මංගල්ලෙ ළඟ එන අයට
මංගල්ලයක් කියන්නේ ඉතින් ලේසි පහසු කටයිත්තක් නෙවෙයි නේ. මමත් ඉතින් දැනට මාස කිහිපයකට කලින් විවාහ පත් උනා. ඉතින් ජීවිතේටම එක සැරයක් උදාවෙන මේ අවස්ථාව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් අයට තියන ගැටලුව. ඉතින් මටත් පුළු පුළුවන් විදියට ඉදිරියට විවාහ පත් වෙන්න බලාපොරොත්තු වෙන සහෝදර සහෝදරියන්ට පොඩි උදව්වක් විදියට මගේ විවාහයට ගිය ගණන් හිලවු පල කරන්න. ගොඩක් දෙනෙක්ට පැහැදිලි අදහසක් නැහැ මොනවද යන වියදම් කියල. අන්න ඒ නිසා අපි දෙන්නට වියදම් උන හැම සතේම අපි ගුගල් දෙයියගේ ඩොකියුමන්ට් එකක තැන්පත් කරා. ෆෝන් රජගෙන් සට සට ගාල දාගන්න පුළුවන් නිසා තමයි ඒක බාවිතා කරේ. නමුත් ඉතින් මම මේක බාගත කරලා එක්සෙල් එකක් විදියට තමයි දෙන්නේ. මේ තියන්නේ මට ගිය වියදම්.
මෙතනින් බලන්න
ඒ වගේම අපි දෙන්න ගොඩක් දවස් ඉඳල මංගල්ලෙ සැලසුම් කරන දේවල් අපි තව ගූගල් ඩොකියුමන්ට් එකකට දාගත්ත. අන්න එකත් එතනම තියනවා.
අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙනම යන්න එහෙනම්.

සුබ දවසක්!

මොන වෙඩින්ද? ඒ දවස් වල අපේ ගෙවල් දෙපැත්තෙන්ම පට්ට කේස්. ඒ නිසයි හදපානේ යන්න හිතුවේ. හැබැයි බැන්දට පස්සේ හැම දෙයක්ම ශේප් කරගෙන අපි අපේ ගමන හිමීට ආවා. බැදලා අව්රුදු පහකින් වගේ මම මගේම තැනක් හද ගත්තා. ඒ හදාගෙන මුලින්ම පදින්චි උන දවසේ සුපිරි ෆන් එකක් ගත්තා. අම්මලා තාත්තලත් ඔක්කොම ශේප්.