...::: මංගල උත්සවය වියදම් වලින් පිරි එකක්ද.? :::...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව ඇත්ත!!! මේක PRACTICAL නෑ!!!
    any how good post!!!
    :):) Thanks මචං..

    Thanks මචං..

    මෙයාගේ වත්කම ඇමරිකානු ඩොලර් $17.5. කවුරුත් දන්නවනේ ඉතින් මෙයා කවුද කියල!

    facebook_wedding.jpg


    ඔන්න මම පොඩි විස්තර ටිකක් කියන්නන් මෙයාලගේ wedding එක ගැන....

    කෙල්ලගේ කරේ මාලයක් වත් නෑ. එකට ඉතින් අපේ උදවිය...... කියන්න ඕන නෑ නේ ඉතින්.... කරේ දාගෙන ඉන්න රත්තරන් ගොඩ! මේ කෙල්ලට තියෙන්නේ මුද්දක් විතරයි. එකත් simple ruby gem වලින් තමා හදල තියෙන්නේ. $25,000 විතර තමයි කියන්නේ. එහේ හැටියට නම් මේක හරි පොඩි ගානක මුද්දක්. මොකද කියනවා නම් ඇන්ජලිනා ජොලී ගේ මුද්ද $1 million, Prince Charle's wife's ring $1 million. Jennifer Lopez between $1.5 and $2 million, Paris Hilton $4.7 million. ඉතින් මෙයාලගේ ඒවත් එක්ක මේක කොච්චර පොඩි මුද්දක්ද??

    මෙයා හිතවත් ඥාති 100ට විතරයි invite කරලා තියෙන්නේ. එයාලගේ ගෙදර පිටි පස්සේ තමා wedding එක අරගෙන තියෙන්නේ.... the daily mail වාර්තා කරන අන්දමට එක් කෑම පිගානක් සඳහා ඔවුන් වියදම් කර ඇත්තේ $7.50 වගේ ගානක්. මතක තියාගන්න මේ America වල. එහේ හැම දෙයක්ම මිල වැඩි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ!! අපේ කට්ටිය ලංකාවේ කෑම plate එකකට මීට වඩා කීගුනයක් වියදම් කරනවද බලන්න....... Cinnamon Garden, Water's edge වල අඩුම plate එකක් උනත් 3000-4000 ක් වත් ඇති... ඒ කියන්නේ $35ක් විතර... මෙහෙ ගණන නම් මට එච්චර sure නැහැ.

    වෙනත් ප්‍රසිද්ද කට්ටිය මනමාලිගේ ඇඳුමට මිලියන ගණනක් වියදම් කරනකොට මෙයාල වියදම් කරලා තියෙන්නේ $4,700 වගේ පොඩි මුදලක්....

    honeymoon ගන්න ගිහිල්ල තියෙන්නේ peru කියන කුඩා රාජ්‍යයට.

    මේවා අපේ ගෑනුන්ට කොච්චර ආදර්ශයක් ද????

    මම නම් දන්නා තොරතුරු ඔච්චරයි යාලුවනේ.... ඔයාල අමාරුවෙන් උපයන මුදල් නිකන් මුදලාලිලා සහ කොම්පැනි පෝසත් කරන්නේ නැතුව අඩු වියදමින් චාම්ව ගන්න. මේ වගේ කෝටි ප්‍රකොටිපතියෙකුගේ චාම් මංගල උත්සවය අප කාටත් හොඳ ආදර්ශයක්...... අපට වඩා මම හිතන්නේ මේක අද කාලේ ඉන්නේ ගෑනුන්ට නම් හොඳ ආදර්ශයක්.....

    ඔන් මම ගිය! tata.bye! rep+
    අපේ ගොඩක් එවුන්ගෙ වැඩිපුරම තියෙන්නෙ ෂෝ එක බං.. ලෝකෙට පේන්න ලොකු වැඩ දාන්න ගිහින් අන්තිමට පස්ස බිම ඇනගන්නවා..

    Thanks මචං..
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    kello wagema ammala thaththalath oka lassanata lokuwata ganna kamathiy. E nisa ehema kamathi kenek ehema karata waraddak na. Naththan wenne ekata inna jeewithe patan gannath kalin hith nohonda kamak, me miniha jeewitheta eka parak karana de wath hariyata nokarana kunu lobayek kiyala mathayak hadena eka wife ge. Anika eken e ganu lamayata thamange nadayo athare awanambuwak wenna puluwan.

    Dennama thani thaniyen owa epa kiyala hithan innawa nam kamak na. Eth eka parshawayak wenama ekata kamathi karaganna wenawa nam eka karanna honda na. Mokada pirimi api piligaththath nathath kellantai un hadapu ammalatai loku magulak kala deega yawana eka gana godak heena thiyenawa.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොල්ලෙක්ට නම් ඉතින් ගන්න තියෙන්නේ homecoming එකනේ. ඒක සුලුවට ගෙදර ගත්තානම් සල්ලිත් ඉතුරුයි. දැන්කාලේ සමහරු wedding එකයි homecoming එකයි එකටම දෙන්නම වියදම් කරලා ගන්නවා. ඒකත් හරිම හොඳ වැඩක්.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    සටහන - අමිත් මධුරංග
    [email protected]
    2012-06-04
    .................................................. .................................................. .............................
     

    waligamaya

    Well-known member
  • සංස්කෘතිය නිසා මිනිස්සු විදවන්න ඔනනැ, සංස්කෘතිය නිසා මිනිස්සු විදවනවනම් එක වෙනස් කරන්න ඔන. කොහොමත් කියන්නේ සංස්කෘතිය වෙනස්වන වෙනස් වියයුතු දෙයක්