මංගලට අසාධ්යයි

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙයා දේශපාලකයෙක් නෙමෙයිනෙ. දේශපාලනෙන් අයින් වෙලා ගොඩක් කල්.
    Umbala wage un tamai 2015 hansayata kathire gahala ape aurudu 5k jiwithe aapassata yawwe. Dan coroana thawa 5k yawanawa..aurudu 10k bala iddi winasa una
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    Umbala wage un tamai 2015 hansayata kathire gahala ape aurudu 5k jiwithe aapassata yawwe. Dan coroana thawa 5k yawanawa..aurudu 10k bala iddi winasa una
    තව 5ක් නම් ආපස්සට යන්නේ මම 2019දී පොහොට්ටුවට ගහපු නිසා. 😪
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    දේශපාලනයෙ තව ටික කාලයක් ඉන්න ඕන මනුස්සයෙක්. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
     
    • Like
    Reactions: niranga1989

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    තමන්ට ලැබෙන චන්ද ටික නැති වෙන බව පෙනි පෙනිත්, තමන් දරන මතය නොපැකිලිව ප්‍රකාශ කිරීමට පසුබට නොවූ ඔබට ඉක්මන් සුවය පතමි. 😪
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මෙයා දේශපාලකයෙක් නෙමෙයිනෙ. දේශපාලනෙන් අයින් වෙලා ගොඩක් කල්.
    එයා දැන් නලුවෙක්...
    කිසිම කෙනෙකුට මැරියන් කියන්න බෑ මේ රටේ ජීවත් වෙන්න කියන්නත් බෑ. මොකක හරි සුවයක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තොපිට පිස්සු ද get well soon ගාන්න?

    Government hospital වල පපුවේ අමාරු කාරයෝ අවුරුදු එකහමාරක දිග පෝළිම්වල ඉන්නවා බලාගෙන, අද මැරෙයි ද හෙට මැරෙයි ද කියලා.

    මුන් සූත්‍ර පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා ලෙඩ හදුනම කෙලින්ම Singapore ගිහිං සැප අරං එනවා surgery කරගෙන on the spot.

    මළාට මැරෙන්නේ නැති මේ වගේ මළ පෙරේත හැත්ත ට තේරුම් යන්න ඕන සල්ලි වලින් හැම දේම කරන්න බැහැ කියලා.

    මේ covid නිසා උන්ට ඒක තේරෙන්න වාසනාව ආවා.

    උබලා මේ get well soon ගානවා උදේ හවස අපිට පුකේ අරින කුණු දේශපාලුවන් ට.

    තොපි වහල් පොන්න හැත්ත උන්ට විරුද්ධ වෙන්නේ නැති හින්දා තමයි සොබා දහමෙන් වත් මුන්ට punishment දෙන්නේ. ඒකට වත් ඉඩ දීලා අනේ මැරියං කියලා කියපන් පවු නෑ යකෝ politicians ලා මැරුණ ට කොහෙද පවු? පම්කක් පව්. මෛත්‍රී කරන්න උනත් වෙලාවක් තියෙනව.

    යකෝ උබලට මොලේ නැද්ද? උබලා මේ අපේ කරුමේ, මෛත්‍රී කරන්න ඕන, ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන කියලා හැමිනෙන හින්දා තමයි අපිට ලැබෙන්න ඕන දේවල් ඔවුන් හොරකම් කරලා සැපෙන් ඉන්නේ.

    තවත් මෛත්‍රී කරපං එතකොට හරි යයිද උබලට?

    මම ඇඟිලි ගැන ගැන හිටියේ මෙක වෙනකන්. මුන් මෙතැන get well soon ලු :growl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට හිතෙන්නේ දේව ආරක්ෂාව තියෙන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලාට විතරයි.. 😂 😂 😂 😂 😂
     
    • Like
    Reactions: pathumputha

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Umbala wage un tamai 2015 hansayata kathire gahala ape aurudu 5k jiwithe aapassata yawwe. Dan coroana thawa 5k yawanawa..aurudu 10k bala iddi winasa una
    ganiyek idagena lamayek idagena badu gahana ekek rata hadanna datha kanawane ithin
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කට්ටිය ඇඩුව නේද එක දේශපාලකයෙක්ට්
    අ හරියට හැදුනේ නෑ කියල. ඔන්න පටන්ග්
    එන. 🤐🤐🤐🤐



    කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

    රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
    මංගල කියන්නේ හොරකම් කරපු එකෙක් නෙවේ. හොඳ මිනිහෙක්.

    ඌ ට හදුනා :)