මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ethakota mechchra campus walin out wena kello ai macn kohewat hoyaganna natte.
    Okkma neme bn...Kotasak innwa loku kama oluwe tiyan inna un...dn balapan samahara gewal walin 90000 eha padiyak tiyenna one,wahanyak tiyanna one,degree ekak tiyenne one kochchra ewa balanwada? itin ara wage sick toxic pawul tiyna unuth innwa...a wage mala daana walin nam gala wena ekamai honda :yes:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Okkma neme bn...Kotasak innwa loku kama oluwe tiyan inna un...dn balapan samahara gewal walin 90000 eha padiyak tiyenna one,wahanyak tiyanna one,degree ekak tiyenne one kochchra ewa balanwada? itin ara wage sick toxic pawul tiyna unuth innwa...a wage mala daana walin nam gala wena ekamai honda :yes:
    hmm degree tiyena job nati kellot ali puken neda inne :ROFLMAO: :ROFLMAO: issaranm mangala kinkini pitu ganan hitya kello danna pitu 2k 3k wage inne moko danne naa scene eka
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    hmm degree tiyena job nati kellot ali puken neda inne :ROFLMAO: :ROFLMAO: issaranm mangala kinkini pitu ganan hitya kello danna pitu 2k 3k wage inne moko danne naa scene eka
    Kellek mangala kinkini danwa kiyanne mokak hari aduwak....nathi ayath innwa naththe na pattma rare....meke thread wagayak giya owa gana poddka search karala balapan :D
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
    අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
    කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
    අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
    මම එහෙම හම්බ වෙලා තියෙනවා..
    සමහර නාකි තාත්තලා තමා කේස්..😆
    Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
    මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
    කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
    මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
    උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
    පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
    අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
    මෙහෙම ඒකක් මටත් සෙට් වුනා. ඒ් ගෑනු ලමයා අමුතුයි. මට බය හිතුනා බන්හ් . සිරාවට . වැඩේ අත හැරියා. සල්ලිම .නෙමේ නේ බන්..මැරෙන්න වුනත් ඒකට ඉන්න කෙල්ලක් ඔන .පී ආර් ගත්තා කියමුකෝ...ඊට පස්සේ උඹට අපා දුක් විදින්න වෙන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මට හම්බුන 30% ක් විතර අහන්නේ ... රට යන්න අදහසක් තියනවද? කියලා ..මගේ අයියා ඉන්නේ පිටරට...ඒ් විස්තර කිව්වට පස්සේ..ඒයාලගේ අම්මා තාත්තා ..පැටියෝ , සුදු, දරුවෝ
    ඔවගේ විශේෂණ ඒ්වා වැඩි වැඩියෙන් ඇඩ් වුනා..

    අනික , ඒකෙක් අහපි..මම ගන්න සැලරි ඒක. මට ඒ්කටනම් සෑහෙන්න තරහ ගියා..ඒ්ත් මුකුත් කියන්නැතුව මම හිනා වුනා.

    පව් බන් දෙමව්පියෝ ,උන් හදන්නේ ඒ් දරුවනට හොද කලක් හොයන්න..


    Mangala kinkini nam kohomda danne na....issrahat ekath watei :lol:
    mage yaluwekge love eka breakup wuna oya wage scene eka nisa gedrain akamthi wela :yes:
    හෙන සාප බන්..තමන් කැමැති කෙනා තමන්ට ‌ොතා්රගන්න බැරි වුනාම ..මනසින් උන් විදෝනවා
    2.50 ජෝතිශ්‍යකාරයෝ මොල කනවා..
    ඔවා හෙන සාප
    ------ Post added on Nov 21, 2022 at 7:23 AM
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා මල්ලිට , හැමෝම ඉන්නේ ඔලුව උදුම්මගත්තු මාන්නක්කාර මිනිස්සු , ඒක ගෑනියෙක් කතා කලා
    දුව පීඒච් ඩී ලු , මල්ලි ඩිග්රි නම් අව්ල්ලු .. ස්ටේටස් අවුල්ලු ..

    ඒකෙක් හොයන්‌ේන් නැහැ ..මූට මනුස්සකමක් තියනවද? අනික ගෑනියෙක් අරන් කන්න දෙන්න
    වත්කමවත්..මූට තියනවද කියලා ...

    පටු අදහස් .
    sirawata ban
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හෙන සාප බන්..තමන් කැමැති කෙනා තමන්ට ‌ොතා්රගන්න බැරි වුනාම ..මනසින් උන් විදෝනවා
    2.50 ජෝතිශ්‍යකාරයෝ මොල කනවා..
    ඔවා හෙන සාප
    What to do bro....issrahatatawa tawa dewal wei itin
    Mata nam kisima uwamnwak na bn dn...kisima hangeemak na....thaniyak kiyala ekakuth na....awurudu ganan love karala kelawuna nisa a gana kisima wishwasyak na :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    Proposal ගැන කියනවා නම් සුපිරි ආතල් සෙට් වුණේ පස්සේ මමම කෙනෙක් හොයා ගත්තා.

    අන්කලයෙක් කිව්වා මිලියන 500 ක දේපොල තියෙනවාලු - මම කිව්වා දේපල මටත් තියෙනවා, බඳින්න ගෑනු ළමෙක් බලන්නේ

    තව පිනෙක් කිව්වා , දුවගේ ෆොටෝ දෙන්න බැහැලු, ඒවා එඩිට් කරන හින්දා. මම කිව්වා දැනටමත් එඩිට් කරන්නේ නැතිව දාලා ද බලන්න තමයි ෆොටෝ ඉල්ලුවේ කියලා. 😁

    තව ගෑණියෙක් කියනවා , එයා වලව් මිනිහා අඩු කුළේ ලු.
    මිනිහගේ අය ආශ්‍රයක් නැහැ ලු.
    මම කිව්වා පොන්න පියෙක් ගේ දුවක් නේද ඔය මට බන්දන්න හදන්නේ.


    තව එකියක් විස්තර හොයාගෙන යද්දී සුපිරි බඩු කාර සමාගම් ලොක්කෙක්ගේ සෙකට්‍රි, මම කිව්වා අරූ පොලීසියෙන් ඇදගෙන ගියා කියලා කියන්නේ. ඔයත් එතන හිටියද කියලා.

    තව එකියක් ළමයි හදන්න බැරිලු. එහෙනම් හු&න් නැතිව ඉන්න පොන්නයෙක් හොයාගන්න කිව්වා.

    තව එකියකුගේ නෑයෝ කැනඩාවෙලු , යන්න කැමති වෙන්න ඕනෙලු. ඇට දෙක බඩේ දාගෙන ඉන්න මට බැහැ කිව්වා.

    තව එකියෙක්ට Hardware එකක් තියෙනවාලු. කඩේ බලාගන්නත් එක්කලු. වැලි කපලා පුරුදු නෑ... ගල් නම් ඕකේ.😁