ගොඩක් ඔය වගෙ කට්ටිය සෙට් වෙනවා ප්‍රොපෝසල් බලද්දි. මොකද ඕකුන්ගෙ ලොකු කම් නිසා තමා මිහිහෙක් හොයාගන්න බැරි. කරුම ජීවිත , ඔය වගේ පවුල් වලට නම් සෙට් වෙන්න එපා. , එත් ප්‍රොපෝසල් බලන එක නවත්වන්න එපා, මොකද සමහර කෙල්ලො ඉන්නව ගෙදර අය කියන විදියට හොදට ඉදලා, මහ මිනිස්සුන්ගෙ කරුමෙට ජීවිතේ සතුට හම්බෙන්නෙ නැති. නැත්තන් පොඩි දේවල් නිසා කසාදෙ පරක්කු උන අය. ඇත්තටම හොද අය, එක නිසා දිගටම බලන්න. හොදට හොයල බලන්න . එහෙම අයටත් හොද මිනිස්සු හම්බෙලා ලස්සනට පවුල් කන්න ලැබෙන්න ඔනි. ප්‍රොපෝසල් හරියන්නෑ කියන්න බැරි එකයි



