Mangala kinkini kula mala, kendara case ehemath serata balanawalu neda godak aya
ඔවි මචං එහෙම තමා හරි යන එකට හරියනවා. එහෙම සෙට් උන උන් ඉන්නවා හොදට සල්ලි තියන. මටනං එහෙම දෙයක් නෙමේ උනේ ඉතින්Mn danna ekekta harigiya mehema. Kellat lassanai. Kellata 1.5 lak withara salary.

අවුලක් නෑ.උබටත් එහෙමද සෙට් උනේ?මුලින්ම fb එක හරි ඉල්ලා ගනින්. හරියනවා නම් හරියනවා. හුත්තියො වැනි වැනි ඉන්නවා කියන්නේ ගෙවල් වලින් හෙවුවට මොකෙක් හරි ඉන්නවා
ඔක්කොම අකැපයි සෙක්ස් කැපයිඒකද උඹ අතේ ගහන්න Easy Glide ඕඩර් කරන්නෙ ?
ehnm Mangala kinkini hariyanawa uba kiyanneමංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
මම එහෙම හම්බ වෙලා තියෙනවා..
සමහර නාකි තාත්තලා තමා කේස්..
Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
colombo side eke un adui nedaකපුවෙක් අල්ලපන්
කොලබ ට කපු අනවශ්‍ය යි නේcolombo side eke un adui neda
උබගෙන් පෝශනේ අරගෙන වෙන උන් කිරි දොවන්යන හැටි බලන් ඉන්න පුලුවන් හැබැයිමමත් හුචක්කුවක් කරගහගන්න තමා ඉන්නේ. මොඩ්ල් කෙනෙක් සෙට් කරගත්තොත් කොහොමද?![]()

හුහ්! එහෙම කොහොමද? මම තණකොළයි, පුන්නක්කුයි දෙන්නයි, පිට එවුන් කිරියි, ගොමයි ගන්නයි! මට අහු වුනොත් නම් එළදෙනවයි, හොරුයි දෙගොල්ලොම මස්කඩේට ගෙනියනවා, රෙද්ද!උබගෙන් පෝශනේ අරගෙන වෙන උන් කිරි දොවන්යන හැටි බලන් ඉන්න පුලුවන් හැබැයි![]()
එපා එපා මස් කන්නට කිරිඅම්මාගේහුහ්! එහෙම කොහොමද? මම තණකොළයි, පුන්නක්කුයි දෙන්නයි, පිට එවුන් කිරියි, ගොමයි ගන්නයි! මට අහු වුනොත් නම් එළදෙනවයි, හොරුයි දෙගොල්ලොම මස්කඩේට ගෙනියනවා, රෙද්ද!

ගොඩක් ලංකාවේ විවාහ වෙන්න නොදෙන්නේ දෙමවුපියෝ තමයි. ළමයින්ගේ ජීවිත වලට ඕනෑවට වඩා ඇඟිලි ගහලා කෙලවල දානවා. දාලා අන්තිමට මෝකක්ට හරි දීලා දානවා.මංගල කිංකිණි දාපන් බං හැම ඒකාම ඔහොම නෑ...
අනිවා email adress එකක් දාපන් ඇඩ් එකට.
කෙල්ල එක්ක කතා කරන්න ඕනේ කියපන්..
අම්මලා උනත් open minded නම් පිට තැනකදී කෙල්ලව මිට් වෙන්න පුළුවන්..
මම එහෙම හම්බ වෙලා තියෙනවා..
සමහර නාකි තාත්තලා තමා කේස්..
Aus, UK වගේ ඉන්න කෙල්ලොත් සෙට් වෙලා බැදලා ත් තියෙනවා මම දන්න උන්..
මටත් සෙට් උනා UK ඉන්න family එකක්, ඒ අම්මා බලන්න එන්නත් කිව්වා ලංකාවට ආවම මම ගියේ නෑ කෙල්ල එච්චර ලූක් එකක් නැති නිසා..
කැනඩා එකකුත් සෙට් උනා. ඒක දැන් කතා බහ කරන ගමන්..
මේ කාලේ පුළුවන් තරම් රට PR තියෙන කෙල්ලෙක්ව ම බලපල්ලා..
උඹලා ඉගෙන ගෙන තියෙනවා නම් හොඳ ජොබ් එකක් තියෙනවා නම් හොඳ ලූක් එකක් තියෙනවා නම් කෙල්ලො සෙට් වෙනවා බං..
පව් බං සමහර කෙල්ලනව ගෙදරට නාකි කරවන්නේ දෙමවුපියෝ. පොඩි හදහන් කේස් එහෙම නිසා. අන්තිමට 35-38 උනාම බැදපු නැති පිරිමි නෑ match වෙන..
අර කෙල්ලගේ ජිවිතේ ම අනාථයි.
Thari kiyanne mokaddaMindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.
proposal.lk බැලුව... වැඩක් නෑ.
කිංකිනි - හොඳ ඒවා 1ක් 2ක් set උනා. උන් හොයන්නේ Prado, BMW, තියන උන්. අපේ තියන තැරි වලට උන් කැමති නෑ. හැබැයි උන් ට තියෙන්නේ අපිත් වඩා අන්ත තැරියක්.
Conclusion - උන් ට 1ක් තිබ්බොත්.... උන් හොයන්නේ 100ක කොල්ලෙක්, උන්ට 100ක් තිබ්බොත් උන් හොයන්නේ 1000ක කොල්ලෙක්. අපිට කැමැති වෙන්නේ දුප්පත්... ජොබක් නැති.... වැඩකට නැති එකක් විතරයි. එක්කෝ යාලු වෙයන්.... එක්කෝ වෙන රටකින් වගේ බලපන්....![]()
paak scene ekak neda api komei hoyaganne ethakotaMindada බැලුව.... හෙනම දුප්පත් ඒවා ටිකක් නං set උනා.