මංගලට ජය වේවා :)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හදිසි වැඩ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇත. දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩකා වල වගේ හෙන කෙලියක් වෙනකන් හරියන්නේ නෑ මෙහෙ බස් කෝච්චි කේස්1ත්...
    ඇමතිලා ප්‍රඩොඅ බෙන්ස් වල යනවා පාර ක්ලියර් කරගෙන...මිනිස්සුන්ට හරියට ට්‍රෙන්, බස් ටිකවත් නෑ... පුදුම රටක් බං මේක නම්... ඊයේ කොටුවෙ ඉදිය සිද්දිය වෙලාවේ... සසර කලකිරෙනවා. ළමයිට කිරිදෙන අම්මලා, වයසක මිනිස්සු, දුරයන අය හෙට උදෙත් වැඩට එන්න එපායැ..
    මෙතන තියෙන්නේ රටේ පාලකයින්ට ඕන නෑ ප්‍රවාහන පද්ධතිය හරියාකාරව පවත්වන් යන්න... ඊයේ මිනිස්සු ගෑණු ශාප කල විදියට කලකිරෙනවා...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ඉතින් අනිත් උන්ට සාපේක්ශව මංගලට මොලේ තියනවා සමණලයො කොහොමත් හොද නූල් සූස්තර කාරයොලුනේ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    ප්‍රවාහන පද්ධිතිය හදනවා තියා මුන්ට තියෙන එක දීගන්න බැහැ හරියට..:angry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    38797010_719828265016001_1038037546119987200_n.jpg
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් ඉතින් අනිත් උන්ට සාපේක්ශව මංගලට මොලේ තියනවා සමණලයො කොහොමත් හොද නූල් සූස්තර කාරයොලුනේ

    හැබැයි ඉතින් ඒකෙන් රටට වැඩක් නම් නැහැ.:angry:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Private bus නිසා කොච්චර කරදරද
    කබලෙන් ලිපට වැටෙන වැඩක් ඕක

    77 JR enna kalin thibune CTB Bus witarai. E kale CTB eka strike kalama meeta wada hapan. Mulu ratema weda nawathinawa.

    Den Private bus strike kaloth CTB,Trains thinawa. Trains strike karanakota CTB,Private bus thinawa.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Private bus නිසා කොච්චර කරදරද
    කබලෙන් ලිපට වැටෙන වැඩක් ඕක

    එහා ඉවුරේ තණකොළ කන ගොනා,
    මෙහා ඉවුරේ තැන දකිනවා මනා,
    මෙහෙ වඩා එහෙට හොඳ යැයි සිතා .
    එහෙට ගිහින් මෙහෙ බැලුවම
    මෙහෙමම නොවැ හොදා ......

    එකෙක් යවලා හිටං ගත්තා වගේ වැඩක් කරගන්න යන්නේ මම නම් train එකේ යන්නේ නැ එත් ඔය කරන වැඩෙන් මිනිස්සුන්ටම තමා කෙල වෙන්නේ
    :lol::lol:
     
    Last edited: