මංගල්ලෙ ළඟ එන අයට

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සල්ලි තියන අය විතරක් වියදම් කරන්න නැති අය ඒ වියදම් වෙන මුදල තම මතුදියුණුවට යොදවන්න පුතී

    මහදැනමුත්තේ, හරියට අදාළ තැන නැවතීමේ තිත/ කොමාව තියපන්. නැත්නම් වාක්‍යය තේරුම්ගන්ඩ අමාරුයි.
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මංගල්ලෙට යන වියදම තම තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ නොයෙකුත් දේවල් මත තීරණය වෙනවා. මම දාල තියන්නේ ඇත්තටම යන වියදම් තමයි. මේ දාල තියන වියදම් මධ්‍යම අගයේ දේවල්. ගොඩක් අය හිතන දෙයක් තමයි මංගල්ලයක් හරිම චාමෙට කරලා ඉතාමත් අඩු වියදමකින් කරන්න ඕන කියන එක (මමත් එහෙම්මම තමයි හිතාගෙන හිටියේ:rofl::rofl:). කෙල්ලෙක්ගෙ ජිවිතේ ඒ අය බලාපොරොත්තු වෙන වැදගත්ම දවස තමයි මංගල්ලයක් කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම හීන දකින්නේ අන්න ඒ දවස එනකම්. ඒක නිසා ඒ අය කියන දේවල් අහන්නේ නැතුව බැහැනෙව. මංගල්ලයක් කරන්න පටන් ගන්න ගත්තම තමයි තේරෙන්නේ සල්ලි වියදම් වෙන විදිය. අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අනික් දේ තමයි මංගල්ලයක් කෙරෙන්නේ 100% ක් ම බඳින දෙන්නගේ තීරණ මත නොවෙයි කියන එක. අපි කොච්චර හිතාගෙන හිටියත් බාහිර බලපෑම් මත සමහර දේවල් එකතු කරන්න වෙනවා. මගුලෙන් පස්සේ ඉතින් දෙමවුපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අමතක කරන්න බලපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවට වැඩේ කරන්න පුළුවන්.:baffled::baffled::baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් හොදයි. කාට හෝ වැදගත් වේවි :)

    පිස්සු හැදෙනවා ගනන් දකිද්දි. සල්ලි තියෙයිනම් මේ ගණන් වියදම් කළාට කමක් නැ. නැත්නම් මට හිතෙන්නේ අපරාදේ , ලෝන්වලට කැපි කැපි ජිවත් වෙන එක :)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මංගල්ලෙට යන වියදම තම තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ නොයෙකුත් දේවල් මත තීරණය වෙනවා. මම දාල තියන්නේ ඇත්තටම යන වියදම් තමයි. මේ දාල තියන වියදම් මධ්‍යම අගයේ දේවල්. ගොඩක් අය හිතන දෙයක් තමයි මංගල්ලයක් හරිම චාමෙට කරලා ඉතාමත් අඩු වියදමකින් කරන්න ඕන කියන එක (මමත් එහෙම්මම තමයි හිතාගෙන හිටියේ:rofl::rofl:). කෙල්ලෙක්ගෙ ජිවිතේ ඒ අය බලාපොරොත්තු වෙන වැදගත්ම දවස තමයි මංගල්ලයක් කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම හීන දකින්නේ අන්න ඒ දවස එනකම්. ඒක නිසා ඒ අය කියන දේවල් අහන්නේ නැතුව බැහැනෙව. මංගල්ලයක් කරන්න පටන් ගන්න ගත්තම තමයි තේරෙන්නේ සල්ලි වියදම් වෙන විදිය. අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අනික් දේ තමයි මංගල්ලයක් කෙරෙන්නේ 100% ක් ම බඳින දෙන්නගේ තීරණ මත නොවෙයි කියන එක. අපි කොච්චර හිතාගෙන හිටියත් බාහිර බලපෑම් මත සමහර දේවල් එකතු කරන්න වෙනවා. මගුලෙන් පස්සේ ඉතින් දෙමවුපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අමතක කරන්න බලපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවට වැඩේ කරන්න පුළුවන්.:baffled::baffled::baffled:

    ඔය නෑදෑයෝ, යාළු මිත්‍රයෝ මඟුල කරලා දෙනවනම් කෝටියක් වියදම් ගියත් කමක් නෑ...:dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Thanks good thread ban. rep+

    Mokakda ban wedima gaththu hotel eka?

    Salli thiena ewun wedipura wiyadan karanakota thamai salli nethi ewunta salli lebenne.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Thanks good thread ban. rep+

    Mokakda ban wedima gaththu hotel eka?

    Salli thiena ewun wedipura wiyadan karanakota thamai salli nethi ewunta salli lebenne.

    දැන් උඹේ වැඩේ හරිද? wedding එක ගන්නව ද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෝඩ වැඩනම් කරන්න එපා කියල කියන්න ඔන
    බදින්න ඉන්න සියලු දෙනාටම. පොඩියට වෙඩින් එක අරන් තායි හරි සින්ග හරි ගිහින් හොද ෆන් එකක් ගත්ත නම් නියමයි හොද ෆොටෝ ටිකකුත් ගන්න පුලුවන් සුපිරි ලොකේසන් ටිකක් දාල. නිකන් රටට පේන්න වියදම් කරල එදාට කන්නෙත් බොන්නත් නැතුව ඉන්නවට වඩා හොද නැද්ද කියපල්ලකෝ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    rep added.
    ‍වෙඩින් එකක් කියන්නෙ එක්තරා දුරකට තමන්ගේ සමාජ තත්වය පෙන්නන්හ හදන තැනක්. තමන්ට තියෙන කන්ටැක්ස් වලින් හොඳ තැන් මුලින්ම සෙට් කරන්න ඕන. විෂේශයෙන් කාන්තා පාර්ශවය ඩ්‍රෙසින් ගැන උනන්දුයි. මෙතනදි අපිට ලෝබජට්ම තැනක් අරන් කිච වෙන්නත් බෑ ඒ වගේම showing off වලට දරාගන්න බැරි ගනන් වල කරල හිරවෙන්නත් බෑ දෙපැත්තම බැලන්ස් කරන්න ඕන. අපිට වෙලාවට අඩු ගානකට කෙනෙක් ඒ දවස්වල සෙට්වුනා අපේ ඇඳුම් අපිටම සල්ලි වලට ගන්නත් නිදහස දුන්න. ඒ වගේම ඉතා වැදගත් දෙයක් තමයි වෙඩින් එකේ යාළු නෑ හිතමිත්‍රාදීන් දෙන මුලද් ප්‍රමාණ පැහැදිලිව පොතක සටහන් කරගන්න පහුවෙනකොට ඕනවෙයි මොකද සමහර නෑයොන්ට මතකයි අපේ වෙඩින් එකේ ලියුම් කවරෙ දාපු ගාන
     
    මොකටද බන් ඕවා මතක තියාගන්නේ? පස්සේ කාලෙක රණ්ඩුවක් උනොත් "තොපි මහලොකුවට කිව්වට මෙච්චරයි කවරේ තිබ්බේ" කියලා කියන්ඩ ද?
     
    Palihawadana1990

    Well-known member
  • මංගල්ලෙට යන වියදම තම තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ නොයෙකුත් දේවල් මත තීරණය වෙනවා. මම දාල තියන්නේ ඇත්තටම යන වියදම් තමයි. මේ දාල තියන වියදම් මධ්‍යම අගයේ දේවල්. ගොඩක් අය හිතන දෙයක් තමයි මංගල්ලයක් හරිම චාමෙට කරලා ඉතාමත් අඩු වියදමකින් කරන්න ඕන කියන එක (මමත් එහෙම්මම තමයි හිතාගෙන හිටියේ:rofl::rofl:). කෙල්ලෙක්ගෙ ජිවිතේ ඒ අය බලාපොරොත්තු වෙන වැදගත්ම දවස තමයි මංගල්ලයක් කියන්නේ. පොඩි කාලේ ඉඳන්ම හීන දකින්නේ අන්න ඒ දවස එනකම්. ඒක නිසා ඒ අය කියන දේවල් අහන්නේ නැතුව බැහැනෙව. මංගල්ලයක් කරන්න පටන් ගන්න ගත්තම තමයි තේරෙන්නේ සල්ලි වියදම් වෙන විදිය. අන්න ඒ ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අනික් දේ තමයි මංගල්ලයක් කෙරෙන්නේ 100% ක් ම බඳින දෙන්නගේ තීරණ මත නොවෙයි කියන එක. අපි කොච්චර හිතාගෙන හිටියත් බාහිර බලපෑම් මත සමහර දේවල් එකතු කරන්න වෙනවා. මගුලෙන් පස්සේ ඉතින් දෙමවුපියෝ නෑදෑ හිත මිත්‍රාදීන් අමතක කරන්න බලපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අඩුවට වැඩේ කරන්න පුළුවන්.:baffled::baffled::baffled:

    උබ හරි ලොක්කා....
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මොකටද බන් ඕවා මතක තියාගන්නේ? පස්සේ කාලෙක රණ්ඩුවක් උනොත් "තොපි මහලොකුවට කිව්වට මෙච්චරයි කවරේ තිබ්බේ" කියලා කියන්ඩ ද?

    මෙකයි නෑයෝ එක්ක ගණුදෙනු කරන්න ඕන ගොඩක් පරිස්සමින් විශේෂයෙන් ඔය මැදිවියේ කට්ටිය, තරුණ අය නං ඕව ගණන් ගන්නෑ. සමහර අය ගණං මතක තියාගන්නව අපි ඊට පස්සෙ ඒ අයගේ වෙඩින් එකකදි අඩු ගානක් දීල සමහර විට මහ එවුන්ට මීටර් වුනොත් ඒව කෙලින්ම මූනට කියන්නෑ ඒත් හිතේ තියාගන්නව මම අත්දැකීමෙන් කියන්නෙ ඕං
     
    • Like
    Reactions: HSW