවෙවත් එහෙම නොවේවා කියල පාර්තනා කරමු...චන්දය හරියට පාවිච්චි කරන්නෙ නැතුව බුදු දහමට ගසන පහර වලක්කන්ඩ කිසිම විදිහක් නැ...වෙසක් දිනේ වෙනස් කරල, රුවන්වැලිසෑයට සමනල වරන ගහල, බුදු පිලිම වලට කප්පරක් බදු ගහල, ධර්ම දේශනා තහනම් කරල, කවද්ද මේව උනේ....ඒක නිසා ලබන චන්දෙදි හරියට තමන්ගෙ චන්දය බාවිතා කරන්න...