තමන්ට ලැබෙන චන්ද ටික නැති වෙන බව පෙනි පෙනිත්, තමන් දරන මතය නොපැකිලිව ප්‍රකාශ කිරීමට පසුබට නොවූ ඔබට ඉක්මන් සුවය පතමි.![]()
අන්න ඒකයි. කොන්ද පණ තියෙන එකෙක් කියල මතක් වෙන්නෙ එච්චරයි.
තමන්ට ලැබෙන චන්ද ටික නැති වෙන බව පෙනි පෙනිත්, තමන් දරන මතය නොපැකිලිව ප්‍රකාශ කිරීමට පසුබට නොවූ ඔබට ඉක්මන් සුවය පතමි.![]()
Bambuwaමෙයා දේශපාලකයෙක් නෙමෙයිනෙ. දේශපාලනෙන් අයින් වෙලා ගොඩක් කල්.
අන්න එකයි කියන්න තියනදේ කෙලින්ම කිවා කොහේ හිටියත්.අන්න ඒකයි. කොන්ද පණ තියෙන එකෙක් කියල මතක් වෙන්නෙ එච්චරයි.
ඔව් ආණ්ඩුවේ සෙට් එකට නම් කොහේ හරි ඇදන් 100 - 200 ක් වත් ඔක්කොම පහසුකම් එක්ක ලෑස්ති කරලා ඇති.මට හිතෙන්නේ දේව ආරක්ෂාව තියෙන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීලාට විතරයි..![]()
![]()
![]()
![]()
![]()
අන්න එකයි කියන්න තියනදේ කෙලින්ම කිවා කොහේ හිටියත්.
aaye ahala. mage yaluwek Homagamata & kalubowilata petti danne. Kalla mare...මිනි පෙට්ටි කඩවලට නම් හොද බිස්නස් වෙන්න ඇති මේ දවස් වල.
උන් කල දේවල් උන් ගෙනියයි. හොඳ මිනිස්සු උන්ගේ මට්ටමට වැටෙන්නේ නැති නිසා තමයි තමන් අකමැති තරහ කාරයෙක් උනත් පන අදිනකොට සනීප වේවා කියල ප්‍රර්ථනා කරන්නේ. සමහර වෙලාවට තමන් ලොකු අමාරුවක වැටුනම හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා කියන්නෙත් මිනිස්සු ඔය කිව්ව විදිහට හිතන්නෙත් මේ භාවයේ මිනිස්සු මෛත්‍රීය ප්‍රගුණ නොකලට පෙර පුරුදු ඇති නිසා. එත් අවසානයේ මට උඹට කියන්න ඕනි ඔය හැමදෙයින්ම උඹ නොදකින දෙය. ඒ තමයි අපි සුවවෙන්න කිව්වත් නැතත් මැරෙන්න ප්‍රාර්ථනා කලත් නැතත් වෙන්නේ ඒ ඒ පුද්ගලයාට අනුරූපව කර්මානුරූප දෙය. අවුල තමයි ඒ මනුස්සය ට අනුව ඒ මනුස්සය කර්මය ගෙවනකොට, ඒ ගැන සතුටු වෙලා හෝ දුක් වෙලා ඊට අනුරූපව මිනිස්සු කර්ම රැස්කරගන්න වෙන එක. ඒ නිසා උඹටත් කියන්නෙ තියෙන්නේ ඔය කොයි theory එකෙන් බැලුවත් උඹ හිතන විදිහට ඒ මිනිහට උඹ නිසා විශේෂ නරකක් වෙන්නෙත් නෑ නමුත් උඹට හොඳක් වෙන්නෙත් නෑ. කෙලින්ම කිව්වොත් උඹ ඔය කරගන්නේ උඹටම හානියක් මිසක් මන්ලගට හානියක් නෙවේ. තව තරහ ගනින්, මැරෙන මිනිහ කොහොම උනත් තව සතුටු වෙයන් පස්සේ මේ කිව්වට ටික මතක් කර ගනින්. අසූචි අසූචි විදිහට දැනගෙන ජීවත්වෙයන් අසූචි අතගාන්නෙ නැතුව.තොපිට පිස්සු ද get well soon ගාන්න?
Government hospital වල පපුවේ අමාරු කාරයෝ අවුරුදු එකහමාරක දිග පෝළිම්වල ඉන්නවා බලාගෙන, අද මැරෙයි ද හෙට මැරෙයි ද කියලා.
මුන් සූත්‍ර පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා ලෙඩ හදුනම කෙලින්ම Singapore ගිහිං සැප අරං එනවා surgery කරගෙන on the spot.
මළාට මැරෙන්නේ නැති මේ වගේ මළ පෙරේත හැත්ත ට තේරුම් යන්න ඕන සල්ලි වලින් හැම දේම කරන්න බැහැ කියලා.
මේ covid නිසා උන්ට ඒක තේරෙන්න වාසනාව ආවා.
උබලා මේ get well soon ගානවා උදේ හවස අපිට පුකේ අරින කුණු දේශපාලුවන් ට.
තොපි වහල් පොන්න හැත්ත උන්ට විරුද්ධ වෙන්නේ නැති හින්දා තමයි සොබා දහමෙන් වත් මුන්ට punishment දෙන්නේ. ඒකට වත් ඉඩ දීලා අනේ මැරියං කියලා කියපන් පවු නෑ යකෝ politicians ලා මැරුණ ට කොහෙද පවු? පම්කක් පව්. මෛත්‍රී කරන්න උනත් වෙලාවක් තියෙනව.
යකෝ උබලට මොලේ නැද්ද? උබලා මේ අපේ කරුමේ, මෛත්‍රී කරන්න ඕන, ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන කියලා හැමිනෙන හින්දා තමයි අපිට ලැබෙන්න ඕන දේවල් ඔවුන් හොරකම් කරලා සැපෙන් ඉන්නේ.
තවත් මෛත්‍රී කරපං එතකොට හරි යයිද උබලට?
මම ඇඟිලි ගැන ගැන හිටියේ මෙක වෙනකන්. මුන් මෙතැන get well soon ලු![]()

මහින්දානන්ද කොහෙද ඉන්නේඔව් ආණ්ඩුවේ සෙට් එකට නම් කොහේ හරි ඇදන් 100 - 200 ක් වත් ඔක්කොම පහසුකම් එක්ක ලෑස්ති කරලා ඇති.