මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Mn danna ekekta harigiya mehema. Kellat lassanai. Kellata 1.5 lak withara salary.
    ඔවි මචං එහෙම තමා හරි යන එකට හරියනවා. එහෙම සෙට් උන උන් ඉන්නවා හොදට සල්ලි තියන. මටනං එහෙම දෙයක් නෙමේ උනේ ඉතින් :lol::lol: අවුලක් නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මුලින්ම fb එක හරි ඉල්ලා ගනින්. හරියනවා නම් හරියනවා. හුත්තියො වැනි වැනි ඉන්නවා කියන්නේ ගෙවල් වලින් හෙවුවට මොකෙක් හරි ඉන්නවා
    උබටත් එහෙමද සෙට් උනේ?
     
    • Like
    Reactions: kasun090354t

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
    අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
    කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
    අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
    මම එහෙම හම්බ වෙලා තියෙනවා..
    සමහර නාකි තාත්තලා තමා කේස්..😆
    Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
    මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
    කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
    මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
    උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
    පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
    අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    ehnm Mangala kinkini hariyanawa uba kiyanne :o
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මමත් හුචක්කුවක් කරගහගන්න තමා ඉන්නේ. මොඩ්ල් කෙනෙක් සෙට් කරගත්තොත් කොහොමද? :D:D
    උබගෙන් පෝශනේ අරගෙන වෙන උන් කිරි දොවන්යන හැටි බලන් ඉන්න පුලුවන් හැබැයි :lol:
     
    • Haha
    Reactions: aneasarayana

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබගෙන් පෝශනේ අරගෙන වෙන උන් කිරි දොවන්යන හැටි බලන් ඉන්න පුලුවන් හැබැයි :lol:
    හුහ්! එහෙම කොහොමද? මම තණකොළයි, පුන්නක්කුයි දෙන්නයි, පිට එවුන් කිරියි, ගොමයි ගන්නයි! මට අහු වුනොත් නම් එළදෙනවයි, හොරුයි දෙගොල්ලොම මස්කඩේට ගෙනියනවා, රෙද්ද!
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    හුහ්! එහෙම කොහොමද? මම තණකොළයි, පුන්නක්කුයි දෙන්නයි, පිට එවුන් කිරියි, ගොමයි ගන්නයි! මට අහු වුනොත් නම් එළදෙනවයි, හොරුයි දෙගොල්ලොම මස්කඩේට ගෙනියනවා, රෙද්ද!
    එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ :(
     
    • Sad
    Reactions: RedProMaxxa_2

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
    අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
    කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
    අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
    මම එහෙම හම්බ වෙලා තියෙනවා..
    සමහර නාකි තාත්තලා තමා කේස්..😆
    Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
    මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
    කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
    මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
    උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
    පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
    අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
    ගොඩක් ලංකාවේ විවාහ වෙන්න නොදෙන්නේ දෙමවුපියෝ තමයි. ළමයින්ගේ ජීවිත වලට ඕනෑවට වඩා ඇඟිලි ගහලා කෙලවල දානවා. දාලා අන්තිමට මෝකක්ට හරි දීලා දානවා.
    Love කරන්න dating වලට chance එකක් දෙන්නේ නෑ
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Mindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
    proposal.lk බැලුව... වැඩක් නෑ.
    කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.

    Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්, උන්ට 100ක් තිබ්බොත් උන් හොයන්නේ 1000ක කොල්ලෙක්. අපිට කැමැති වෙන්නේ දුප්පත්... ජොබක් නැති.... වැඩකට නැති එකක් විතරයි. එක්කෝ යාලු වෙයන්.... එක්කෝ වෙන රටකින් වගේ බලපන්.... 🤷‍♂️
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    Thari kiyanne mokadda
     
    • Like
    Reactions: scorpion MW

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕවගෙ Jaai certificate තියෙද සාමාන්‍යයෙන් ? R grade ඒවා හොයාගන්නෙ කොහොමද
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Mindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
    proposal.lk බැලුව... වැඩක් නෑ.
    කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.

    Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්, උන්ට 100ක් තිබ්බොත් උන් හොයන්නේ 1000ක කොල්ලෙක්. අපිට කැමැති වෙන්නේ දුප්පත්... ජොබක් නැති.... වැඩකට නැති එකක් විතරයි. එක්කෝ යාලු වෙයන්.... එක්කෝ වෙන රටකින් වගේ බලපන්.... 🤷‍♂️
    paak scene ekak neda api komei hoyaganne ethakota