මංගලට අසාධ්යයි

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හිටපු මුදල් අමාත්‍ය හැබැයි එල කොල්ලෙක්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබලා කවුරුත් බය වෙන්නත් දුක් වෙන්නත් ඕනා නෑ.. ඔය මනුස්සා නවලෝකේ හෝ ආසිරි වගේ හොද පුද්ගලික රෝහලක ඇති .... විනාඩි 10 න් 10 ට විස්තර පොතේ ලියන dedicated නර්ස් කෙනෙක් ලගත් ඇති අනිවරෙන්..

    ඇද උඩයි , යටයි, කොරිඩෝ එකෙයි වටේම ඉන්නව ලෙඩ්ඩු මේ වෙලේ ... උන්ට තමයි කගේ වත් ආශීර්වාදයක් නැත්තේ... :dull::dull::dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    238081428-1864054723802141-5930592989629870924-n.jpg

    වෙන රට වල නායකයෝ සිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළට ලැබුන ප්‍රමුඛතාව මත එන්නත් ලබා ගත්තේය. ඔවුන් ප්‍රසිද්ධියේ එන්නත් ලබා ගෙන ඒවායේ ඡායාරූප මාධ්‍ය මගීන් මුදා හැරියේ ය.
    අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත පිළිවෙළ කුණු බක්කියට දැමූ අතර දේශපාලකයන් විසින් තීරණය කෙරූ ප්‍රමුඛතාව මත එන්නත් ලබා දුන්නේ ය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශේෂ ප්‍රමුඛතාවක් ලැබුන අතර, රටේ නායකයො එන්නත් කෙසේ විදගත්තේ දැයි කවුරුත් නොදත්තේ ය.
    මේ රටේ ශිෂ්ඨ සම්පන්න සිවිල් පරිපාලනය නොමැත. එහි ඇත්තේ වැඩවසම් ක්‍රමයකි. අපි එහි යටත් වැසියෝ වෙමු.
    පුදුමය නම් මිනිසුන් එයට කැමති වීම ය. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස යනු ආගන්තුක සංකල්පයන් වේ. ගෙදරට අලුතින් ලැබුන වීදුරු කෝප්ප කට්ටලය තවමත් කැබිනෙට්ටුවේ දමා පරිස්සමට තබා තිබේ. අඬුව කැඩුණු, කහට බැඳුණු පරණ කෝප්ප කුස්සියේ මේසේ උඩ තබා තිබේ.

    (copied FB)
     
    • Like
    Reactions: tushi81 and waca

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උබලා කවුරුත් බය වෙන්නත් දුක් වෙන්නත් ඕනා නෑ.. ඔය මනුස්සා නවලෝකේ හෝ ආසිරි වගේ හොද පුද්ගලික රෝහලක ඇති .... විනාඩි 10 න් 10 ට විස්තර පොතේ ලියන dedicated නර්ස් කෙනෙක් ලගත් ඇති අනිවරෙන්..

    ඇද උඩයි , යටයි, කොරිඩෝ එකෙයි වටේම ඉන්නව ලෙඩ්ඩු මේ වෙලේ ... උන්ට තමයි කගේ වත් ආශීර්වාදයක් නැත්තේ... :dull::dull::dull:
    hmmm
     
    • Like
    Reactions: lakmal999

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කිසිදු පන ඇතිකෙනෙකුට මරණය ප්‍රර්ථනා කරන්න එපා.එය මිනිස්කමට නිගාවක් සහ පවක්. සියල්ලෝ මරණයට බිය වෙති.
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඉක්මනට සුවවේවා! (අකමැතිම දේශපාලන චරිතයක් හැබැයි මුනස්සයෙක්ට මැරියන් කියන්න බෑ තවත් මනුස්යෙක්ට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා)
     
    • Like
    Reactions: CONCORDE777

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උන් කල දේවල් උන් ගෙනියයි. හොඳ මිනිස්සු උන්ගේ මට්ටමට වැටෙන්නේ නැති නිසා තමයි තමන් අකමැති තරහ කාරයෙක් උනත් පන අදිනකොට සනීප වේවා කියල ප්‍රර්ථනා කරන්නේ. සමහර වෙලාවට තමන් ලොකු අමාරුවක වැටුනම හතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා කියන්නෙත් මිනිස්සු ඔය කිව්ව විදිහට හිතන්නෙත් මේ භාවයේ මිනිස්සු මෛත්‍රීය ප්‍රගුණ නොකලට පෙර පුරුදු ඇති නිසා. එත් අවසානයේ මට උඹට කියන්න ඕනි ඔය හැමදෙයින්ම උඹ නොදකින දෙය. ඒ තමයි අපි සුවවෙන්න කිව්වත් නැතත් මැරෙන්න ප්‍රාර්ථනා කලත් නැතත් වෙන්නේ ඒ ඒ පුද්ගලයාට අනුරූපව කර්මානුරූප දෙය. අවුල තමයි ඒ මනුස්සය ට අනුව ඒ මනුස්සය කර්මය ගෙවනකොට, ඒ ගැන සතුටු වෙලා හෝ දුක් වෙලා ඊට අනුරූපව මිනිස්සු කර්ම රැස්කරගන්න වෙන එක. ඒ නිසා උඹටත් කියන්නෙ තියෙන්නේ ඔය කොයි theory එකෙන් බැලුවත් උඹ හිතන විදිහට ඒ මිනිහට උඹ නිසා විශේෂ නරකක් වෙන්නෙත් නෑ නමුත් උඹට හොඳක් වෙන්නෙත් නෑ. කෙලින්ම කිව්වොත් උඹ ඔය කරගන්නේ උඹටම හානියක් මිසක් මන්ලගට හානියක් නෙවේ. තව තරහ ගනින්, මැරෙන මිනිහ කොහොම උනත් තව සතුටු වෙයන් පස්සේ මේ කිව්වට ටික මතක් කර ගනින්. අසූචි අසූචි විදිහට දැනගෙන ජීවත්වෙයන් අසූචි අතගාන්නෙ නැතුව. :yes:
    ඕනවට වඩා ආගම පස්සේ ගියහම ඔලුව උඩ රිව්වත් ගාණක් නෑ. That's not normal. That's not natural.

    අපිට අයිති දේ අපි ලබා ගන්න ඕන.
    අඩු ගානේ සොබාදහම විසින් වත් අපිට ඇරපු උන්ට punishment ලැබෙනකොට එකට වත් සතුටු වෙන්න ඕන.
    අසාමාන්‍ය විකෘතියක් වෙන්න එපා අපිට පුකෙ අරිද්දී උන්ට මෛත්‍රී කරන ජාතියේ. That's my whole point.
    ඒ මෛත්‍රී කිරිල්ලෙන් ඌට විතරක් කෙල වෙනවා නං කමක් නෑ, ඒක රටේ ජීවත් වෙන හැම එකාටම බලපාල තියෙන හැටි උඹට පේන්නේ නැද්ද? කර්මය ද මොකක්ද කියලා මට අදාළ නෑ ඒක කරන එකා නිසා ඌ ඉන්න රටේ අනික් උන්ටත් විඳවන්න වෙලා.
    මම මේ කරන්නේ උන්ගේ කරුමෙ පෙන්නල් ඇස් අරින්න හදන එක. එකෙක්ට හරි තේරුණා නම් ඒ උගේ පින.
     
    • Like
    Reactions: shenat

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    තොපිට පිස්සු ද get well soon ගාන්න?

    Government hospital වල පපුවේ අමාරු කාරයෝ අවුරුදු එකහමාරක දිග පෝළිම්වල ඉන්නවා බලාගෙන, අද මැරෙයි ද හෙට මැරෙයි ද කියලා.

    මුන් සූත්‍ර පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා ලෙඩ හදුනම කෙලින්ම Singapore ගිහිං සැප අරං එනවා surgery කරගෙන on the spot.

    මළාට මැරෙන්නේ නැති මේ වගේ මළ පෙරේත හැත්ත ට තේරුම් යන්න ඕන සල්ලි වලින් හැම දේම කරන්න බැහැ කියලා.

    මේ covid නිසා උන්ට ඒක තේරෙන්න වාසනාව ආවා.

    උබලා මේ get well soon ගානවා උදේ හවස අපිට පුකේ අරින කුණු දේශපාලුවන් ට.

    තොපි වහල් පොන්න හැත්ත උන්ට විරුද්ධ වෙන්නේ නැති හින්දා තමයි සොබා දහමෙන් වත් මුන්ට punishment දෙන්නේ. ඒකට වත් ඉඩ දීලා අනේ මැරියං කියලා කියපන් පවු නෑ යකෝ politicians ලා මැරුණ ට කොහෙද පවු? පම්කක් පව්. මෛත්‍රී කරන්න උනත් වෙලාවක් තියෙනව.

    යකෝ උබලට මොලේ නැද්ද? උබලා මේ අපේ කරුමේ, මෛත්‍රී කරන්න ඕන, ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන කියලා හැමිනෙන හින්දා තමයි අපිට ලැබෙන්න ඕන දේවල් ඔවුන් හොරකම් කරලා සැපෙන් ඉන්නේ.

    තවත් මෛත්‍රී කරපං එතකොට හරි යයිද උබලට?

    මම ඇඟිලි ගැන ගැන හිටියේ මෙක වෙනකන්. මුන් මෙතැන get well soon ලු :growl:
    මේ කතාව ඇත්ත ඒත් මන්ගලය ට රකින්න පරම්පරාවක් නැතිනිසා ඕක පරම්පරා ගානකට හොරාකම්කොරල නැතිව ඇති කියල හිතෙනව ඒත් මේක ආගමට ජාතියට පහර ගහපු එකෙක් නිසාඅ මගෙනම් කැමැත්තක් නෑ මුට
    ඒත් මූට වඩා හොරා කාපු උපන් ගෙයි හොරු ගොඩක් ඉන්නවා
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මා දුටු මනුෂ්‍යත්වය පිරි එකම දේශපාලකයා. මංගල ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.
     
    • Like
    Reactions: Gajaman007

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...

    well said