සල්ලි තියන අය විතරක් වියදම් කරන්න නැති අය ඒ වියදම් වෙන මුදල තම මතුදියුණුවට යොදවන්න පුතී
මහදැනමුත්තේ, හරියට අදාළ තැන නැවතීමේ තිත/ කොමාව තියපන්. නැත්නම් වාක්‍යය තේරුම්ගන්ඩ අමාරුයි.
Last edited:
සල්ලි තියන අය විතරක් වියදම් කරන්න නැති අය ඒ වියදම් වෙන මුදල තම මතුදියුණුවට යොදවන්න පුතී
oww yaki 20lak..business ekak goda danawane...kasada badimata bariyoooo. yako car ekak ganna puluwan me salli walin

). කෙල්ලෙක්ගෙ ජිවිතේ ඒ අය බලාපොරොත්තු වෙන වැදගත්ම දවස තමයි මංගල්ලයක් කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම හීන දකින්නේ අන්න ඒ දවස එනකම්. ඒක නිසා ඒ අය කියන දේවල් අහන්නේ නැතුව බැහැනෙව. මංගල්ලයක් කරන්න පටන් ගන්න ගත්තම තමයි තේරෙන්නේ සල්ලි වියදම් වෙන විදිය. අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අනික් දේ තමයි මංගල්ලයක් කෙරෙන්නේ 100% ක් ම බඳින දෙන්නගේ තීරණ මත නොවෙයි කියන එක. අපි කොච්චර හිතාගෙන හිටියත් බාහිර බලපෑම් මත සමහර දේවල් එකතු කරන්න වෙනවා. මගුලෙන් පස්සේ ඉතින් දෙමවුපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අමතක කරන්න බලපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවට වැඩේ කරන්න පුළුවන්.

මංගල්ලෙට යන වියදම තම තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ නොයෙකුත් දේවල් මත තීරණය වෙනවා. මම දාල තියන්නේ ඇත්තටම යන වියදම් තමයි. මේ දාල තියන වියදම් මධ්‍යම අගයේ දේවල්. ගොඩක් අය හිතන දෙයක් තමයි මංගල්ලයක් හරිම චාමෙට කරලා ඉතාමත් අඩු වියදමකින් කරන්න ඕන කියන එක (මමත් එහෙම්මම තමයි හිතාගෙන හිටියේ). කෙල්ලෙක්ගෙ ජිවිතේ ඒ අය බලාපොරොත්තු වෙන වැදගත්ම දවස තමයි මංගල්ලයක් කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම හීන දකින්නේ අන්න ඒ දවස එනකම්. ඒක නිසා ඒ අය කියන දේවල් අහන්නේ නැතුව බැහැනෙව. මංගල්ලයක් කරන්න පටන් ගන්න ගත්තම තමයි තේරෙන්නේ සල්ලි වියදම් වෙන විදිය. අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අනික් දේ තමයි මංගල්ලයක් කෙරෙන්නේ 100% ක් ම බඳින දෙන්නගේ තීරණ මත නොවෙයි කියන එක. අපි කොච්චර හිතාගෙන හිටියත් බාහිර බලපෑම් මත සමහර දේවල් එකතු කරන්න වෙනවා. මගුලෙන් පස්සේ ඉතින් දෙමවුපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අමතක කරන්න බලපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවට වැඩේ කරන්න පුළුවන්.
![]()

Thanks good thread ban. rep+
Mokakda ban wedima gaththu hotel eka?
Salli thiena ewun wedipura wiyadan karanakota thamai salli nethi ewunta salli lebenne.
මොකටද බන් ඕවා මතක තියාගන්නේ? පස්සේ කාලෙක රණ්ඩුවක් උනොත් "තොපි මහලොකුවට කිව්වට මෙච්චරයි කවරේ තිබ්බේ" කියලා කියන්ඩ ද?rep added.
වෙඩින් එකක් කියන්නෙ එක්තරා දුරකට තමන්ගේ සමාජ තත්වය පෙන්නන්හ හදන තැනක්. තමන්ට තියෙන කන්ටැක්ස් වලින් හොඳ තැන් මුලින්ම සෙට් කරන්න ඕන. විෂේශයෙන් කාන්තා පාර්ශවය ඩ්‍රෙසින් ගැන උනන්දුයි. මෙතනදි අපිට ලෝබජට්ම තැනක් අරන් කිච වෙන්නත් බෑ ඒ වගේම showing off වලට දරාගන්න බැරි ගනන් වල කරල හිරවෙන්නත් බෑ දෙපැත්තම බැලන්ස් කරන්න ඕන. අපිට වෙලාවට අඩු ගානකට කෙනෙක් ඒ දවස්වල සෙට්වුනා අපේ ඇඳුම් අපිටම සල්ලි වලට ගන්නත් නිදහස දුන්න. ඒ වගේම ඉතා වැදගත් දෙයක් තමයි වෙඩින් එකේ යාළු නෑ හිතමිත්‍රාදීන් දෙන මුලද් ප්‍රමාණ පැහැදිලිව පොතක සටහන් කරගන්න පහුවෙනකොට ඕනවෙයි මොකද සමහර නෑයොන්ට මතකයි අපේ වෙඩින් එකේ ලියුම් කවරෙ දාපු ගාන
මංගල්ලෙට යන වියදම තම තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ නොයෙකුත් දේවල් මත තීරණය වෙනවා. මම දාල තියන්නේ ඇත්තටම යන වියදම් තමයි. මේ දාල තියන වියදම් මධ්‍යම අගයේ දේවල්. ගොඩක් අය හිතන දෙයක් තමයි මංගල්ලයක් හරිම චාමෙට කරලා ඉතාමත් අඩු වියදමකින් කරන්න ඕන කියන එක (මමත් එහෙම්මම තමයි හිතාගෙන හිටියේ). කෙල්ලෙක්ගෙ ජිවිතේ ඒ අය බලාපොරොත්තු වෙන වැදගත්ම දවස තමයි මංගල්ලයක් කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම හීන දකින්නේ අන්න ඒ දවස එනකම්. ඒක නිසා ඒ අය කියන දේවල් අහන්නේ නැතුව බැහැනෙව. මංගල්ලයක් කරන්න පටන් ගන්න ගත්තම තමයි තේරෙන්නේ සල්ලි වියදම් වෙන විදිය. අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අනික් දේ තමයි මංගල්ලයක් කෙරෙන්නේ 100% ක් ම බඳින දෙන්නගේ තීරණ මත නොවෙයි කියන එක. අපි කොච්චර හිතාගෙන හිටියත් බාහිර බලපෑම් මත සමහර දේවල් එකතු කරන්න වෙනවා. මගුලෙන් පස්සේ ඉතින් දෙමවුපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අමතක කරන්න බලපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවට වැඩේ කරන්න පුළුවන්.
![]()
මොකටද බන් ඕවා මතක තියාගන්නේ? පස්සේ කාලෙක රණ්ඩුවක් උනොත් "තොපි මහලොකුවට කිව්වට මෙච්චරයි කවරේ තිබ්බේ" කියලා කියන්ඩ ද?