මංගලගෙ පොන්# වැඩ
බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද 29 ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය කරමින් තිබියදී සජීවී විකාශනය නවතා දමන ලෙස ඇමති මංගල සමරවීර විසින් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන වෙත නියෝග කර ඇත. එම නියෝගය හේතුවෙන් සජීවී විකාශය නවතා දැමීමට ක්‍රියා කර ඇත.
මෙසේ සජීවී විකාශ අත්හිටුවන අවස්ථාවේ රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි. මෙම සිද්ධිය හේතුවෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර දුරකථනය ඔස්සේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අමතා තම කනගාටුව ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය වෙසක් කලාපයට වැඩම කර ඉතා මනරම් අටවිසි බුද්ධ පුජාවක් පැවැත්වීම පිළිබඳව නමස්කාර පුර්වක ස්තූතිය උන්වහන්සේට පළකර ඇත.
Maduka Sirimalගේ facebookපිටුවෙන්